ඇත්ත මචෝ.
මන් ඒ comment දාපු කා එක්කවත් තරහක් නෑ. මොකද කවුරුත් සම්පුර්ණ කතාව දන්නෙ නැහැනේ. අනික ඒ අය මන් ඉන්න තැන හිටියනම් තේරෙයි මගේ තත්ත්වේ. එහෙම ඉන්න අය මට pm කරල කියනවා ඒ අයත් එවෙලෙට කරගන්න දෙයක් නැතුව අසරණ උනා කියල.
කොහොමත් කතාවේ තව ගොඩක් දාන්න දෙයක් නැහැ. බොරු කියල කතාව දික්ගස්සන්නත් උවමනා නැහැ. ඉතින් මන් බැලුවා ඔක්කොම එකට ලියල අවසන් කොටස දාන්න කියල. දැන් මෙහෙ කඩේට delivery ඇවිත් අපි කඩේ වැඩ. ඉතින් කතාව තව ටිකක් ලියන්න තියෙනවා.
මේකේ ප්‍රවීණ ගීත රචකයෙක් මට කිව්වා කතාව දික් කරන්න එපා කියල. ඉතින් කොටස් 24න් ඉවර කරන්න තමා බැලුවේ![]()
අර සංකපල කොලුවා තමයි ඔය කට කැඩිච්ච කතාව කියන්න ඇත්තෙ, 

මොකද වෙන උන් මේකෙ ඇවිත් ලව් ස්ටෝරි ගැහුවම මිනිහට ස්ත්‍රි පක්ශයගෙන් තියෙන ආකර්ශනය අඩු වෙයි කියන බයට තමයි ඔහොම කියන්න ඇත්තෙ.

තරයේ හෙලා දකිනවා සංකපාල මහතාගෙ කඩාකප්පල් ක්‍රයාව

මොකද වෙන උන් මේකෙ ඇවිත් ලව් ස්ටෝරි ගැහුවම මිනිහට ස්ත්‍රි පක්ශයගෙන් තියෙන ආකර්ශනය අඩු වෙයි කියන බයට තමයි ඔහොම කියන්න ඇත්තෙ.

තරයේ හෙලා දකිනවා සංකපාල මහතාගෙ කඩාකප්පල් ක්‍රයාව

එතකොට පුදුම විදියට මානසිකව වැටෙන්නෙ.