රනිල් නම් වූ නිහතමානී නායකයා

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් ලොග් උනේ,
    මම් අද ආලෙන් වෙලිල හිටියෙ :love::love::love::love::love::love:
    :eek:
    අම්මට සිරි ,,,,
    එල එල එව්වත් ඉතිං තියෙන්න ඕනිනේ :love:
    බොලා වගෙ ගෙම්බො තමා :P:P
    ආර්ථික විද්‍යා පාඩමක් දාමුද :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    10689953_1513478762224371_5583067027815724495_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :eek:
    අම්මට සිරි ,,,,
    එල එල එව්වත් ඉතිං තියෙන්න ඕනිනේ :love:
    එයා කියනවනම් මම රනිල්ට උනත් චන්දෙ දෙනව, :love::love::love:
    ආර්ථික විද්‍යා පාඩමක් දාමුද :rofl:
    අද විද්යාව නැ තියෙන්නෙ සික් එක :D
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ජේආර්ල ඒ කාලේ ඔය සේරම දුන්නද?
    ඒ ක‍ාලේ රනිල් පැද්දේ මොන කාර්ද කියල දන්නවද?
    ඒ කාලේ අම්පාර පැත්තේ මොනරාගල පැත්තේ මිනිස්සු කෑවේ මොනවද කියල දන්නවද?
    එල්ලාවලව මැරුවේ ඇයි කියල දන්නවද?

    ඔය ටිකම තමයි ආය ආවත් වෙන්නේ
    පලි ගැනීම විතරයි
    මිනිස්සුන්ට තේරෙන හින්දම ආය ඉතින් දෙන්නෑ
    හැබැයි අතීතේ දන්නැති උන් ඉන්න කාලෙක රට ගෝලීයකරණය කරයි කොල පාටින්

    මචන් මං කැපුවත් කොළ නෙමෙයි. ඒ වගේම රනිල් JR ගේ කාලයේ කරපු ඒව ගැන ඇත්ත නැත්ත මං දන්නේ නෑ. රනිල් උඹ කියන විදිහට නීති විරෝධී වැඩ කරලා තියනවනම් ඇයි දැන් ඉන්න රජය නඩු දාන්නේ නැත්තේ? මට හිතෙන හැටියට රනිල් කියන්නේ 100% නැතිවුනාට මහින්දට වැඩිය අවංක සහ හොඳ දැක්මක් තියන පුද්ගලයෙක්. මචන් උඹ හිතන්නේ මහින්ද ආයි පාරක් පත්කරන්න ඕනෙද? නැත්තන් වෙන විකප්ලපයක් තියනවාද? :nerd:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් මං කැපුවත් කොළ නෙමෙයි. ඒ වගේම රනිල් JR ගේ කාලයේ කරපු ඒව ගැන ඇත්ත නැත්ත මං දන්නේ නෑ. රනිල් උඹ කියන විදිහට නීති විරෝධී වැඩ කරලා තියනවනම් ඇයි දැන් ඉන්න රජය නඩු දාන්නේ නැත්තේ? මට හිතෙන හැටියට රනිල් කියන්නේ 100% නැතිවුනාට මහින්දට වැඩිය අවංක සහ හොඳ දැක්මක් තියන පුද්ගලයෙක්. මචන් උඹ හිතන්නේ මහින්ද ආයි පාරක් පත්කරන්න ඕනෙද? නැත්තන් වෙන විකප්ලපයක් තියනවාද? :nerd:
    රනිල් කියන්නේ මහින්ද වගේ පරම්පරාවෙන් ජනතා කොල්ලය කරලා සල්ලි හොයපු එකෙක් නෙවෙයි ..
    මමත් අහන්නේ විකල්පය මොකක්ද කියලායි..
     
    • Like
    Reactions: doonga

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් කියන්නේ මහින්ද වගේ පරම්පරාවෙන් ජනතා කොල්ලය කරලා සල්ලි හොයපු එකෙක් නෙවෙයි ..
    මමත් අහන්නේ විකල්පය මොකක්ද කියලායි..

    ow ow Raniya karanne ara gonawala Sunilwage kattiyawa ehema dannewath nathi kenek nee.... 2002-2004 kale hora kawe mahindayage unne :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow ow Raniya karanne ara gonawala Sunilwage kattiyawa ehema dannewath nathi kenek nee.... 2002-2004 kale hora kawe mahindayage unne :rofl::rofl::rofl:
    අනේ ගුනේ ,,,තෝ දන්නා මගුල
    එතකොට වම්බොට්ටා ගැන මොකද කියන්නේ
    මහින්දට මරන්න ඕනි උන් ඔක්කෝම ඌ ලව්වා මරවලා
    අන්තිමට ඌ විස්තර දෙයි කියලා හමුදාව ලව්වා ඌවත් මැරෙව්වා
    :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගුනේ ,,,තෝ දන්නා මගුල
    එතකොට වම්බොට්ටා ගැන මොකද කියන්නේ
    මහින්දට මරන්න ඕනි උන් ඔක්කෝම ඌ ලව්වා මරවලා
    අන්තිමට ඌ විස්තර දෙයි කියලා හමුදාව ලව්වා ඌවත් මැරෙව්වා
    :rofl:

    wambotta neme.... methana kathawa raniyayi suniya ganayai..... ko Mahindatawada hoda ranilta moko une....?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :lol::lol::lol::lol::rofl:
    ඔව්වා කොහේද බන් අපේ රටේ පොන්න වේසාවන්ට තේරෙන්නේ
    ඇට නැති මහින්දයා කුරහන් ලබ්බත් දික්කරගෙන සරම කැහැපොට ගහගෙන ඇවිල්ලා
    ළමයෙක් වඩාගත්තු ගමන් itn බලන අපේ පොන්නයෝ ටික පෝලිමේ ගිහින් කතිරය ගහලා එන්නේ

    :rofl::yes: