මචන්ලා උඹලා දන්න software company වල software engineer කෙනෙක්ට ගෙවන average salary එක මෙතන දාපල්ලකෝ.
software company එකක් නොවුනට කමක් නෑ. IT department එකක් තියෙන company එකක IT section එකේ dial එකකට ගෙවන ගාන උනත් කමක් නෑ.