➴ ➵ ➶ අද වැනි දිනක ➴ ➵ ➶ ™

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ➴ ➵ ➶ අද වැනි දිනක ➴ ➵ ➶ ™

    අද වගේ දවසක, ඒ කියන්නේ ඔක්තෝම්බර් 10 වෙනිදා අතීතයේ ගොඩක් විශේෂ සිදුවීම් රාශියක් සිදුවී තිබෙනවා. ඒ අතරින් විද්‍යා ලෝකයේ සිදුවූ වැදගත්ම සිදුවීම් කිහිපයක් තමයි මේ,





    ආ.. වැදගත්ම දේ කියන්න බැරි වුනානේ... :shocked:

    2013 ඔක්තෝම්බර් 10 වෙනිදත් බොහොම වැදගත් සිදුවීමක් සිද්ද වුනා... ඒ තමයි කාලයක් තිස්සේ අමුත්තෙක් විදියට අවිත් නූල් කියවපු රොබින්*හුඩ් ගේ එලකිරි ආගමනය සනිටුහන් වීම. :)

    :D එකයි තුනයි දෙදහසයි ᕙ(`▽´)ᕗ :D

    ඉතින් අදට,

    :D මම එලකිරි අවිත් හරියටම අවුරුද්දයි :D

    :D අද ඉදන් රෙප් පවර් එක 3 යි :D

    :D මේ මගේ 2000 වෙනි පොස්ට් එක :D

    ඉතින් මෙච්චර කල් මගේ නූල් සහ පොස්ට් කියවපු, ඒවට රිප්ලයි කරපු, රෙප් දීපු හැමෝටම

    ≥︺‿︺≤ ගොඩාක් ස්තූතියි !
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    images
     
    • Like
    Reactions: Robin*Hood

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පට්ට පට්ට සුබපැතුම්

    රේඩියෝ අහන්න වරෙන්

    මාත් 8000යි උබට සුබපතාගෙනම මම 8000 ගැහුවා

    :love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!

    :D:D:D උණුසුම් සුබ පැතුම් මචන් :D:D
    way to go brothaaa :rofl:;)
    එහෙනම් මේ අවුරුද්දත් අලුත් නුලකින්ම පටන් ගමු... ජය වේවා....:):D
     
    • Like
    Reactions: Robin*Hood

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගොඩක් ස්තූතියි!


    පට්ට පට්ට සුබපැතුම්

    රේඩියෝ අහන්න වරෙන්

    මාත් 8000යි උබට සුබපතාගෙනම මම 8000 ගැහුවා

    :love::love::love:

    එල එල මචෝ... මගෙනුත් සුභ පැතුම් එහෙනම්.. ජය වේවා! :)
    11.gif



    මරුසිරා;17239455 said:
    027.gif



    රේප් ඉවර්යි අදට :(


    :D:D:D උණුසුම් සුබ පැතුම් මචන් :D:D
    way to go brothaaa :rofl:;)
    එහෙනම් මේ අවුරුද්දත් අලුත් නුලකින්ම පටන් ගමු... ජය වේවා....:):D

    ela kollek ne

    Congratz :)
    Rep+ :D

    බම්ප්

    හැමෝටම ගොඩක් ස්තූතියි !!!

    ඔන්න මගෙන් 3+

    අදට රෙප් ඉවරයිලු, :( ලැබුන සැණින් අනිත් හැමෝටමත් අනිවා දෙනවා... :yes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire