මුලින්ම Phone එක Root කරන්න ඕනේ
Root කරන විදිය
මේ Fonts ටික Download කරගන්න
LBhashitaComplex.ttf
LBhashitaComplexSans.ttf
LBhashitaComplexSansBold.ttf
ඊට පස්සේ Root Browser Download කරගන්න
Download
ok දැන් වැඩේට බහිමු
මුලින්ම Download කරපු Fonts ටික Memory card(SD Card) එකට දාගන්න
Root Browser Install කරගන්න
Root Browser එක open කරලා Fonts ටික Copy කරගන්න
ඊට පස්සේ Home Button click කරලා ගිහින් System folder එකක් ඇති ඒක Open කරගන්න
ඊට පස්සේ fonts folder එකක් ඇති ඒක Open කරගන්න
දැන් Fonts ටික Paste කරගන්න
ඊට පස්සේ PERMISSIONS! 644 or -rw-r–r– (Change කරගන්න)
LBhashitaComplex.ttf
LBhashitaComplexSans.ttf
LBhashitaComplexSansBold.ttf
තවම වැඩේ ඉවර නෑ
දැන් System folder එක ඇතුලේ etc folder එක Open කරගන්න
ඒකේ ඇති fallback_fonts.xml එකත් Open කරගෙන modify කරගන්න
මේ වගේ
Opwn with RB Text Editor
DroidSansGeorgian.ttf එකට පස්සේ
<family>
<fileset>
<file>LBhashitaComplex.ttf</file>
<file>LBhashitaComplexSans.ttf</file>
<file>LBhashitaComplexSansBold.ttf</file>
</fileset>
</family>
Save කරගන්න
ඊට පස්සේ PERMISSIONS! 644 or -rw-r–r– (Change කරගන්න)
Reboot and Enjoy!
Hit The Karma Button If I Helped U

++