අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    e unata danata apu hodama os eka XP thama

    ඒකනම් ඇත්ත තමයි. ඊට පස්සේ මයික්‍රොසොෆ්ට් එකෙන් වැඩිපුරම කරේ පාරිභෝගිකයන් ඇන්දවීම තමයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    8.1 නම් චා බන්
    මට නම් 8 සිරා

    ඒත් ඉතින් මොකෝ බන් උන් කොහොම කොහොම ‍ලොකු කතා කියල එලියට දැම්මත් අපිට ඕක නිකන් හම්බෙනවා නේ :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    8 බීටා එක දැම්ම
    එක චෝර ඊට පස්සේ දැම්ම 7 එක
    අයෙත් 8.1 දැම්ම
    එක නං එලම ගැන
    හැබය් සොෆ්ට්වෙයා සපෝට් කරන්නේ න
    එක නිසා දැන් යලිත් 7ම තමා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    Windows-7.png