සිංහල Unicode In Android

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    මුලින්ම Phone එක Root කරන්න ඕනේ
    Root කරන විදිය


    මේ Fonts ටික Download කරගන්න

    LBhashitaComplex.ttf
    LBhashitaComplexSans.ttf
    LBhashitaComplexSansBold.ttf


    ඊට පස්සේ Root Browser Download කරගන්න
    Download


    ok දැන් වැඩේට බහිමු
    මුලින්ම Download කරපු Fonts ටික Memory card(SD Card) එකට දාගන්න
    Root Browser Install කරගන්න

    Root Browser එක open කරලා Fonts ටික Copy කරගන්න
    ඊට පස්සේ Home Button click කරලා ගිහින් System folder එකක් ඇති ඒක Open කරගන්න
    ඊට පස්සේ fonts folder එකක් ඇති ඒක Open කරගන්න
    දැන් Fonts ටික Paste කරගන්න
    ඊට පස්සේ PERMISSIONS! 644 or -rw-r–r– (Change කරගන්න)


    LBhashitaComplex.ttf
    rubo1u.jpg


    LBhashitaComplexSans.ttf
    16s1uw.jpg


    LBhashitaComplexSansBold.ttf
    209pyme.jpg


    තවම වැඩේ ඉවර නෑ
    දැන් System folder එක ඇතුලේ etc folder එක Open කරගන්න
    ඒකේ ඇති fallback_fonts.xml එකත් Open කරගෙන modify කරගන්න
    මේ වගේ

    rmviag.jpg


    Opwn with RB Text Editor
    10f1con.jpg


    DroidSansGeorgian.ttf එකට පස්සේ
    2rw298y.jpg


    <family>
    <fileset>
    <file>LBhashitaComplex.ttf</file>
    <file>LBhashitaComplexSans.ttf</file>
    <file>LBhashitaComplexSansBold.ttf</file>
    </fileset>
    </family>


    Save කරගන්න
    2na65ac.jpg


    ඊට පස්සේ PERMISSIONS! 644 or -rw-r–r– (Change කරගන්න)

    2qu3oy1.jpg


    Reboot and Enjoy!

    Hit The Karma Button If I Helped U
     

    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;17218513 said:
    උබ දාපු විදිය පැහැදිලි මදි බන් අර permission denne khmada

    file eka touch karagena itapan
    Window ekak open wei
    ethana palleha balapan
    me wage

    206yfih.jpg
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම කලේ මේ පියවර දෙකෙන්...

    1. Helabasa Sinhala Unicode Installer එක install කරගන්න.
    Link - https://play.google.com/store/apps/details?id=com.blogspot.droidblaster.helabasa&hl=en

    ඒක හරහා Sinhala Unicode දා ගන්න.

    2. Helabasa වලින් device එකේ තියන font එක replace වෙනවා. මේක විසඳගන්න HiFont කියන app එක install කරල System Font එක download කරල දාගන්න.

    Link - https://play.google.com/store/apps/details?id=com.xinmei365.font&hl=en
     
    • Like
    Reactions: apple.buddika

    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    මම කලේ මේ පියවර දෙකෙන්...

    1. Helabasa Sinhala Unicode Installer එක install කරගන්න.
    Link - https://play.google.com/store/apps/details?id=com.blogspot.droidblaster.helabasa&hl=en

    ඒක හරහා Sinhala Unicode දා ගන්න.

    2. Helabasa වලින් device එකේ තියන font එක replace වෙනවා. මේක විසඳගන්න HiFont කියන app එක install කරල System Font එක download කරල දාගන්න.

    Link - https://play.google.com/store/apps/details?id=com.xinmei365.font&hl=en

    Elakiri