Ninda nathi raye sanda kandul meedume.
Hangila hadanne aida prathma premaye![]()

lumia 630 eke ringtone eka nathuwa vibrate ena widiyata hadanne kohomada? meke mukuth therenne nane
නිදි පෙත්තක් හරි පිරිටන් 2ක් හරි ගහපන් ..මලා වගේ නින්ද යයි![]()

mage laga nam thiyenne Lumia 525 ekak..march wala wage gaththe 20kata. a 4n eka girl kenekta match wena type, and godaak loku na nisa eka gaththa..
me wenakam awulak nathuwa wada
![]()
bimat watuna 2,3n parak
![]()
20kata watinawa a 4n eka nam sahenna
![]()
![]()

tnx mchanhttp://www.microsoft.com/en-in/mobi...UID-9585A737-B228-4C39-AF7E-532FF3B88122-8_10
Press a volume key to see the volume status bar at the top of the screen, and tap open volume settings icon.
To switch to silent mode, tap ringer icon.
If you don’t want your phone to vibrate, tap vibrate mode icon.
Lumia 925 එක තමා. රැ 56000 කට විතර Lumia 1020 එකනම් තියෙනවා 41MP cam එක.machan 40-50 range eke hondama camera ekak thiyena Lumia eka mokada?
Lumia 925 එක තමා. රැ 56000 කට විතර Lumia 1020 එකනම් තියෙනවා 41MP cam එක.
ha ha kata kata
![]()
ado oka gana itn ahanna dyak nane itn.supiri bandene![]()
අහ කලුවත් එහෙනම් ලුමිය වලට මාරුවක් දැම්මා කිහයන් කො
Ela kollek nee ....
925 here![]()


බෝට්ටුව හිලට කොලපතක් තියල බලන්ඩ, ඉස්සර කාලේ බෝට්ටු වලට නං හරි ගියා ඕක, දැන් එත් කියන්ඩ බෑ වගේ උත්තර තමා ලැබුනේ කමුනිටි වලින්. කට්ට කාගෙන බෝට්ටුව හදාගෙන නොමැරී බෙරිගෙන එන්න පුළුවන් උනාට බෝට්ටු ගිල්ලගත්ත මුහුදේ අනාත වෙච්ච එවුං ඕනේ තරඟ හිටිය. ඒ වගේම උන් නාන හැටි බල බල ලස්සනට මාළු කන මයික්රසොෆ්ට් පොරවලුත් වෙරළේ ඉන්නවා දැක්ක.

සැම්සුන් හිටියේ නැත්තන් android සදා අනාතයි.
)අහන්න දෙයක් නැහැ මචන් ෆෝන් එක නං කිරි කිරි ටොයියා.
[/SIZE]
IOS igana ganna hadanne..
ape unta therenne na mobile os wala internal case
argue karanawa nam uba wage idea thiyena ekek ekka argue karanawa nathiwa "android hondaai ,android higanno , apple sonnayo , windows anathayo" oya wage manasika thathwa wala inna un ekka argue karanne na
... meh adow mata php igana ganna oni 
uba hena gahanna wage aththa kiyala.. mama ofz eke windows mobile app hadanawa.. eka nisa dannawa windows mobile kochchara sirada kiyala.. fun ekata android hadanawa..IOS igana ganna hadanne..
ape unta therenne na mobile os wala internal case
argue karanawa nam uba wage idea thiyena ekek ekka argue karanawa nathiwa "android hondaai ,android higanno , apple sonnayo , windows anathayo" oya wage manasika thathwa wala inna un ekka argue karanne na
... meh adow mata php igana ganna oni
![]()
ඔව් බන් එහෙම උන් ගොඩක් වෙලාවට කරන්නේ ටැග දාල කැපෙන එක වී ආ ඇනොනිමස් කියල 
යකෝ ජස්ට්ඵකින්ගුගල්ඉට්(ඩොට්)කොම් ඔර් බින්ග් ඩොට් කොම් 

අහන්න දෙයක් නැහැ මචන් ෆෝන් එක නං කිරි කිරි ටොයියා.
මම හිතාගත්ත මචන් ආයේ කවදාවත් android දහ ජරාව නං පාවිච්චි නොකරන්න.
මම හැම මගුලම පාවිච්චි කරල තියෙනව දැනට. (Microsoft, android[Y,W,S2,S3,Note,Note Tab], ඒවගේම pure android දහ ජරාවේ මොකුත් නැහැ[Nexus5,MotoG], apple[ipod,iphone,ipad air])
සෝනි නං නැහැ වැඩිය....................
mama .NET developer kenek.e wunata android developing fun ekata karanawa.dan windows dev study karanawa me dawas wala.karaddi therenawa windows phone eken android walin karanna puluwan dewal walata wada godak dewal karanna puluwan kiyala