ape duulage heti oooon

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,283
    15,861
    113
    අද කාලේ කෙල්ලෙක්ව පරිස්සම් කරනවා කියන්නේ ලේසි නැහැ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාධ්‍ය සහ දෙමවිපියන් මේ වගේ දේවල් වලට වග කියන්න ඕන !
    ඔය කියන කතාව විකාශය කරන channel එක ඇතුළු ලංකාවේ අති බහුතරයක් මාධ්‍ය මේ සමාජයේ කඩාවැටීමට වග කියන්න ඕන !

    :yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කතාව ඇත්ත අත්ත කියල කියුවට මොකක්ද බන් මේකේ තියන ඇත්ත , මෙය කියන විදිහට ඔක්කොම කෙල්ලෝ මගුල් විසේ ඔළුවට ගහල වගේනේ කතාව , ඇහෙම උනුත් ඉන්නවා කඩාගන්න අමාරුව තියන උන් , එත් ඔක්කොම මෙයා කියන විදිහද , නමක් හදාගෙන ලොකු talks දුන්න කියල කතා විශ්වාස කරන්න එපා බන් , මේ සල්ලි වලට කතා කියන උන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    goda denek saha rate loke wena dewal gena ne ban kiyanne.uba pawudgalikawa hithanna yanna epa.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kathawanam aththa.
    eth meyath owa kiya kiya pera campus eke karana nadagam thama waradi.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    weradi unath machan......kathawak tiyenawa
    kollek nawala geta gatthama aye uge nethiweccha deyak ne.
    anika kollonta weradi kiyanna be.thittha attha ne ban ekath.
    eth kellek............:dull:

    Pirimiyek wela jiwath una kaledi wal wada karahama aaye minis loke ipadena kaaleka ipadenne gaanukenek wela
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    පට්ට කතාව. ඒ කාලෙත් ඕවා නොතිබුනා නෙමේ. නමුත් ඉස්සර අපේ නංගිලට "සීල්" එක බොහොම වැදගත්. ඉස්සර කියන්නේ 90 දශකයෙන් එහා යුගය. සුදු රෙද්දේ ලේ පැල්ලම තිබුනේ නැත්නම් උන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ලිහල බලන්ඩ තියන මල්ල ඔබල බලන්ඩ ඉඩ දුන්නට ලිහන්ඩ ඉඩ දුන්නේ නැහැ. ඒ සීමාවෙන් එලියට ගියේ නැහැ. බොහොම සුළු පිරිසක් තමා "සීල්" එක කඩා ගත්තේ.

    ඒත් දැන් අයියල මල්ල ඔබල බලන්ඩත් කලින් අපේ නංගිලා ලිහලම බලන්ඩ දෙනවා. හොද කෙල්ලෝ නැතුව නෙමෙයි. බොහොම වැදගත් විදියට තමන්ගේ ගරුත්වය රැකගෙන ජීවත් වෙන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. හුගක් වෙලාවට ඒ වගේ හොද කෙල්ලෝ සමාජය තුල ඉස්‌මතු වෙලා දකින්න නැහැ. නමුත් වර්තමානයේ අපේ බහුතරයක් නංගිලට සාරීය උස්සන්ඩ කලින් සුදු ගවුම උස්සන එක මහ ලොකු දෙයක් නෙමෙයි. එක අයිය කෙනෙක් අතින් "සීල්" එක කැඩුනට පස්සේ තව අයියල කීප දෙනෙක් ඉස්සරහ උනත් කකුල් දෙක පලල් කරන්ඩ අපේ හුගක් නංගිලා පැකිලෙන් නැහැ. අනික දැන් "ඔරිජිනල් සීල්" කඩා ගත්තත් "සීල්" රෙපෙයාර් කරන්ඩ තරම් වෛද්‍ය විද්‍යාවත් දියුණුයිනේ.:P
     
    11.gif
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    me bana kiyana undath honda badu karayeklu neda? :oo:

    meka nam kata kathawak,ehema sawutthu minihek nam neme meya,mama sir ekka katha karalath thiyanawa,yam kisi kenek hadapu kata kathawak,e hadapu kena sir ge langama kenek,eya kawuda kiyala kiyanne na,ehema karanna honda nathi nisa,meka loku kathawak,story eke elakiri danne na ehema dammoth eyalage family ekata honda nathi nisa,me boru hadala thiyenne langama kenek kiyala withark hithagannako :D ehema karala thiyenne eyage atthatama thiyana manasika gataluwak nisa,eccharayi danna puluwan..Peradeniye samahara inna kattiya mama kiyana de dannawath athi,ehen mehen ahila ehema :D
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිරා කථාව.පෙට්ටි කඩාගත්ත උන්ට කඩන උන්ට රිදෙයි..:rofl:

    reputation_neg.gif
    ape duulage heti oooon samajaye kadawatima kiyanne petti kadaganima nemei. me rate bana kiyana ewun wadi unge wade ude idan salli walata bana kiyana eka. ekekwath ratata wadak karanna. apith bana ahanawa eth pahuwadata mathakana. hithana widiyei oya waradda thiyenne.
    10-05-2014 08:43 PM

    මේ රිදිලා තියෙන්නේ ! මුන් හිතන්නේ rep වලට අපි මේ එළකිරි ඉන්නේ කියලා 2007 ඉදන් !

    ape duulage heti oooon samajaye kadawatima kiyanne petti kadaganima nemei.

    ලංකාවේ දවසකට ළමා දූෂණ 3 - 5 අතර වෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශෙන්ම කරපු සමීක්ෂණයකින් කියන්නේ ! ඒවායින් පොලිසිය දක්වා යන සහ නොයන ඒවා ! ඔක්කොම එක්ක...

    එයිනුත් සමහරක් ඒවා අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයි විසින් කැමැත්තෙන්ම සිදු කරගන්න ඒවා!
    නමුත් අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයි රටේ නීතියට අනුව ළමයි ලෙස සැලකෙන්නේ !
    එතකොට ඒ සිද්ධි වැටෙන්නේ ළමා දුෂණ හැටියට !

    අන්න එතනයි දෙමපියන්ගේ සහ ළමයාගේ වැරැද්ද ! එතනයි මේ සාමජේ කඩා වැටීම !
    ළමයට ඉගැන්නුවට හොද නරක කියලා දීලා නැහැ ! ළමයි එක්ක ලිංගික අධ්‍යාපනය සම්බන්ධ දේවල් විවුර්තව කතා කරලා නැහැ.

    ගැහැණියකට සමාජයේ නිදහසේ ඉන්න දෙන්නේ නැහැ කියෙන්නේ ! ඒක පාදඩ සාමාජයක් !
    එහෙම සාමජයකට තාමා ඒ කාලෙත් බුදුන් වහන්සේ දහම් දෙසුවේ !
    අනෙක් ආගම් වල ගෑනුන්ට සලකන හැටි ඒ ආගම් වල සුද්ද වූ ග්‍රන්ථ වලම තියෙනවා නේ

    අන්න එතනයි පෙටිටි කඩා ගැනීම ! බලෙන් පෙටිටි කැඩීම සමාජයක වැටීමක් වෙන්නේ බොල චූ කොල්ලෝ

    උබලා වගේ එකෙකුට කවදාහරි කසාද බැදලා ළමයෙක් හැටියට දුවෙක් ලැබිලා දුව ලොකු වෙච්ච දවසක දැනෙයි මේ දේවල් වල භයානකකම !

    එදාට මිනිස්සු කියයි තාත්තා කොල්ලා කාලේ පෙට්ටි කඩපුවා දුවගේ පස්සේ එලවනවා කියලා!
    මේ වගේ අද වෙබ් සයිට් වල comment තීරුවේ යනවා දැකල ඇතිනේ !

    samajaye kadawatima kiyanne petti kadaganima nemei. me rate bana kiyana ewun wadi unge wade ude idan salli walata bana kiyana eka. ekekwath ratata wadak karanna.

    මෙතන බණ කියන්නේ මොකාද කියන එක වැඩක් නැහැ ! කාතාව ඇත්තනේ ! බොහෝ දුරට හැමෝම පිරිමි සහ ගැහැණු මේ යකාගේ කතාවේ මට්ටමට දාන්න බැහැ !
    goda denek saha rate loke wena dewal gena ne ban kiyanne.uba pawudgalikawa hithanna yanna epa. copied

    apith bana ahanawa eth pahuwadata mathakana. hithana widiyei oya waradda thiyenne.

    හිතන විදිහ වෙනස් කරන්න පුලුවන් ඒ ඒ පුද්ගලයන්ගේ දෙමාපියන්ට, මාධ්‍ය වලට, සහ තමන්ට !
    මාධ්‍ය හිතන විදිහ වෙනස් කරන හැටි දැන ගන්න කියවලා බලපන් හිට්ලර් ගේ ගොබෙල්ස් ගේ වැඩ ගැන !
    දැන් ආණ්ඩුවේ මාධ්‍ය ගැන ! ඒ දේශපාලනිකව

    ඒ වගේම තමයි සමාජය වැරදි දිශාවලට ගෙනිහිල්ලා මාධ්‍යවලට පුලුවන් උන්ගේ reality වලට නටන සින්දු කියන ඒ මාධ්‍ය අයිතිකාරයින් නියෝජනය කරන ලොකු සල්ලිකාර පැලන්ති වලට ප්‍රයෝජනවත් ගණිකාවක් පරපුරක් බිහි කර ගන්න උබලා වගේ එවුන්ගේ පවුල් වලින් !

    තරුණ පරපුරේ ඉගෙනීම බල්ලට දාලා !
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle