➴ ➵ ➶ අද වැනි දිනක ➴ ➵ ➶ ™
අද වගේ දවසක, ඒ කියන්නේ ඔක්තෝම්බර් 10 වෙනිදා අතීතයේ ගොඩක් විශේෂ සිදුවීම් රාශියක් සිදුවී තිබෙනවා. ඒ අතරින් විද්‍යා ලෝකයේ සිදුවූ වැදගත්ම සිදුවීම් කිහිපයක් තමයි මේ,
ආ.. වැදගත්ම දේ කියන්න බැරි වුනානේ...
2013 ඔක්තෝම්බර් 10 වෙනිදත් බොහොම වැදගත් සිදුවීමක් සිද්ද වුනා... ඒ තමයි කාලයක් තිස්සේ අමුත්තෙක් විදියට අවිත් නූල් කියවපු රොබින්*හුඩ් ගේ එලකිරි ආගමනය සනිටුහන් වීම.
එකයි තුනයි දෙදහසයි ᕙ(`▽´)ᕗ 
ඉතින් අදට,
මම එලකිරි අවිත් හරියටම අවුරුද්දයි 
අද ඉදන් රෙප් පවර් එක 3 යි 
මේ මගේ 2000 වෙනි පොස්ට් එක 
ඉතින් මෙච්චර කල් මගේ නූල් සහ පොස්ට් කියවපු, ඒවට රිප්ලයි කරපු, රෙප් දීපු හැමෝටම
≥︺‿︺≤ ගොඩාක් ස්තූතියි !