බස්_කොන්දොස්තර

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    බස්_කොන්දොස්තර

    1013824_10202983548498748_2266868175124673434_n.jpg


    දිනය - 2014 09 30

    වෙලාව - ප.ව 6.00-6.20 ත් අතර

    ස්ථානය -176 කරගම්පිටිය -හෙට්ටියාවත්ත බස් රථයක් තුළ


    කතාවට වස්තු බීජය- නාවලින් බසයට නැගී තරුණයෙක් නුගේගොඩින් බැසීමට ආසන්නයේදී බස් ගාස්තුව ලෙස දුන් රුපියල් 20න් ඉතිරි රුපියල් 10 බස් කොන්දොස්තර මහතාගෙන්(වයස අවුරුදු 28ත් 35ත් අතර වයසේ යැයි සිතිය හැකි හීන්දෑරි පුද්ගලයෙකි ) ඉල්ලා සිටි විට තමන් ඉතිරි සල්ලි ඒ මොහොතේම ලබා දුන් බව පවසමින් ඉතිරිය දීම මග හැරීම.....(සැබැවින්ම නිවැරදි කව්දැයි මා නොදන්නෙමි ) කොන්දොස්තර මහතා සමග වාද කරගෙන අවසානයේ..."හිගන්නේක්නේ පො***යා ... " යැයි කියමින් අර තරුණයා ඉතිරි සල්ලි නොලබාම බැස යාම.


    මේ අතර සිදු වූ අනෙක් සිදු වීම- කොන්දොස්තර මහතා තවත් මගියෙකුට,අර තරුණයාට බැන වදිමින් තම නිර්දෝෂී භාවය ප්‍රකාශ කරද්දී......, එම මගියාද තමාට නොදුන් ඉතිරි රුපියල් 7ක මුදල ගැන කොන්දොස්තර මහතාගෙන් ප්‍රශ්න කිරීම හා.. ඒ අසා නොරොක් කරගත් මුහුණින් යුතුව ඉතිරි රුපියල් 7 මගියාට ලබා දීම...නැවතත් ඒ මගියා සමග අර තරුණයාට බැන වදින්නට විය...


    අනතුරුව මට ඇසුන දේ...- අපි නම් හිගන්නෝ නෙමෙයි...(නෝන්ඩියට හිනා වෙමින්...) අඩු නැතුව සල්ලි අරන් මම ගෙදර යන්නේ....අඩුම ගෙනිච්චා නම් ගෙනිහින් තියෙන්නේ රුපියල් 3000යි. බස් බද්ද රුපියල් 5000ක් අයිතිකාරයට දුන්නට පස්සේ ඉතිරි ඒවා ඔක්කොම අපිට.....අපි කෝටියක් හෙව්වත් අයිතිකාරයට 5000ම තමා...මම අවුරුදු 08ක් මේ ජොබ් 1 කරා...තව අවුරුදු 2යි කරන්නේ....මම නම් දැනටමත් ගොඩ....මේ බස් දුවන ඩ්රයිවර්ලා කොන්දොස්තරලා ඔක්කෝටම ත්‍රීවීල් තියෙනවා....ලොරි තියෙනවා.....වෑන් තියෙනවා....මම ලස්සන ටීචර් කෙනෙක් බැඳලා ඉන්නේ....මගේ ගම වැල්ලවාය.... (මේ පුරාජේරුව අතර අර දෙවන මගියා 'වැල්ලවායේ කොහෙද ?' යනුවෙන් හරස් ප්‍රශ්නයක් විමසයි...) වැල්ලවායේ ටවුන් 1 කිට්ටුවමයි....මම අක්කර 4ක ගම්මිරිස් දාලා තියෙනවා.....අපි නම් හිගන්නෝ නෙමෙයි..(එතැන් පටන් වැල්ලවාය,මොනරාගල ප්‍රදේශයන්හී දේශපාලන බලපුලුවන්කාරයන්ගේ මිත්‍ර සම්බන්දතා ගැන ඔහු දොඩවයි....)


    මා මේ කන්දීගෙන සිටියේ ඕපාදූපයක් ඇසීමේ උවමනාවෙන් නොවේ.....කොන්දොස්තර මහතාගේ ව්‍යක්ත පුරාජේරුවේ ගලායන රිද්මයට ඇල්මක් ඇති වූ බැවිනි....

    මට මා ගැනම.....බස් වල ගමන් ගන්නා අප ගැනම කණගාටුවක් දැනුනේ නුගේගොඩින් මා බසයෙන් බැසීමට ඔන්න මෙන්න තිබියදී අර මගියා සමග කොන්දොස්තර මහතා කී අවසානාත්මක වාක්‍යයෙනි.....

    ඔහු කීවේ....


    "අපි නම් හිගන්නෝ නෙමෙයි අපි හැමදාමත් දිනුම්....... මේ බස් වල යන්නේ නම් හැමදාම පරාද හිගන්නෝ....."

    මා මෙය සටහන් තැබුවේ.....ඔහුගේ අවසන් වාක්‍ය කීපයෙන් අපට නැවත නැවතත් සිතන්නට යමක් ඉතිරි වූවා යැයි සිතුන බැවිනි....

    සැ .යු : මෙම ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.


    උපුටා ගැනීම : https://www.facebook.com/photo.php?...set=a.1028414279687.2005381.1505232795&type=1


    මේ කතාවෙත් ඇත්තක් තියෙනවා..මොකද මන් දන්න බස් කොන්දොස්තර කෙනෙක් හිටියා..අවුරුදු 5ක් වගේ හිටියේ..මිනිහ ගත්තා බස් 1ක්..:nerd::nerd: අන්තිමට බලන් ගියහම අපියි හිගන්නෝ වෙලා තියෙන්නෙ..:confused::confused:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ohoma conductor la innava. Policiyakata or 119 or 1955 ta call karala complaint karanna ona. Money lot eken Manussayek maninna baha. Mea conductor horakam karalama hora munak labila thiyenne. Eka uta lesiyen venas karanna labenne naha. Oya vage horakam karapu ayata eka parata avasanavantha deval valata muhuna deela vinasa vela yanava. Karma palaya venas karanna baha.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sira kathawa un patta hewillak nam thamai hoyanne.
    lankawe neethiyak nethi eka thamai ithin okata mula...
    balapan diyunu ratawal wala bus wala inne driver witarai..minissu awankai.neethiyak tiyenawa.
    lankawa nam kawada hadeida manda:/
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    හැම දේකම දෙපැත්තක් තියනවා මචන්. ඔය අතරේ හොද අයත් ඉන්න පුළුවන්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    sira kathawa un patta hewillak nam thamai hoyanne.
    lankawe neethiyak nethi eka thamai ithin okata mula...
    balapan diyunu ratawal wala bus wala inne driver witarai..minissu awankai.neethiyak tiyenawa.
    lankawa nam kawada hadeida manda:/

    lankawe ehema thibunanam ehema ticket machine ekath ussala thamai nawathinne:rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,459
    5,552
    113
    හම්මෝ, කොන්දයි ඩ්‍රයිවරයයි එකතු වෙලා දෙනව මාටිය නියමෙට ... ප්‍රසිද්ධ රහස් ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow ban un sirama hamba kirillak hamba karanne... nathnam oka karaida ban mareegena.. pol patola wagene bus yanne.. poddak balapan unge athe thiyena salli goda.. eeta wada unge bade badan inna purse eke thiyenawa... wiyadam kiyala mukuth nane thel gahanai ekai bus eke aythi karayata dena ganai..
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මාතර - බණ්ඩාරවෙල ඒ කාලේ ඉදන්ම දුවන්නේ suman කියල බස් එකක් තාමත් දුවනවා ඇති ඒකෙ කොන්දා දවසක් උගෙ යාලුවෙකුට කියනව මම අහගෙන මාටියා ගහපු සල්ලි ගෑනි පොළියට දෙනවලු දැන් ඌට ඒ බස් එක ගන්න පුලුවන්ලු අර සල්ලි දීල විතරක් :confused::confused::confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බස් කාරයෝ මහා කාලකන්නි බන් කොහොමත් මිනිසුන්ගේ කාලය ගන හිතන්නේ නැහැ කවදාවත්.
    හැබැයි ගොඩක් උන් ඔහොම කොච්චර හම්බ කරත් හොදට ඉන්න උන් අඩුයි බන්. වැඩි හරියක් බිලා නාස්ති කරනවා. බස් ගත්තත් බොහොම කලතුරකින් එකෙක් තමයි හොද ලස්සනට ඉන්නේ. අනිත් උන් හිගන්නෝ වගේ බන් ඉන්නේ.
    අනික බස් අයිතිකාරයට 5000 ගෙවුවට පස්සේ එකෙක්ට සෙට් වෙන්නේ දවසට 2000 හෝ 1500 තායි ගොඩක් වෙලාවට. හැමදාම 5000 හම්බෙනේ නැහැ. එත් උන් එක්ක කතාකරන්න ගියොත් ලක්ස්හෙට කොඩිය දැම්ම වගේ කතාව.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොහොමත් කොන්දොස්තරලා කියන්නේ හිගන්නෝ නෙවේ..... මම දන්න එකෙක් ඉන්නවා.... ඌ ගම නම් හෙන දුරක.... මෙහේ ඉන්නේ බෝඩිම් කාමරේක..... 32" LED TV එකක් තියෙනවා.... (අපේ ගෙදරත් මේ ලගක් වෙනකම් තිබුනේ CRT TV එකක් :P) හයි ෆයි සෙටප් එකක් තියෙනවා...... ටයිමර් ෆෑන් එකක් තියෙනවා....... :D

    කොහොමත් බස් අයිතිකාරයින්ට වඩා කොන්දොස්තරලා හොයනවා හොද ගානක්...... :dull: බස් වල යන අයයි.... අයිති කාරයොයි තමා හිගන්නෝ..... කොන්දොස්තරලා කොහොමත් පෝසත්...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හම්මෝ, කොන්දයි ඩ්‍රයිවරයයි එකතු වෙලා දෙනව මාටිය නියමෙට ... ප්‍රසිද්ධ රහස් ...

    මාතර - බණ්ඩාරවෙල ඒ කාලේ ඉදන්ම දුවන්නේ suman කියල බස් එකක් තාමත් දුවනවා ඇති ඒකෙ කොන්දා දවසක් උගෙ යාලුවෙකුට කියනව මම අහගෙන මාටියා ගහපු සල්ලි ගෑනි පොළියට දෙනවලු දැන් ඌට ඒ බස් එක ගන්න පුලුවන්ලු අර සල්ලි දීල විතරක් :confused::confused::confused:

    :dull: මෙහෙත් එකෙක් ඉන්නවා.... ඩ්‍රයිවර්.... අවුරුදු 2යි බස් එකක වැඩ කරේ.... දැන් ලොරි 4ක් 5ක් තියෙනවා...... අර බස් එක අයිති එකාට තියෙන්නෙත් බස් දෙකයි..... :rofl:

    අපේ ගේ ඉස්සරහා ගෙදර බස් දෙක; එක බස් එකක වැඩ කරපු කොන්දොස්තරයි.... ඩ්‍රයිවරුයි ගත්තා..... අයිති එකා සෙත්ත පෝච්චි කරා උන් දෙන්නා..... :angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කොහොමත් කොන්දොස්තරලා කියන්නේ හිගන්නෝ නෙවේ..... මම දන්න එකෙක් ඉන්නවා.... ඌ ගම නම් හෙන දුරක.... මෙහේ ඉන්නේ බෝඩිම් කාමරේක..... 32" LED TV එකක් තියෙනවා.... (අපේ ගෙදරත් මේ ලගක් වෙනකම් තිබුනේ CRT TV එකක් :P) හයි ෆයි සෙටප් එකක් තියෙනවා...... ටයිමර් ෆෑන් එකක් තියෙනවා....... :D

    කොහොමත් බස් අයිතිකාරයින්ට වඩා කොන්දොස්තරලා හොයනවා හොද ගානක්...... :dull: බස් වල යන අයයි.... අයිති කාරයොයි තමා හිගන්නෝ..... කොන්දොස්තරලා කොහොමත් පෝසත්...... :dull:

    ඒ උනාට අපේ ගෙවල් ගව ඉන්නව 190 එකෙක් හෙන හිගන්න බන්. උ බොන්නෙත් නැහැ...... සල්ලිත් නැහැ. ගේත් බාගෙට හදලා තියෙන්නේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට අපේ ගෙවල් ගව ඉන්නව 190 එකෙක් හෙන හිගන්න බන්. උ බොන්නෙත් නැහැ...... සල්ලිත් නැහැ. ගේත් බාගෙට හදලා තියෙන්නේ....

    :oo: මෙහේ සමහර බැංකු වලින්; බස් ස්ටෑන්ඩ් එකටම ඈවිත් කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලාට එකවුන්ට් ඕපන් කරවලා; දවස ගානේ බැංකුවෙන්ම ඈවිත් ඩේලි කලෙක්ෂන් කරනවා..... කොහොමද වැඩේ...... :P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අපෙත් තිබ්බා ඉස්සර බස් තුන හතරක්:rolleyes:...ආසියාවේ ආස්චර්යට පින් සිද්ද වෙන්න එව්ව ටික විකුනලා දාලා කඩයක් දා ගත්තා:P...අපේ පැත්තෙ බස් දුවන එක නම් ලාභයක් ඇත්තෙම නෑ:no:..අයිතිකාරයට තියා ගෝලයටවත් නෑ..:dull: