2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔව් මචං මටත් අපේ සංගීත මැඩම් මතක් උනා :love:
000203FB.gif
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙම්බිරිස්සාව වුනත් කිඹුල් වොයිස් එකේ අව්ලක් නෑ. බොක්කට වදින්න ඔය කියන්නේ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ ගැන පරීක්ෂණ කරන්න කමිටුවක් පත් කරලා තියෙන්නේ..
    පරීක්ෂණ අවසන් වූ වහාම ඒ ගැන ප්‍රකාශයක් කරන්නන්...:dull:

    අනවශ්‍යයි.....අන්තර්ජාතික අත පෙවීම් අනවශ්‍යයි අපේ කිබුල් අයියට...
    :oo::oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කසුන්ගේ අප්පච්චි ගීතයයි
    කරුණාරත්න දිවුල්ගනේ මහතමයාගේ අන්දර යායේ ගීතයයි
    තෝරාගෙන ඇති නේද