෴ප්රේමය නම් Boot එක විඳපන්, විඳවන්නෙ නැතුව෴
මොකද මචං එකපාරම බූට් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්මේ.
REP+7
මොනවා කියන්නද ඉතිං
හැමදාම එකමදේ තමයි ...

ඕවට සිංහලෙන් කියන්නේ බන් Bullshit management කියලා![]()

hmmm..
පට්ට පට්ට මරලම දාපන්

bbbbbump

bump![]()
Sira Kathawa bn............Hama kellama eka wage bn...Nama vtharai wenas![]()

ඔව් ඔක ඇත්ත ගොඩක් උන්ට බුට් එක ආතල් කියල තේරෙන්නෙ නැ. ඇත්තටම බුට් එක ආදරයට වැඩිය රසවත් මේ අත්දැකීමෙන් කියන්නෙ.
මගෙ කලින් ගෑනු ලමය මාව දාල ගියා එයාගෙ ගමට එයා මෙහෙ නෙමේ.කොහොමින් කොහොම හරි එයා වෙන අතක් බලා ගන්ඩත් යනවලු මගෙ ආදරේ වෙන එකෙක්ට අයිති කර ගනි කමක් නැ, මම තව අවුරුදු 5කින් එයාව බලන්ඩ එයාගෙ ගමට යනව.......... පෙරදිනයක මා පෙම් කල යුවතිය සියපුතු නලවනවා වෙයි, එත් මම යනව එයාව බලන්ඩ.....