KPZ ගැන කතාවක්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    ඇත්ත මචෝ.
    මන් ඒ comment දාපු කා එක්කවත් තරහක් නෑ. මොකද කවුරුත් සම්පුර්ණ කතාව දන්නෙ නැහැනේ. අනික ඒ අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
    කොහොමත් කතාවේ තව ගොඩක් දාන්න දෙයක් නැහැ. බොරු කියල කතාව දික්ගස්සන්නත් උවමනා නැහැ. ඉතින් මන් බැලුවා ඔක්කොම එකට ලියල අවසන් කොටස දාන්න කියල. දැන් මෙහෙ කඩේට delivery ඇවිත් අපි කඩේ වැඩ. ඉතින් කතාව තව ටිකක් ලියන්න තියෙනවා.
    මේකේ ප්‍රවීණ ගීත රචකයෙක් මට කිව්වා කතාව දික් කරන්න එපා කියල. ඉතින් කොටස් 24න් ඉවර කරන්න තමා බැලුවේ :)

    අර සංකපල කොලුවා තමයි ඔය කට කැඩිච්ච කතාව කියන්න ඇත්තෙ, :frown::frown:
    මොකද වෙන උන් මේකෙ ඇවිත් ලව් ස්ටෝරි ගැහුවම මිනිහට ස්ත්‍රි පක්ශයගෙන් තියෙන ආකර්ශනය අඩු වෙයි කියන බයට තමයි ඔහොම කියන්න ඇත්තෙ.:baffled::baffled::oo::D;):confused::rolleyes:
    තරයේ හෙලා දකිනවා සංකපාල මහතාගෙ කඩාකප්පල් ක්‍රයාව
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    9033604.gif

    :rofl::rofl::rofl::rofl:

    :cool::cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    jeewithe ohoma thamai, api asa karapu paliyata apata ewa labenne ne.

    :) සහතික ඇත්ත මචන්. ඒක ගොඩක්ම දැනෙන්නෙ වැඩියෙ ආස නොකරපු හැම දේම ඕන හැටියට ලැබිලා ආස කරපු එකම එක දේ නොලැබී ගියාමයි. :( එතකොට පුදුම විදියට මානසිකව වැටෙන්නෙ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machan PC ekenma waren
    Ubala kamathi nadda quote kalama me wage akuru tikak dakinna
    �0�12�0‡09�0�12�0‡45�0�12�0‡82�0�12�0‡49�0�12�0‡74 �0�12�0‡26�0�12�0‡92�0�12�0‡39�0�12�0‡67�0�12�0‡74 :rofl:
    Pc eke wada aiya karaya.mama ithn 4n eken enawa.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    අඩෝ KPZ මේ සයිඩ් කතා යන්නේ ආතල් එකට හොඳේ.....නැතුව උබව බයිට් කරන්න නෙමෙයි.... :dull:
    පුලුවන් උපරිම ආතල් අරන්, KPZ ටත් බැනලා, කුනුහරපත් ගහලා, වැල කතාත් ලියලා දැන් එනවා මගුලක් කියවගෙන. අද ඉදන්වත් හැදියන් :angry:
     
    • Like
    Reactions: Sun_Boy

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අර සංකපල කොලුවා තමයි ඔය කට කැඩිච්ච කතාව කියන්න ඇත්තෙ, :frown::frown:
    මොකද වෙන උන් මේකෙ ඇවිත් ලව් ස්ටෝරි ගැහුවම මිනිහට ස්ත්‍රි පක්ශයගෙන් තියෙන ආකර්ශනය අඩු වෙයි කියන බයට තමයි ඔහොම කියන්න ඇත්තෙ.:baffled::baffled::oo::D;):confused::rolleyes:
    තරයේ හෙලා දකිනවා සංකපාල මහතාගෙ කඩාකප්පල් ක්‍රයාව

    Aiyo ai nama qwe.
    Mama heeniyata riddagena awe:sorry:
     
    • Like
    Reactions: Sun_Boy

    Kalana_65

    Well-known member
  • මට මේ කතාවේ අපැහැදිලි තැන් ටිකක් තියෙනවා.. උඹ මුලදී කියනවා උඹ UK එන්නේ KMගෙය් උඹෙය් අනාගතේ ගැන හිතල කියල.. කෝ බං දැන් ඒ Target එක ඒ වෙනුවට උඹ කරන්නේ අම්මගේනුය් KMගෙනුය් දෙන්නගෙන්ම අයින් වෙන එක.. දැන් එතකොට කියපන් මොකක්ද UK ඉන්න එකේ තේරුම .. දිගටම උඹලගේ අය්යට ණයට වැඩ කරල දෙන්නද කල්පනාව.. නැත්නම් උඹත් අය්යාගේ පාරෙම ගිහින් සුද්දීයෙක්ව කර ගහන්නද හිතන් ඉන්නේ. එතකොට මෙහේ ඉන්න අම්මට මොකෝ වෙන්නේ. බැරි වෙලාවත් හිතපන් අම්මවත් එහාට ගත්ත කියල අම්මවය් සුද්දීවය් ගලපවන්නේ කොහොමද? එක ප්‍රශ්නයක් වෙනුවෙන් හැමදේම අත්හැරියේ ඇය් ? .. උඹලගේ අය්ය දැන් උගේ ජිවිතේ හදාගෙන ඉවරය් .. උඹට සිද්ද වෙනවා උඹලගේ අම්මවත් බලාගෙන ජිවත් වෙන්න.. පොඩ්ඩක් හිතපන් ... :confused:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    තරයේ හෙලා දකිනවා සංකපාල මහතාගෙ කඩාකප්පල් ක්‍රයාව ඔව්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ubala kamathi nadda quote kalama me wage akuru tikak dakinna
    �0�12�0‡09�0�12�0‡45�0�12�0‡82�0�12�0‡49�0�12�0‡74 �0�12�0‡26�0�12�0‡92�0�12�0‡39�0�12�0‡67�0�12�0‡74 :rofl:
    Pc eke wada aiya karaya.mama ithn 4n eken enawa.
    හෙ හෙ මරු ආතල් එක ඔයි