෴ප්‍රේමය නම් Boot එක විඳපන්, විඳවන්නෙ නැතුව෴

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පල පල යන්ඩ බූට් කොහෙද යකෝ රස ..උබ පෙරලුනු පිට හොදයි කියනවා
    :lol::lol::lol::lol:
    අවුලක් නෑ එහෙම තමා වෙන්ඩ ඕනි
    දාල ගිය එකෙක් බලන්න මොකට යනවද බන් උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීලා උබත් උබේ වැඩක් බලන් ඉදපන් .

    ඔය මාමට කඩේ යන එකක් හරි කමක් නෑ .;););););)
    නැ බන් හරියට හිතුවොත් බුට් එක තමයි ආදරේ හොදම කැල්ල , බූට් නැතුව මොකෙක් හරි ලව් කරා නම් මෙලො රහක් නැ ඒක හරියට ලුන් නැති සම්බොලෙ වගේ.

    මාව දාල ගියා කියල මම් සැලෙනවද දැන් ඊට් වැඩිය ලස්සන එකක් ඉන්නව,...:love::love:
    ඒ උනාට මම මේකිට වැඩිය ඒකිට ආදරේද කොහෙද,..................:(:(

    මල රෙද්දක් වරෙන් දේශපාලනේ කතා කරමු මේව කතා කරද්දි හැගීම් ඇති වෙනව.
    :sorry::sorry:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ලගදිම මටත් මේයින් හොද එකක් ලැබේන සළකුණු පෙන්නුම් කරනවා බන්... :no::no::no::no::no:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    විදවන්නේ නැතුව බූට් එක කොහොමද බන් විදින්නේ :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලගදිම මටත් මේයින් හොද එකක් ලැබේන සළකුණු පෙන්නුම් කරනවා බන්... :no::no::no::no::no:
    ලෑස්ති වෙලා හිටපං.. එකක් කෑවම දෙවනි එක ගාණක් නෑ..:dull:

    කොල්ල බූට් එක කෑවට පස්සේ කෙල්ලට මේස් එක කවන්න යනවනේ..:baffled:
    ඔන්න ඔතන තමයි ඉතිං කෙලවෙන්නේ..
    :baffled::baffled::baffled:
    ඒ කිව්වෙ වේසියෙ?
    ඒක නෙමෙයි උඹට කවුරු හරි PM කලාද ළඟදි.. උදව්වක් එහෙම ඉල්ලලා..:rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විදවන්නේ නැතුව බූට් එක කොහොමද බන් විදින්නේ :eek:
    විදවීම තමා විදීම බවට පරිවර්තනය වෙන්නෙ,තව ඔකට සි0හල සාහිත්ය ටිකකුයි ප්‍රබුද්ධ ගනයේ සින්දු ටිකකුයි ආවම මල් මසුරන් :yes:
     
    thanujaka

    Well-known member
  • :baffled::baffled::baffled:
    ඒ කිව්වෙ වේසියෙ?
    ඒක නෙමෙයි උඹට කවුරු හරි PM කලාද ළඟදි.. උදව්වක් එහෙම ඉල්ලලා..:rofl:

    චාමලී කිව්වද බොට කෙස් එක..:rofl:
    පට්ට ආතල් එකක් ගන්න තිබ්බ වැඩේ පටන් ගත්ත තැනම චක බ්ලාස් උනා බන්...:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔක ඇත්ත ගොඩක් උන්ට බුට් එක ආතල් කියල තේරෙන්නෙ නැ. ඇත්තටම බුට් එක ආදරයට වැඩිය රසවත් මේ අත්දැකීමෙන් කියන්නෙ.

    මගෙ කලින් ගෑනු ලමය මාව දාල ගියා එයාගෙ ගමට එයා මෙහෙ නෙමේ.කොහොමින් කොහොම හරි එයා වෙන අතක් බලා ගන්ඩත් යනවලු මගෙ ආදරේ වෙන එකෙක්ට අයිති කර ගනි කමක් නැ, මම තව අවුරුදු 5කින් එයාව බලන්ඩ එයාගෙ ගමට යනව.......... පෙරදිනයක මා පෙම් කල යුවතිය සියපුතු නලවනවා වෙයි, එත් මම යනව එයාව බලන්ඩ.....

    මෙච්චර කල් උඹේ හැටි දැනගෙන හිටියෙ නෑනෙ මචං
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ඒක නෙමෙයි උඹට කවුරු හරි PM කලාද ළඟදි.. උදව්වක් එහෙම ඉල්ලලා..:rofl:

    හෆොයි මේ ගැන pm කරලයි දැනගන්න තිබුනේ:oo::oo:
    මෙතන ඇහුවනේ:rofl::rofl:

    චාමලී කිව්වද බොට කෙස් එක..:rofl:
    පට්ට ආතල් එකක් ගන්න තිබ්බ වැඩේ පටන් ගත්ත තැනම චක බ්ලාස් උනා බන්...:sorry:

    කිවුවා කිවුවා..ෆට්ට ආතල් තමයි...:dull::dull: එහෙම වැඩ වැරදියි..මන් නම් අනුමත කරන නැහැ...:no::no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    මෙහෙම කිවුවට ඉතින් විරහව විදින්න ගියාමනේ ඇග හිරි වැටෙන්නේ..කලින් මේ ලිපිය හම්බවුනා නම් මොනා හරි කරගන්න තිබුනා...දැන් පරක්කු වැඩියි:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    පජාත වැඩ..
    මම එපා කියද්දී නේ කරේ...:rofl:

    ඔව් ඔව් මන් දැනන් හිටියා අවසානේ බොලේ පාස් කරන්නේ මට කියලා :growl::growl:
    ආයේ නැහැනේ ඔයත් එක්ක මන් ඕවා කරන්නේ..මේ අවසාන ඒක ..ඔව් ඔව් මේ අවසානම අවසාන ඒක...:frown::frown:
     
    thanujaka

    Well-known member
  • ඔව් ඔව් මන් දැනන් හිටියා අවසානේ බොලේ පාස් කරන්නේ මට කියලා :growl::growl:
    ආයේ නැහැනේ ඔයත් එක්ක මන් ඕවා කරන්නේ..මේ අවසාන ඒක ..ඔව් ඔව් මේ අවසානම අවසාන ඒක...:frown::frown:

    මං කොච්චර එපා කිව්වද..
    කෝ අහපු එකක්යැ..

    රිදිල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඔක ඇත්ත ගොඩක් උන්ට බුට් එක ආතල් කියල තේරෙන්නෙ නැ. ඇත්තටම බුට් එක ආදරයට වැඩිය රසවත් මේ අත්දැකීමෙන් කියන්නෙ.

    මගෙ කලින් ගෑනු ලමය මාව දාල ගියා එයාගෙ ගමට එයා මෙහෙ නෙමේ.කොහොමින් කොහොම හරි එයා වෙන අතක් බලා ගන්ඩත් යනවලු මගෙ ආදරේ වෙන එකෙක්ට අයිති කර ගනි කමක් නැ, මම තව අවුරුදු 5කින් එයාව බලන්ඩ එයාගෙ ගමට යනව.......... පෙරදිනයක මා පෙම් කල යුවතිය සියපුතු නලවනවා වෙයි, එත් මම යනව එයාව බලන්ඩ.....

    :confused: එරෝසන් කියන මිනිසා පිටුපස සංවේදී හදවක් තියනවා නේද:love:

    එල කොල්ලෙක්නේ:love::confused:
     
    Last edited: