මෙච්චර ඉක්මනට අලුත් version එකකට යන්න තියන වුවමනාව මොකද්ද? 8 වලට තාම අවුරුදු දෙකක් වගේ නේද?
XP වලට වඩා ලොකු වෙනසක් 7 වල තිබ්බා.7 වලට වඩා මහා ලොකු වෙනසක් මන් දැක්කෙ නෑ 8.1 වල.
10 වල තියනවද?
![]()
ane manda microsoft eke un kammali wela dan.
hodama shock eka habai 2000 & Me idan xp walata apu eka thamai.
![]()
Xp wala windows 7 wala stuck unama task manager eka ganna puluwan gemak nathuwa. 8.1 eke mulinma stuck wenne task manager eka.
![]()
Technical Preview එකේ ඔරිජිනල් UI එක දෙන්නේ නෑ. අපේ මිනිස්සු මෝඩයි Technical Preview/Developer Preview වලින් OS එක මනින ඒකට. RTM එනකන් ඉඳලා කතා කරපන්.
මෙහෙම ගියොත් මිනිස්සු වින්ඩෝස් පාවිච්චියෙන් ඈත්වෙන්න පටන් ගනී. එක්කෝ පරණ වර්ෂන් විතරක් පාවිච්චි කරයි. මේක මේ විදිහටම එලියට ආවොත් මයික්‍රොසොෆ්ට් එකේ සේල් එක සෑහෙන්න අඩුවෙයි.



dan hamadema ehemai ban enawa yanawa.
issara pentium 3 eke idan pentium 4 cpu ekata enna kocchara kal giyaada
dan ada ekak gatthoth heta thawa ekak release wenawa.
s4 yanawa S5 enawa 5 enawa 5S enawa 6 enawa.
dawsai dekai.
![]()
මමත් ඉතිං වින්ඩෝස් 10 ගැන ජීටි ලොක්කා ත්‍රෙඩ් එකක් දාලා තිබුන වෙලේ ඉදලා මේ ටෙක්නිකල් ප්‍රීවිව් එක ඩව්න්ලෝඩ් කරගන්න බලාගෙන හිටියේ.අන්තිමට බාලා ඉවර වෙලා ඉන්ස්ටෝල් කරලා බැලුව කියමුකෝ. ඉන්ස්ටෝල් වෙනකොට හිතුන දෙයක් තමයි මම වැරදිලා වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරනවද කියලා.
හැබියි වින්ඩෝස් 8 තරම් ඉක්මනට ඉන්ස්ටෝල් වෙන්නේ නෑ.
මේකෙ තාක්ෂණික පැත්තෙන් නම් වෙනස්කම් ටිකක් කරලා තියනව කියලා දැක්කා. ඒත් සාමානය පාරිභෝගිකයන්ට ඔය තාක්ෂණික කතා වැඩක් නෑනේ. අපි ගොඩ දෙනෙක් මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙන අලුත් බවක් තියනවනේ අන්න ඒක මේකෙ නම් නෑ. පේන්න තියන ලොකුම දේ තමයි Start Menu එක ආයි දාලා තියන එක. ගතියට තිබුන චාම්ස් අයින් කරලා.
ඇප් අතර මාරු වෙන්න switch between apps පහසුකම දීල තියනවා.
ඒත් 7 තිබුන ලස්සන නෑ. boot screen, wallpaper, welcome screen මොකුත් වෙනස් කරලා නෑ. ඉන්ස්ටෝල් කරාට පස්සේ මොන මගුලක්ද කියල හිතෙනවා.
තව හෙවනැලි එහෙම වැඩි කරලා තියනවා.ඒ නිසා 4 රැම් එක තියන පීසී එකකත් පොඩි ස්ලෝ ගතියක් තියනවා.
වින්ඩෝස් 8.1 මීට වඩා ගොඩක් හොදයි කියලා මට නම් හිතුනා.
ඒකනම් ඇත්ත බං දැං ලොකු වෙනසක් නැතුව හැම එකකම ඊලග වර්ශන් එක එන්නේ විකුණ ගන්න උවමනා නිසා තමයි. අනිත් සොෆ්ට්වෙයාත් ඔහොමනේ.



kohomath api average life ekak jeewath unoth windows 30 witharai iphone and galaxy 80 k witharai balanna puluwan wei.
![]()


