පළිගැනීමේ දුතයා. (ගාමිණි සමරකෝන්)
Frederick Forsyth ඉංග්රීසි ජාතික කතුවරයාගේ avenger නම් කතාවේ පරිවර්තනය
ඇමරිකාවේ දුගී පවුලක ඉපිද වියට්නාම් යුද්දයට සහභාගීවු සෙබලෙක් වටා ගෙතුණු කතාවකි.
සෙබලාගේ දියණියව ලතින් ඇමරිකානු මැරකල්ලියක් පැහැරගෙන ගොස් මරා දැමීමෙන් සෙබලා පළිගැනීමේ දුතයෙක් බවට පත්වෙයි. එම මැරකල්ලි නායකයා ඝාතනය කිරීමන් පසුව ඔහුගේ ජීවිතය වෙනස්ම ආකාරයකට හැඩගැසීමට පටන් ගනී
බොස්නියා යුද සමයේ සහන සේවා කණ්ඩායමක කැනේඩියානු තරුණයෙක් මරාදැමු මුස්ලිම් ත්රස්තවාදී නායකයෙක් දඩයම් කරන අයුරු මේ කතාවෙන් ඔබවෙත ගෙන එයි. පසුව මෙයින් චිත්රපටියක් පවා නිමවිය
ශ්ර්ලෝක් හෝම්ස් පොත් , ටාර්සන් පොත් අසාවෙන් කියවපු අයට නියමෙට ගැලපෙන රසවිදින්න පුළුවන් කතාවක්
http://www.mediafire.com/download/i8f80wlj8tyxo4e/Pali+genime+duthaya.pdf
උපුටා ගැනීම පොත් කියවන්න බ්ලොග් අඩවිය
මෙහි සියලු ගෞරවය මෙය අන්තර්ජාලයට එක්කල අයට ලැබිය යුතුය

Last edited: