රනිල් නම් වූ නිහතමානී නායකයා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රබාකරන් රනිල්ව පරද්දන හදනවටත් වඩා උතුරු නැගෙනහිර මිනිස්සු දකුණේ නායකයන්ට චන්දේ දෙන්නේ නැති බව පෙන්වීමට තමයි චන්දය දැමීම තහනම් කරේ. උතුර ලංකා ආණ්ඩුවට අයිති නැති ස්වාදීන පිරිසක් බව පෙන්වීමට. තමයි චන්දේ දාන එක තහනම් කලේ. මහින්දට දෙන්න වත් රනිල්ට දෙන්න එපා වත් ප්‍රභාකරන් කිවුව්ව් නැහැ. පොදුවේ දකුණ ප්‍රතික්ෂේප කරන්න කියලා තමයි කිවුවේ.

    එත් රනිල් ge වැඩ වලින් අන්තිමට ප්‍රභාකරන හිර වෙන තත්වයක්න් ආවා. එකත් එක හේතුවක්. රනිල් එක්ක කරන්න බැහැ කියලා ඇන්ටන් බාලසිංහම් ප්‍රසිද්දියේ කියලා තිබුනා.

    කොහොම උනත් දැන් යුද්දය එවරයි

    මහින්ද යුද්දේ කළා. එකට හරියන්න රටත් කෑවා. දැන් යුද්දේ විකුණන්න බැරි කම තියෙන්නේ.

    බොහෝදුරට ජනාදිපතිවරණය එක්මනට තියන තරමට රනිල්ට වාසි. මොකද දැන් රනිල්ට දිනන්න පුළුවන් කියන විශ්වාසාහය පාක්ෂිකයන් අතරේරේ තියනවා ඌව චන්දෙන් පස්සේ. එනිසා සජිත් අවලංගු කාසියක් වෙනවා. සජිත් ge වටිඋනාකම තියෙන්නේ රනිල් පරදිනකම් විතරයි. රනිල් දීනන ගමන් සජිත් නට්ටන් වෙනවා.

    තොණ්ඩා හකීම හා හෙළ උරුමය බොහෝවිට රනිල් එක්ක එකතුවෙයි. රතන හාමුදුරුවෝ පාටලී unp එකටම සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ. උතුරේ දෙමල චන්ද පවා තියෙනේ රනිල්ට.
    නිදහස් පක්ෂේ මයිත්‍රීපාල සිරිසේන , මර්වීන් , ජනක බණ්ඩාර තෙන්නකෝන් , දිනේෂ් , රාජිත වාසුදේව, තිලංග සුමතිපාල ඔය වගේ ලොකු සෙට් එකක් ඉන්නව මහින්ද පරද්දන්න බලාගෙන. මහින්දගේ ඇට 2 කටේ තියන් හිටපු මර්වින් පවා අනිත් පැත්ත ගහලා තියෙන්නේ.

    අනික රනිල්ට මහින්දට තියන වැරදි නැහැ

    1 පවුල් වාදයක් නැහැ
    2 හොරකම් වලට චෝදනා නැහැ
    3 දනපති පස්ය විදියට පිළිගන්නේ unp එක නිසා බටහිර සහය රනිල්ට
    4 ව්‍යාපාරික ප්‍රජාව ( රටේ ඇත්ත වයාපාරිකයෝ ඉන්නේ unp එකත් එක්ක කුඩු එතනෝල් සුදු , බාර් , කසිප්පු කාරයෝ තමයි මහින්ද එක්ක ඉන්නේ)
    5 උගත් හා වැදගත් කියන තත්වය

    හැබැයි මහින්ද වෙනුවට රනිල් ගෙන එක ලොකු ක්‍රරමයේ වෙනසක් නෙමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි සාම ගිවිසුම උල්ලංගනය කරන්න පටන්ගත්ත නිසා මිනිස්සු ජවිපෙටයි හෙළ උරුමේටයි සප් එක දුන්න. එ හින්ද ඒ කෑගහිල්ලට බලයක් ආව ඉස්සරට වැඩිය. එකෙන් මහින්දට මාවිල්ලරුවෙ සීන් එකෙන් යුද්දේ පටන්ගන්න පුළුවන් ශක්තියක් ආවා.. . කොහොමහරි මහින්දයි, ගෝටයි, ෆොන්සේකයි එකතුවෙලා නායකත්වය දීලා යුද්දේ ඉවර කළා. මචන් ප්‍රශ්නේ තියෙන්නේ 2015 දීත් මහින්දව ජනාධිපති කරනවද කියලා. රනිල්ට වැඩිය හොඳ විකල්පයක් තියනවනම් මං ඒ පුද්ගලයාට සහය දෙනවා. නමුත් දැනට අපි දකින විකල්පය රනිල්. උඹ කියන්නේ මහින්දද? නැත්තන් වෙන විකල්පයක් තියනවද?
    රනිල් විකල්පයක් ලොල්. ඔයිට හොදයි බන් පබයෙක් ගෙනල්ල හිටොපල්ල,:P:P දෙකට නැමිල කොටින්ගෙ ලොවපු එකා විකල්පයක්ලු,:confused::confused: බලපන් අතගාල අ0 එනවද කියල :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රබාකරන් රනිල්ව පරද්දන හදනවටත් වඩා උතුරු නැගෙනහිර මිනිස්සු දකුණේ නායකයන්ට චන්දේ දෙන්නේ නැති බව පෙන්වීමට තමයි චන්දය දැමීම තහනම් කරේ. උතුර ලංකා ආණ්ඩුවට අයිති නැති ස්වාදීන පිරිසක් බව පෙන්වීමට. තමයි චන්දේ දාන එක තහනම් කලේ. මහින්දට දෙන්න වත් රනිල්ට දෙන්න එපා වත් ප්‍රභාකරන් කිවුව්ව් නැහැ. පොදුවේ දකුණ ප්‍රතික්ෂේප කරන්න කියලා තමයි කිවුවේ.

    එත් රනිල් ge වැඩ වලින් අන්තිමට ප්‍රභාකරන හිර වෙන තත්වයක්න් ආවා. එකත් එක හේතුවක්. රනිල් එක්ක කරන්න බැහැ කියලා ඇන්ටන් බාලසිංහම් ප්‍රසිද්දියේ කියලා තිබුනා.

    කොහොම උනත් දැන් යුද්දය එවරයි

    මහින්ද යුද්දේ කළා. එකට හරියන්න රටත් කෑවා. දැන් යුද්දේ විකුණන්න බැරි කම තියෙන්නේ.

    බොහෝදුරට ජනාදිපතිවරණය එක්මනට තියන තරමට රනිල්ට වාසි. මොකද දැන් රනිල්ට දිනන්න පුළුවන් කියන විශ්වාසාහය පාක්ෂිකයන් අතරේරේ තියනවා ඌව චන්දෙන් පස්සේ. එනිසා සජිත් අවලංගු කාසියක් වෙනවා. සජිත් ge වටිඋනාකම තියෙන්නේ රනිල් පරදිනකම් විතරයි. රනිල් දීනන ගමන් සජිත් නට්ටන් වෙනවා.

    තොණ්ඩා හකීම හා හෙළ උරුමය බොහෝවිට රනිල් එක්ක එකතුවෙයි. රතන හාමුදුරුවෝ පාටලී unp එකටම සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ. උතුරේ දෙමල චන්ද පවා තියෙනේ රනිල්ට.
    නිදහස් පක්ෂේ මයිත්‍රීපාල සිරිසේන , මර්වීන් , ජනක බණ්ඩාර තෙන්නකෝන් , දිනේෂ් , රාජිත වාසුදේව, තිලංග සුමතිපාල ඔය වගේ ලොකු සෙට් එකක් ඉන්නව මහින්ද පරද්දන්න බලාගෙන. මහින්දගේ ඇට 2 කටේ තියන් හිටපු මර්වින් පවා අනිත් පැත්ත ගහලා තියෙන්නේ.

    අනික රනිල්ට මහින්දට තියන වැරදි නැහැ

    1 පවුල් වාදයක් නැහැ
    2 හොරකම් වලට චෝදනා නැහැ
    3 දනපති පස්ය විදියට පිළිගන්නේ unp එක නිසා බටහිර සහය රනිල්ට
    4 ව්‍යාපාරික ප්‍රජාව ( රටේ ඇත්ත වයාපාරිකයෝ ඉන්නේ unp එකත් එක්ක කුඩු එතනෝල් සුදු , බාර් , කසිප්පු කාරයෝ තමයි මහින්ද එක්ක ඉන්නේ)
    5 උගත් හා වැදගත් කියන තත්වය

    හැබැයි මහින්ද වෙනුවට රනිල් ගෙන එක ලොකු ක්‍රරමයේ වෙනසක් නෙමයි

    ඔව් ඔව් ලබන ජනවාරි වල ජනාදිපති වරනෙ තියයි රනිල්ට වාසි නිසා. එතකොට කොහොම හරි දිනල පෙන්නපල්ලකො.රනිල් ජනාදිපති කරන්ඩ ආස ඇති:P:P
    දුවිලි වැදිල තියෙන රනිල් - ප්‍රබා හොර ගිවිසුම පොලිස් කරල ගත්තනම් ආයෙ හොදි ඔනෙ නැ.:yes::yes:

    :P:P දෙන්නම් ජම්බො.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රනිල්ට නායකත්වය ලක්ෂණ නම් මදි
    අන්න එතැනදී මහින්ද රාජපක්ෂ නිතරගයෙන් ඉදිරියට එනවා
    හැබැයි රනිල් නිහතමානි පුද්ගලයෙක් තීක්ෂණ බුද්ධියකින් යුක්ත:yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    ඔව් ඔව් ලබන ජනවාරි වල ජනාදිපති වරනෙ තියයි රනිල්ට වාසි නිසා. එතකොට කොහොම හරි දිනල පෙන්නපල්ලකො.රනිල් ජනාදිපති කරන්ඩ ආස ඇති:P:P
    දුවිලි වැදිල තියෙන රනිල් - ප්‍රබා හොර ගිවිසුම පොලිස් කරල ගත්තනම් ආයෙ හොදි ඔනෙ නැ.:yes::yes:

    :P:P දෙන්නම් ජම්බො.
    වැඩ නැද්ද මිහරකෝ පොනිල් මාර්කට් කරන්නේ මෙතන:P
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අනේ පිංසිද්ද වෙයි තමන්ගේ ගොට්ටට වඩා රට ගැ&#350

    සමහර පිලිතුරු දකිද්දී නම් හිතෙන්නේ. තවමත් අපේ මෝඩ ගොං ජනතාව හැදිලා නැති බවයි. මේකේ රිප්ලයි දාන ගොඩ දෙනෙක් තාම ගොත‍්‍රික සමාජේ ඉන්නේ. මහින්දම විතරයි අපේ දෙයියෝ කියන උගේ පස්ස හෝදන්න උනත් ලෑස්ති උන් ටිකක් ඉන්න බව මනාව වැටහෙනව. අයියෝ සල්ලි

    මේ අස්චර්ය අපිට කෙලෙවෙන එකක් විතරයි. අපිට අවශ්‍ය නීතියක් සාධාරණයක් තියන සමාජයක් ඇති කරන්නයි. අනේ පිංසිද්ද වෙයි තමන්ගේ ගොට්ටට වඩා රට ගැන හිතපල්ලා.
     
    • Like
    Reactions: Troop

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    ඔව් ඔව් ලබන ජනවාරි වල ජනාදිපති වරනෙ තියයි රනිල්ට වාසි නිසා. එතකොට කොහොම හරි දිනල පෙන්නපල්ලකො.රනිල් ජනාදිපති කරන්ඩ ආස ඇති:P:P
    දුවිලි වැදිල තියෙන රනිල් - ප්‍රබා හොර ගිවිසුම පොලිස් කරල ගත්තනම් ආයෙ හොදි ඔනෙ නැ.:yes::yes:

    :P:P දෙන්නම් ජම්බො.
    me harako,okkotama kalin kiyapan karuna amman kadune kohomada kiyala karuna amman kiyanne LTTE dewana pradaniya, lokka prabakaran unata field eke hitapu porak karuna, aduma tarame ape army eka danan hitiye na unge camp koheda thiyenne kiyala kale asse,unge garilla weda.. karunawa eliyata gaththa nisa thama puduma wasiyak une.. yudde api hithuwata wada ikmanain iwara karanna puluwan una loku hethuwak eka, issara atilary multi baral walin gahuwa,eth karuna awata passe unge kale hangila tyena hema camp ehekatama udin bomba damma,multi baral walin dunna dun wisik wenna,uba hithuwada okkoma kanawata gahapuwa unta wadune kiyala !!! kawadawath nathi wdiyata ape army eken targets walata attack kala,ewa hoyagaththe kohomada??? ochara thorathuru??? uba hithuwada mahindagei gothabaya gei dura dakka nuwanin balala gahanna kiwwa kiyala,ehenam un denna rahath wela inna one..ane huke :rofl::rofl:
     
    • Like
    Reactions: Troop

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    වැඩ නැද්ද මිහරකෝ පොනිල් මාර්කට් කරන්නේ මෙතන:P
    umba homeland season 3 balala thiyenawada???? anna eke una scn ekama thamai ranil kale... e wage diynu ratawal kalpana karanne yuddekata nogihin prshana wisandana hati,political widiyata gahana gemak eka,umbala itin politicial qwwa gaman uda pana pana kagahanne rata liyala denawa kiyala,ubala wage gon widiyata hithana ara game inne bulath hapayo unta penne eka rata pawadeemak wiidyata..sorry thamai itihn
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    “එජාප ආණ්ඩුවක් සහ එජාප ජනාධිපතිවරයෙක් වෙනුවෙන් කැප වෙනවා” -සජිත් නියෝජ්‍ය නායක ලෙස පත්වීමෙන් පසුව ආධාරකරුවන් අමතමින්

    “විපක්ෂයේ චන්ද වලින් 80% අපිට හිමියි” -තිස්ස දිනපතා ලංකාදීපයට
    “රනිල් ජනාධිපතිවරණයට එනවා”
    -තිස්ස මව්බිමට

    “ජනාධිපති අපේක්ෂකයා වීමට රනිල් සූදානම්. ඒත් පොදු අපේක්ෂක කතා තවමත් වලංගුයි. පොදු අපේක්ෂකයා තීරණය කල හැක්කේ එජාපයටයි” -තිස්ස රාවයට

    තිස්ස සහ සජිත් ගේ මේ ප්‍රකාශ වල අර්ථය පැහැදිළිය. මෙයින් කියවෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බවයි. එසේම මෙම ප්‍රකාශ වලින් විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ සංවිධාන එජාපයේ පසුපස පැමිණය යුතු බවත් එසේ පැමිණිමට අකමැත්ත දක්වන්නේ නම් එය එජාපයට එතරම් ගැටළුවක් නොවන බවත් ඇඟවුම් කරයි. මේ මතයන් එජාපයේ සියළු දෙනාගේම මතය නොවිය හැකියි. මීට අමතරව වෙනත් මත දරන්නන් සිටිනවාද විය හැකියි. එහෙත් සජිත් යනු එජාපයේ නියෝජ්‍ය නායකයාය. තිස්ස යනු එජාපයේ මහ ලේකම් වරයාය. එනිසාම මෙම ප්‍රකාශ එජාපයේ නිල මතය බව විඳ ගැනීමට අපට සිදුවී ඇත.

    ‘බොදු බල සේනා සංවිධානය සමග තමන් සාකච්ඡා කිරීමට සුදානම්‘ යන කතාවද තිස්ස විසින් මාධ්‍ය හමුවකදී කියන්නට යෙදුනි. සිංහල බෞද්ධ ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ පිලිකුලට සහ 8% වන මුස්ලිම් වරුන්ගේ අතෘප්තියට ලක් වූ ඥාණසාර හිමියන් සමග මේ සංවේදී අවස්ථාවේ සාකච්ඡා කර එකඟ වන්නට යන්නේ කුමක් අරභයාදැයි ප්‍රශ්නාර්ථයක් අප හමුවේ ඇත. විපක්ෂයට ගෙඩි පිටින් වැටීමට නියමිත මුස්ලිම් චන්ද ටික වෙන පැත්තකට හැරවීමේ උත්සාහයක් වේදැයි සැකයක් සහ සංවේගයක් දැනුවත් ආණ්ඩු විරෝධීන් අතර ඇතිවෙමින් තිබේ.

    මේ අතරේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපළක් එජාපයට බිලි බා ගැනීමට නියෝජ්‍ය නායකයා උත්සාහ දරන බවට සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවේ චෝදනා කරමින් සිටී. විපක්ෂයේ පක්ෂ අතර සමගිය ඇතිවිය යුතු අවස්ථාවක මේ සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතුය. සරත් ෆොන්සේකා පිම්බීමට වැඩිම වෙහෙසක් ගත් සහ සජිත්ව නියෝජ්‍ය නායකයා කරවීමට වැඩිම දායකත්වයක් දැරූ සිරස නිෂ්පාදනය කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන කිඳෙල්පිටිය නමැත්තා මේ සම්බන්ධව නිමිත්ත වීමද හුදු අහම්බයකට එහා ගිය තත්වයක් විය හැකිය.

    පොදු ලකුණක් යටතේ තරග වදින කතා, සහ ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ කඩා යෑම් ගැන කෙරෙන චූන් කතා තිරය පිටුපසින් ඇසුනද අප අවධාරණය කරන්නේ ‍ප්‍රේක්ෂකයා ඉදිරියේ වේදිකාවේ දැන් රඟ දැක්වෙමින් තිබෙන නාටකය ගැනය.

    ඌවේ මැතිවරණ ප්‍රතිඵලය වැරදි කොනෙන් අල්ලා ගැනීම

    ඌවේ මැතිවරණ ප්‍රතිඵලය විපක්ෂිකයාට විශේෂයෙන්ම එජාප පාක්ෂිකයාට කාලයකට පසු ආශ්වාදයක් ගෙන දී තිබේ. එජාපය දැන් පරාජය වීම අවසන් කරමින් සිටින බවටත් ජයග්‍රහණයේ අද්දරට පැමිණි ඇති බවටත් විශ්වාසයක් රට තුල ගොඩ නැගෙමින් ඇත. මේ අතරේ පක්ෂ අභ්‍යන්තර අර්බුද අවසන් බවට අදහසක්ද පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමෙන් පසුව ඇති වී තිබේ. එජාපය තුල ඇති වී තිබෙන මේ නව ප්‍රබෝධය යම් ආකාරයකට අන්තයක් කරා ගමන් කරනවාදෝ යන සැකය මධ්‍යස්ථ විපක්ෂ කණ්ඩායම් අතර මේ වන විට ඇති වෙමින් තිබේ.

    එජාපය ඉදිරියට පැමිණ ඇති බවට සැකයක් නොමැත. රාජපක්ෂ පාලනය එහි අවසානය කරා යමින් තිබෙන බව ඌවෙන් සංඥා කල බවටද සැකයක් නැත. නමුත් මේ ආශ්වාදයෙන් මෝහයට පත් වී දැන් ජයග්‍රහණය ස්ථිර යයි සිතා උද්දාමයට පත් වීම එතරම් ප්‍රඥාගෝචර නැත. එජාපය ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී ඇති නමුත් තවමත් ජාතික මැතිවරණයක් තනිව ජය ගැනීමට තරම් සුව පහසු තත්වයකට පැමිණ නැත. මේ මැතිවරණයේදී මොණරාගලින් එජාපය 31.92% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වී ඇත. එය 2009 පළාත් සභා මැතිවරණයේදී ද ලැබූ 15.52% ඡන්ද ප්‍රතිශතය සමග සැසඳීමේදී විශාල ජයග්‍රහණයකි. උදම් ඇණිය හැකි වර්ධනයකි. එහෙත් එජාපය මෙතෙක් ජනාධිපතිවරණයකදී ලද හොඳම පරාජය ලැබූ 2004 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී එහි අපේක්ෂිකා ශ්‍රීමතී දිසානායක චන්ද්‍රිකා සමග තරඟ කර මොණරාගලින් 34.05% ලබා ගත්තාය. මේ අනුව එජාපය සිටින්නේ හොඳම ජරාජිත තත්වයටත් වඩා පහලින්ය. බදුල්ලේ ලබා ගත් සුවිශේෂ වර්ධනය එජාපයේ ස්වභාවික වර්ධනය සහ හරින් සාධකයේ එකතුවක් බව සැලකිය යුතුය. හරින් සාධකයේ බලපෑම ජනාධිපතිවරණයකදී උදාසීන විය හැකි බව එලෙසම සැලකිය යුතුය.

    තිස්සගේ 80% විපක්ෂ ඡන්ද හිමි කතාව සංඛ්‍යාත්මකව මෙන්ම මූලධර්මාණුකූලව දෝෂ සහිතය. අවසන් වූ පළාත් සභා මැතිවරණවලදී විපක්ෂය ගත් මුළු ඡන්ද සංඛ්‍යාව සහ එජාපය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සසඳා මේ ප්‍රකාශයේ වලංගු බව තිස්සටම අවබෝධ කර ගත හැක. වැදගත් වන්නේ මෙම ප්‍රකාශය මගින් උතුරේ පළාත් සභා බලය හිමි සහ නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන විපක්ෂය වූ දෙමල සංධානය බරපතල ලෙස නොසලකා හැරීමයි. එසේම ජනාධිපතිවරණයකදී තීරක සාධකය විය හැකි ජවිපෙ සහ පළාත් සභික ධූර 17 හිමි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නොසලකා හැරීමයි.

    සන්ධාන ගත වීම ජයග්‍රහණයේ පළමු කොන්දේසියයි

    සජිත් සහ තිස්ස වර්ධනය කරන ප්‍රවේශය වන්නේ එජාප ජනාධිපතිවරයෙක්, තනි එජාප ආණ්ඩුවක් බව නිගමනය කල හැක. මෙම අදහස එජාපයේ නිල මතය ලෙස ප්‍රකාශ නොවුනත් එයට ප්‍රාදේශීය මට්ටමේ සහායක් ඇති බවත් එය නිල මතය වීමේ අනතුරක් ඇති බවත් බැහැර කල නොහැකිය. මෙම ප්‍රවේශය මගින් ඉදිරි ජනාධිපතිවරණයකදී මහින්දව පරාජය කිරීමේ අරමුණෙන් බිහිකල යුතු පුළුල් සන්ධානයකට බාධා පැමිණවීමේ හැකියාවෙන් යුක්ත බවද එලෙසම සැලකිය යුතුය.

    එජාප රජයක් යන්න දිර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය බලයේ පහස නොලැබූ එජාප පාක්ෂිකයින්ට ආශ්වාදජනක සටන් පාඨයක් බව අවබෝධ කර ගත හැක. වසර 20ක් වැනි දීර්ඝ කාලයක් විපක්ෂයේ සිට රාජ්‍ය බලයේ ප්‍රතිලාභයන් ස්පර්ශ නොකළ එජාප පාක්ෂිකයන් මේ සටන් පාඨයට ආකර්ශණය වන බවද සැබෑය. නමුත් එය සැබෑ වීමට ඇත්තේ අවම ඉඩකඩක් බවත් පවතින යථාර්තය ඊට ඔබ්බෙන් පවතින බවත් තේරුම් ගැනීමට මහා ලොකු දේශපාලන දැනීමක් අවශ්‍ය වන්නේ නැත.

    මහින්ද සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සිටින්නේ සජිත් සහ තිස්ස සිතනා තරම් දුර්වල තැනක නොවේ. ඔවුන්ගේ ඡන්ද පදනම මඳක් සෙලවී ඇතත් අන්ත පිරිහීමකට තවම පත් වී නොමැත. සන්ධාන ගත නොවී එක් වැඩ පිළිවෙලකට විපක්ෂය ගොනු නොවී මහින්දව පරාජය කළ නොහැක.

    එජාප රජයක්, එජාප ජනාධිපතිවරයෙක් යන සටන් පාඨය ඉදිරියට ගැනීම මගින් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් මහින්දව පැරදිය යුතුයැයි සිතන බහුවිධ විපාක්ෂික කොටස් දුර්මුඛ වීමය. පොදු වැඩ පිළිවෙලක් සඳහා විපක්ෂය ඒකාබද්ධ කිරීමේ වෑයම යටපත් වීමය.

    ජනාධිපතිවරණයකදී සෑම ඡන්දයකටම වටිනාකමක් තිබේ. සුළු ඡන්ද සංඛාවක් හිමි කුඩා පක්ෂ වලට පවා වටිනාකමක් තිබේ. ජනාධිපතිවරණයකදී අපේ ඡන්ද ප්‍රතිශතය වැඩි වුනා කියා උදාන වාක්‍ය කීමට අවස්ථාවක් නැත. කීමෙන් පලක්ද නැත. එය ජය ගත යුතුමය. සියයට පනහයි එක් ඡන්දයක් ගත යුතුමය. පැරදුන පසු පරාජයට හේතු සෙවීමත් හේතු කීමත් ජනාධිපතිවරණයකදී වැඩක් වන්නේද නැත. එක් ඡන්දයකින් පැරදුනද පරාජිතයන්ට නැවත වසර හයක් විරුද්ධ පක්ෂයේ ලගින්නට සිදුවන්නේමය.

    එබැවින් අනවශ්‍ය අවදානමක් නොගෙන ඉදිරියට ගත යුත්තේ එජාපයේ ජනාධිපතිවරයෙක් එජාපයේ ආණ්ඩුවක් යන සටන් පාඨය නොව සමස්ත විපක්ෂය එකතු කළ හැකි එකතු කළ යුතු සටන් පාඨයක්ය. මේ අවස්ථාවේ එජාප ආණ්ඩුවක් ගැන මුර ගාන්නෝ වක්‍ර ලෙස මහින්දගේ වුවමනාවන් සමග සමපාත වන්නන් හෝ මහින්දට කඩේ යන්නන් යැයි කියන්නේ එනිසාය. සමස්ත විපක්ෂය එකතු කළ හැකි පුද්ගලයා එජාපයේ අයෙක් විය හැකිය. එය වෙනම කතාවකි.

    සන්ධාන ගත වීම එක රැයකින් සහ එක් සාකච්ඡාවකින් සිදු කල නොහැකිය. එය සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් විය යුතුය. එකඟවීම් එකඟනොවීම් හරහා සිදුවන බුද්ධිමය ව්‍යායාමයක් විය යුතුය. සන්ධාන ගත වීම දේශපාලනය තුල එක් ආකාරයක කලාවකි. සන්ධානගත වීම මගින් සැමටම අනොන්‍ය වශයෙන් වාසි සිදුවිය යුතුය. ප්‍රධාන පක්ෂයට රාජ්‍ය බලය හිමිවන විට කුඩා පක්ෂවලට තම ප්‍රමාණය ඉක්මවා ගිය නියෝජනයක් ලැබිය යුතුය. රජයේ බලවත් අමාත්‍ය ධූර හිමිවිය යුතුය. එහෙත් සන්ධාන ගත නොවුනහොත් සියල්ලන්ටම සිදුවනු ඇත්තේ විපක්ෂයේ සිටීමටය. සන්ධානගත වීමේ සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රධාන කොන්දේසිය වන්නේ මේ අනොන්‍ය වාසි වීමේ න්‍යායයි. එසේම කුඩා පක්ෂ වල ගෞරවය සහ පැවැත්ම සන්ධානය මගින් තහවුරු විය යුතුය. සන්ධාන ගත වීමේ සාකච්ඡා වලදී කිසිම පක්ෂයක් කණ්ඩායමක් පූර්ව නිගමන වල නොසිටිය යුතුය. අපේක්ෂකයා කවරෙක් විය යුතුද?, මැතිවරණයට ඉදිරිපත් වන සලකුණ කුමක්ද? ආදී මූලික දේ පවා සාකච්ඡා අතර තුරදී තීරණය විය යුතුය.

    රාජපක්ෂලාගේ උපක්‍රමය ඉතා පැහැදිලිය. නිල ම්ටමේ එකඟතාවයන් ඇතිවීමට ගත වන ස්වභාවික කාලය විපක්ෂයට නොදී ජනාධිපතිවරණයකට යෑම ඔවුන්ගේ උපක්‍රමයයි. මේ උපක්‍රමයට විපක්ෂය ඇතුලේ සිටින සමහර කොටස් දැනුවත්ව උදව් කරමින් සිටිනවාද යන සැකය මේ වන විට දේශපාලනය ගැන උනන්දුවන්නන් අතරේ සාකච්ඡා වේ.

    මේ තත්වය තේරුම් ගෙන ඉතා ඉක්මනින් එකඟතාවයන්ට පැමිණීමට විපක්ෂය කටයුතු කළ යුතුය. මේ අරභයා වැඩිම වගකීම පැවරෙන්නේ ප්‍රධාන විපක්ෂය වූ එජාපයටයි. විපක්ෂයේ පක්ෂ අතර කෙරෙන සාකච්ඡා ගැන දැනගැනීමේ අයිතියක් ජනතාව සතුව ඇත. සන්ධාන ගත වනවා කියා ශ්‍රීලනිප දූෂිත ඇමතිවරුන්ට පව් සමා කිරීමේ මෙවලමක් තනා දිය යුතු ද නැත. එබැවින් මෙම සාකච්ඡා විටෙක ආවෘතවද තවත් විටෙක විනිවිද භාවයකින් යුතුවද සිදුවිය යුතුය යන්න අපගේ විශ්වාසයයි.

    Wisal Karunarathne
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    10712851_737736549595732_1404937853172659242_n.jpg

    තරුණ කාලේ ඔහුගේ කොණ්ඩයත් කළු පාටට තිබුණි...කෙමෙන් කෙමෙන් කාලයත් සමඟ ඔහුගේ කොණ්ඩය සුදු වීමට පටන් ගත්තේය...අද ඔහුට වයස 60 ගණනකි...ඉතින් ඔහුට කෙසේනම් තද කළු කොණ්ඩයක් තියෙන්නද? නමුත් ඔහුට තමන්ගේ සුදු පාට කොණ්ඩය තද කළු පාට කර ගැනීමට වුවමනාවක් නැත...මන්ද ඔහුට ඇත්ත වසන් කිරීමට වුවමනාවක් නැත...ඔහුට ඡන්දය දීමට බලා සිටින ලක්ෂ ගණනක් මිනිස්සුන්ව එවැනි පොඩි බොරුවක්වත් මුලා කරන්නට ඔහු සූදානම් නැත...
    මන්ද ඔහු ගරු නායකයෙකි..ඔහු ඇත්ත කතා කරන,ඇත්තට මුහුණ දෙන,උපේක්ෂා සහගත නියම පරමාදර්ශී නායකයෙකි...
    ඉතින් එවැනි ගරු නායකයෙක්ව ඔබේ රටට අපේ රටට මඟ කියන මීළඟ නායකයා ලෙස තෝරා පත් කර ගැනීමට ඔබ සූදානම්ද?
     
    • Like
    Reactions: Radioactive

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔහු කොණ්ඩය කළු නොකරන්නේ ඔහුට කෙල්ලන් රැවටිමට උවමනාවක් නැති නිසාය. ඔහුගේ උවමනාව සුදු උස මහත කොල්ලන් රැවටිමය. ඔහුගේ සිතුම් පැතුම් දන්නෝ දනිති.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    10712851_737736549595732_1404937853172659242_n.jpg

    තරුණ කාලේ ඔහුගේ කොණ්ඩයත් කළු පාටට තිබුණි...කෙමෙන් කෙමෙන් කාලයත් සමඟ ඔහුගේ කොණ්ඩය සුදු වීමට පටන් ගත්තේය...අද ඔහුට වයස 60 ගණනකි...ඉතින් ඔහුට කෙසේනම් තද කළු කොණ්ඩයක් තියෙන්නද? නමුත් ඔහුට තමන්ගේ සුදු පාට කොණ්ඩය තද කළු පාට කර ගැනීමට වුවමනාවක් නැත...මන්ද ඔහුට ඇත්ත වසන් කිරීමට වුවමනාවක් නැත...ඔහුට ඡන්දය දීමට බලා සිටින ලක්ෂ ගණනක් මිනිස්සුන්ව එවැනි පොඩි බොරුවක්වත් මුලා කරන්නට ඔහු සූදානම් නැත...
    මන්ද ඔහු ගරු නායකයෙකි..ඔහු ඇත්ත කතා කරන,ඇත්තට මුහුණ දෙන,උපේක්ෂා සහගත නියම පරමාදර්ශී නායකයෙකි...
    ඉතින් එවැනි ගරු නායකයෙක්ව ඔබේ රටට අපේ රටට මඟ කියන මීළඟ නායකයා ලෙස තෝරා පත් කර ගැනීමට ඔබ සූදානම්ද?

    අනිවා මචන් මහින්ද සහ රනිල් අතරින් රනිල්ට තමයි මමනම් ඡන්දේ දෙන්නේ
    11.gif
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    මා මහින්දට අකමැතිය. ඒ අන් කිසිවක් නිසා නොව ඉහවහා ගිය දුෂණයත් පවුල් වාදයත් නිසාය. නමුත් මහින්ද සහ රනිල් දෙදෙනා සැසඳිමේදි වඩා නරක රනිල්ය. යම් ලෙසකින් මහින්ද සහ රනිල් ජනාධිපතිවරණයට තරඟ කලහොත් අකමැත්තෙන් වුවද මාගේ ඡන්දය මහින්දටය. ඒ නොදන්නා කොලු දිගේට වඩා දන්න කනවැන්දුම හොඳ නිසාය.
     
    • Like
    Reactions: waca

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    හේ පොනිල් විය. හේ පොනිල් වූ නිසා හේ වටා සුදු කොල්ලො සිටියහ. ඒ සුදුකොල්ලන්ගෙන් කිසිවෙක් එලකිරි ආවේය. හේ "හේ පොනිල් විය" පොස්ටුව දැක මාගේ රෙප් කපා දැම්මෙහිය.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේවාගේ අපතයෝ ඉන්න නිසා. ...

    වැදගත් අදහස් උදහස් හුවමාරු කරගන්නා ත්‍රේඩ් එකකටත් කොහේවත් නැති. ජාතියක් ජම්මයක් නැති එකෙක් ඇවිත් රීලා යනව.:yes::yes::yes::yes::angry::angry::angry:......... අපේ උන්ට වැදගත් මිනිහෙක් ගැන වැදගත් විදියට කතා කරන්නත් බැරිවෙලා තියෙන්නේ මේවාගේ අපතයෝ ඉන්න නිසා. ..... :angry::angry::angry::angry::angry::angry::angry: