2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෙතන මොකද වෙන්නෙ? මම මේකට අලුත්
    JB3j6Tt.gif
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    උබලට මෙක මතකද...?

    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    :P:P:P:P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔය කියුවේ අර අනුරාධ බාසූ සෙම පෙරාගෙන ලව් කරපු
    බබා ලා දෙන්නෙක් දීපු ප්‍රවීනා ගැනද...
    :rolleyes::rolleyes::rolleyes:
    එකීගේ චරිතේ කූජිතයි අන්න කසාදෙත් ඇරලා ළමයයි මිනිහයි දාලා ගිහින් වෙන එකක් කරන්.

    නිලියෝ ඇත්තට love කරන්නේ නාට්ටි වල විතරයි :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය කියුවේ අර අනුරාධ බාසූ සෙම පෙරාගෙන ලව් කරපු
    බබා ලා දෙන්නෙක් දීපු ප්‍රවීනා ගැනද...
    :rolleyes::rolleyes::rolleyes:
    එකීගේ චරිතේ කූජිතයි අන්න කසාදෙත් ඇරලා ළමයයි මිනිහයි දාලා ගිහින් වෙන එකක් කරන්.
    :oo:
    මොන මගුලක්ද බන් මේ කියවන්නේ
    යකොව් ඕක මගේ නෙවෙයි :no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිරු විකසිත වී මියයන පොළවේ
    එළිය අඳුර සම සමව බෙදයි
    ගත පණ නළ වන් රුධිරය මවුගේ
    කිරට හැරී කුසගිනි දුරලයි

    සමුදු වදන් සවනත පාවේ
    බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
    ලෝකය බිහිකල මවුනේ මගේ
    නුඹේ නමට මුළු ලොවම වඳී
    හිරු විකසිත වී...

    හදමඬලේ සෙනෙහස් කඳුලින්
    සුදු බුදු රැස් විහිදුනි අහසේ
    එවන් මහිමයක් ලොවට උදාකල
    මවුනි ඔබට මුළු ලොවම ගැතියි

    හිරු විකසිත වී...

    ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කසුන්ගේ අප්පච්චි ගීතයයි
    කරුණාරත්න දිවුල්ගනේ මහතමයාගේ අන්දර යායේ ගීතයයි
    තෝරාගෙන ඇති නේද

    සමන්ත පෙරේරාගේ අප්පච්චි ඇවිදින් කියලා ගීතයත් තියෙනවා ඒකත් පට්ට