එලකිරි එකේ Computer වැඩ්ඩන්ගෙන් පොඩි Help එකක් ඕන 
මචංල මගේ Desktop Pc එකේ තියෙන්නෙ Windows 7
මෙන්න මේකයි ප්‍රශ්නෙ
මේ ලගදි ඉඳං මම මේක ඔන් කරාම Password එක ගහන්න නම් Log On Screen එකේ මගේ නම එක්ක තියන Pic එක Click කරන්න හරි Enter එක Press කරන්න හරි ඕන.
එතකොට තමා Password එකගහන්න එන්නෙ...

ඉස්සර එහෙම එකක් තිබ්බෙ නෑ. මුකුත් Click කරන්න නෑ කෙලින්ම එන්නෙ Password එක ගහන්න

මේක හදා ගන්න Help එකක් දියල්ලකො