අම්මට සිරි මූ බොඩි බිල්ඩර් වගේ...
දැන් ගෙදර ඇවිල්ලා වාත තෙල් ගානව ඇති බයික් එකේ..![]()
ඒ මොකද බන්.
සිරාවට එහෙමද නැත්නම් අපේ සරුංගලේ වගේද

අම්මට සිරි මූ බොඩි බිල්ඩර් වගේ...
දැන් ගෙදර ඇවිල්ලා වාත තෙල් ගානව ඇති බයික් එකේ..![]()

ඒ මොකද බන්.
සිරාවට එහෙමද නැත්නම් අපේ සරුංගලේ වගේද![]()

සරුංගලේ පාර්ට් 2
චානකයා වගේම තමා..![]()

ආරංචි ආරංචි කසිප්පු පෙරන හැටි දැන ගන්න ආවා කියලා......
![]()
මන් යද්දි සරන් කොටයක් ගහන් බුවා වැඩ 
බයික් එකේ තමාජන්තු අයියා;17222420 said:ඇත්තද මේ රට්ටු කියන්නේ උබ කසිප්පු ජාවාරමට හවුල් වෙලා කියලා...බයික් එකේද බොල ගියේ?

ආයෙත් අහලබූලියක් බැදගෙන නේද ආවෙ?

සරුංගලේ පාර්ට් 2
චානකයා වගේම තමා..![]()
150 cc ug4 ug4.5 okkoma ekai ban. e kiyanne 2009 wage indala ena okkoma ekai..!!
Aloooo kastiyaaaa.................. Kalekin me patte awee......!!!

දවස් 3කට පස්සේ අද උදේ බයික් එක ස්ටාට් කළා.ගහපු ගමන් ස්ටාට් වුණා.
පස්සේ මම යන්තම් රේස් කරගෙන හිටියා.එහෙම තත්පර 10ක් වගේ ඉන්නකොට එකපාරටම එන්ජිම නැවතුනා.ඊට පස්සේ සෙල්ෆ් ස්ටාට් ගැහුවත් කික් එක ගැහුවත් ස්ටාට් උනේ නෑ.කික් එක ගහපු මුල් 2-3 වගේ කික් එක ප්‍රෙෂර් එක නැතුව වගේ නිකන්ම බැස්සා.ඊට පස්සෙත් 30කට වඩා කික් කරලා තමා යන්තම් ස්ටාට් කරගත්තේ.
සැ.යු. බයික් එක වසා තිබුණු නිසා කොහේටවත් වැස්ස නිසා වතුර ගොස් තිබුනේ නැත.
මෙහෙම සිද්දීයක්මනේද බඩා මාමිට උනෙත්.මේකට හේතුව කාබන් හිරවිමමද?
පෙට්‍රල් කරන්නෙත් නෑ බොලව්.
තොටත් අර සුකාට වගේ ජාතිය අමතන්න තියෙන්නේ..
අපේ ගෙදර අන්තිමට ආපු දවසෙ මතකද ටෝනි අයිය බලල කිව්ව වෑලි ලීක් කියලා..
ඕකෙ තත්වෙ බඩාගෙ එක නෙමේ.. වෑල් ග්‍රයින්ඩ් කරල දාන්න වෙනවා.. ඒත් ඔච්චර ඔහොම වෙන්නෙ නම් තත්වෙ තව දරුණුවට ගිහින් වගේ..
චමිතෝ ඔය එන්ජිමේ දැන් එන ඒවගෙ කම්ප්‍රෙෂන් රේෂෝ අඩු කරල තියෙන්නෙ. ෂුවර් එකටම එන්ජිමට දරාගන්න බැරුව ඇති.
අර එදා දාපු එකෙත් සද්දෙ අවුල් වෙලා තිබ්බෙ මං කිව්වේ..
ඔහොම දිගටම ගියොත් කොයිවෙලේ හරි මග හිටී ස්ටාර්ට් කරන්න බැරිවෙන්නම. ඒ හින්ද හදගනියෝ.. ලොකු ගානක් කෙලවෙන වැඩක් නෙම.
ඔය වෙලාවට චෝක් එක අදින්න. ඕක හදාගන්න කෙලවෙලාම යන්න කලින්.. ආයි අවුල් නොවෙන්න හදාගන්න පුලුවන් වෙයි.
ඉතින් බන් නිතරම වෙන දෙයක් නෙවෙයිනේ.සැහෙන කාලෙකට පස්සේ තමා ඔහොම උනේ
චෝක් එක ඇද්දට වැඩක් උනේ නෑ බන්
කාට කියලද බන් හදා ගන්නේ.
එකෙක්ටවත් කිව්වට තේරෙන්නේ නෑනේ.