windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Ninda nathi raye sanda kandul meedume.
    Hangila hadanne aida prathma premaye :oo:

    නිදි පෙත්තක් හරි පිරිටන් 2ක් හරි ගහපන් ..මලා වගේ නින්ද යයි :rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    lumia 630 eke ringtone eka nathuwa vibrate ena widiyata hadanne kohomada? meke mukuth therenne nane
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    • Like
    Reactions: sandaru1rox

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    mage laga nam thiyenne Lumia 525 ekak.. :) march wala wage gaththe 20kata. a 4n eka girl kenekta match wena type, and godaak loku na nisa eka gaththa.. :) me wenakam awulak nathuwa wada :) :) bimat watuna 2,3n parak :P :) 20kata watinawa a 4n eka nam sahenna :) :)

    දාන්න පහක්
    11.gif
    මගේ එකත් 525 ගත්ත ගානට සුපිරි භාණ්ඩේ... :love:
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Lumia 925 එක තමා. රැ 56000 කට විතර Lumia 1020 එකනම් තියෙනවා 41MP cam එක.

    ela...56ta wadi machan.925 eka dialcom eke 38k wage neda wenne?eka hondai neda phones ganna?
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    hari haman music player ekak kiyanna.
    redde mobi player ekath chater. mage music folder eka athule thiyana ekak wath ekata enne naa. folder browse karanna giyama camera folder ekata witharayi yanne . WTF
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ha ha kata kata :D

    nokia-lumia-925-2.jpg


    ado oka gana itn ahanna dyak nane itn.supiri bandene :D

    අහ කලුවත් එහෙනම් ලුමිය වලට මාරුවක් දැම්මා කිහයන් කො


    Ela kollek nee ....

    925 here :yes::yes::yes::D

    අහන්න දෙයක් නැහැ මචන් ෆෝන් එක නං කිරි කිරි ටොයියා.

    මම හිතාගත්ත මචන් ආයේ කවදාවත් android දහ ජරාව නං පාවිච්චි නොකරන්න. :no:
    මම හැම මගුලම පාවිච්චි කරල තියෙනව දැනට. (Microsoft, android[Y,W,S2,S3,Note,Note Tab], ඒවගේම pure android දහ ජරාවේ මොකුත් නැහැ[Nexus5,MotoG], apple[ipod,iphone,ipad air])
    සෝනි නං නැහැ වැඩිය

    මේ සේරම පාවිච්චි කරපු එකෙක් විදිහට මටනං පැහැදිලිව පෙන්නේ තරඟයක් කියල තියෙන්නේ ඇපල් සහ වින්ඩෝස් මොබයිල් අතර මිසක් android නං අහලක වත් නැහැ. :no:

    මම වගකීමෙන් කියන්නේ මේක ගැන, මයික්‍රසොෆ්ට් කියන්නේ අපි වගේ එවුං පොඩි කාලේ වයස් වල ඉද්දි ඉඳන් OS ගහපු එවුං මචන්, අවුරුදු ගානක් තිස්සේ රියල් ගේමක් ගහපු එවුං. උන්ට OS කියන්නේ බන් නිකන් ගෙදර වගේ. android වගේ අද ඊයේ OS ගහන්ඩ ගත්ත අනාතයෝ වගේ නෙමෙයි. ඉන්ටෙල් වගේ හාඩ්වෙයා ගහන එවුං ඔක්කොම අල්ලාගෙන ඉන්නේ සහ, ෆේස්බුක්, ස්කයිප් ලෝකේ හොඳම ස්පොට් වලට ඇනේ ගහගෙන නියමෙට ගේම ගහගෙන යන්නේ.
    ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් මේ වෙනකොට වින්ඩෝස් භාවිතා කරනවා කියන එක කිසි සැකයක් නැහැ හැමෝම දන්නවනේ? වින්ඩෝස් 8.1 ෆෝන් එක PC එක එක්ක ලස්සනට සින්ක් වෙලා කොරටම වැඩ කරන්න හදල තියෙද්දී තවත් අර දහ ජරාව වල් ගන්ඩ කිසි අවශ්‍යතාවයක් නැහැ මටනං

    android ෆෝන් වල ගොඩක් ඒවා වල හොඳ හාඩ්වෙයා තිබ්බට මචන් උන්ගේ os එක ගොබ්බයි, ඒ හාඩ්වෙයා පාවිච්චි කරලා හරියට දුවාගන්න බැහැ ඒ ගොන් ඔ එස් එකට. එත් වින්ඩෝස් කියන්නේ.... ඒ අතින් එච්චර හාඩ්වෙයා අවශ්‍ය නැති උනත් කිසිම ලෑග් එකක් නැතුව මාර සමුත් එකට රන් වෙන සුපිරි බාන්ඩයක්.


    කෙනෙක් කියයි.. ඕපන් සෝස් එක්ක ගියහම මාළු අල්ලන්න ඕනේ එකාට මාළු නොදී බිලිපිත්තක්, බෝට්ටුවක් දෙන එක තමා මයික්‍රසොෆ්ට් වෙනුවට ඕපන්සෝස් කරන්නේ කියල.

    මාත් ඔය කියන ඕපන් සෝස් බෝට්ටුවේ නැග්ග, බිලිපිත්ත අරන් මුහුදේ යද්දී බෝට්ටුවේ බග් එකක් ඇවිත් හිල් වෙලා ගිලෙන්න යද්දී උදව් කරන්ඩ කව්රුත් හිටියේ නැහැ, එක එකා ඇවිල්ල පඬි වදන් දුන්න :rolleyes: බෝට්ටුව හිලට කොලපතක් තියල බලන්ඩ, ඉස්සර කාලේ බෝට්ටු වලට නං හරි ගියා ඕක, දැන් එත් කියන්ඩ බෑ වගේ උත්තර තමා ලැබුනේ කමුනිටි වලින්. කට්ට කාගෙන බෝට්ටුව හදාගෙන නොමැරී බෙරිගෙන එන්න පුළුවන් උනාට බෝට්ටු ගිල්ලගත්ත මුහුදේ අනාත වෙච්ච එවුං ඕනේ තරඟ හිටිය. ඒ වගේම උන් නාන හැටි බල බල ලස්සනට මාළු කන මයික්‍රසොෆ්ට් පොරවලුත් වෙරළේ ඉන්නවා දැක්ක.

    මයික්‍රසොෆ්ට් කරන්නේ මාළු දෙනවා, නමුත් මාළු වලට පොඩි ගානක් ගන්නව. නමුත් අපි වගේ රටවල් වල මිනිස්සුන්ට ඒ ගාන ගෙවන්ඩ ඕනෙත් නැහැ. ඔන්න ඕක නිසයි ඕපන් සෝස් මෙහෙ ඉඳන් යන එකාට මම හරක කියන්නේ.

    ලෝකේ හොඳම සයිට් ටිකේ එකවුන්ට් ටික hack කරලා උස්සනන, ඕපන් SSL ලිඳට දාපු heartbleed bug එකම ඇති ඕපන් සෝස් ලිඳට දාන්න. අවුරුදු ගානක් තිස්සේ හොයාගෙන තිබුන බග් එකකට අවරුදු ගානකට පස්සෙයි fix එක ආවේ. මයික්‍රසොෆ්ට් SSL පාවිච්චි කරපු එකාට කිසි දෙයක් නෑ.
    ඊට වඩා දරුණුතම බග් එක බෑෂ් වනුලබිලිටි එක ආව එකම ඇති. මටනං දැන් අප්පිරිය වෙලා කාලයක් තිස්සේ ඕපන් සෝස් වලට පුක දීල. හිතපන් මේ වගේ ලොකු කමුනිටියක් රන් කරන්න යද්දී ඕපන් සෝස් ලදරන් කසි කබල් එක්ක, මේක හැක් කරොත් එහෙම එපා කියන්ඩයැ? ලංකාවේ වැඩි පිරිසක් චූ හැකර් ල දත කට මැදගෙන ඉන්නේ මේක අස්සට රිංගන්න බලාගෙන. පට්ටම ඉරිසියාවට. හැමදාම මොකෙක් හරි හිවලෙක් පෝට් ස්කෑන් ගහනව.

    තව ගොඩක් දේවල් තියෙනවා කියන්ඩ

    ක්ලවුඩ් සිස්ටම් ගැන කතා කරන්න ගත්තේ ගූගල් ඩ්‍රයිව් එක පටන් ගත්ත කාලේ කට්ටිය. එත් උන් හුස්ම අල්ලන්නත් අවරුදු ගානකට කලින් තමා skydrive ප්‍රොජෙක්ට් එක මයික්‍රසොෆ්ට් පටන් ගත්තේ. ඒ ඇවිල්ල 2007 දී (ගූගල් අනාතය පටන් ගත්තේ 2012 දී). මුන් ඔක්කොම හැරෙන්න කලින් මයික්‍රසොෆ්ට් ගේමට එන්ටර් වෙලා ලෝන්ච් කරලත් තියෙනවා ප්‍රොජෙක්ට් එක (විකිපීඩියා එකෙත් ඇති)

    තවත් ලොකුම දෙයක් තමයි මන් කැමති මයික්‍රසොෆ්ට් ල පාඩුවේ සොෆ්ට්වෙයා විකුණගෙන ජිවත් වෙන කට්ටියක්. හැම රෙද්දකටම ඇඟිල්ල ගහගෙන Dominate කරන්න හදන්නේ නැහැ ෆීල්ඩ් එක වේස කරන් advertisements ඔබාගෙන හැමතැනම . උන්ගේ සොෆ්ට්වෙයා ක්‍රැක් කරලා ගොඩක් එවුං පාවිච්චි කරත් මුන් ලොකුවට ගේම ඉල්ලන්නේ නැහැ උන්ගෙන්.

    ඇප්ස් රන් වෙන කොලිටිය ගැන කතා කරොත් android සදා අනාතයි මේ තුනෙන්ම පහතින් ඉන්නේ android. පට්ටම ස්ලෝ.සමහර app එකක් ස්ටාට් කරාම කොර වෙනවා, කාලයක් පාවිච්චි කරද්දී ස්ලෝ වෙනවා (note ටැබ් එකෙත් වෙනවා කිව්වා කියන්නේ තවත් මොනාද ඕනේ හාඩ්වෙයා?)

    නමුත් ඇපල් එක්ක බැලුවහම කිසි කිසි ගාල වැඩ ආයේ කිරි ගහට පොල් ගහෙන් ඇන්න වගේ ස්පීඩ්. මාර ෆාස්ට් එකේ ලෝඩ් වෙනවා.
    එකට හේතුවක් තියෙනවා, ios එකේ apps hibernate කරන්ඩ පුළුවන් හැකියාවක් තියෙනවා.
    නමුත් android කියන os එකේ මචන් එහෙම තාක්ෂණයක් හදලවත් නැහැ උන් දන්නෙවත් නැද්ද කොහෙද එක. (සමහර විට දැනගත්තත් උන්ට ගහගන්ද බැරිව උන් ලත වේවි ඉඳල එක ගැන වැඩිය කතාවක් කරන්නේ නැතුව ඉන්නවා කියලයි මට හිතෙන්නේ)
    ඔය app හයිබර්නේට් කරන තාක්ෂණයට android app එකක් හදල තිබ්බ ස්ටො එකේ එකට මාර රේටිං තොගයක් තිබ්බත් ඇපල් තරම් නං කිට්ටු කරන්න බෑ, මට හිතෙන්නේ එක ෆේල් කියල.

    එත් වින්ඩෝස් එකත් එක්ක බැලුවහම බන් අපලුත් කැලේ.. වින්ඩෝස් 8.1 එකේ apps කිල් කරන්ඩත් එපා කියලයි තියෙන්නේ. හයිබර්නේට් වෙලා රිසම් වෙනවා ඕන app එකක් නිකන් විස්කි වගේ වැඩ.
    ඔය os ගැහිල්ල එක්ක android කියන්නේ ආයේ 1 වසරේ ඉඳන් එන os එකක් බන්,
    දැන් කියපං කඩේ යනවා කියල ටැග් දාපු රිදිච්ච උන් සේරම. නමුත් මම කඩේ යන්නේ නැහැ මම පොයින්ට් එකක් ඇතුවයි කිව්වේ. හැබැයි දැන් නම් මම වින්ඩෝස් ෆෑන් :P
    බොරුවට android වලට තේරුමක් නැතුව කඩේ නොගිහින් රිප්ලයි එකක් දාන්න පුළුවන් එකෙක් දාපල්ලා. නැත්තන් තේරුමක් නැහැ කතා කරලා. මම කියන්නේ කඩේ නොගිහින් විවුර්ත මනසින් දකින්න කියල විතරයි. පාට කන්නාඩි ගලෝල මේක ගැන මොලේ කල්පනා කරල

    ඉස්සර මම ගූගල් මැප්ස් ගොඩ දාන්න පිස්සුවෙන් වගේ හැම තැනම මැප් කරලා මට මොඩ් කරන්න ෆුල්ල් පවර් දීල තිබ්බ ගූගල් එකෙන් මගේ අයිඩි එකට. මම තරම් ගූගල් මැප්ස් පාවිච්චි කරපු, මැප් කරපු, රිවිව් කරපු එකෙක් නැති තරම් ති ඔය කමුනිටියේ ලංකාවේ
    මම බින්ග් හෝ හියර් මැප්ස් වල ලංකාව වටේ ගිහින් මැප් කරලා හරි ගොඩ දානව ෆුල් සපෝට් එකක් දෙනවා මෙතැන් පටන්. :yes:

    අවසානයෙන් මට හිතෙන්නේ සැම්සුන් තමයි android එක ගොඩ දාපු එකා. android ජරාව පාවිච්චි කරලා ගහපු අනික් එකක් වත් කිසිම රහක් නැති එව්වා. android දුවනවනන් එක්කෝ සැම්සුන් හරි සෝනි එක්ස්පිරියා හරි විතරයි හරියන්නේ. අනික් ලටමගුල් නං ථූ නොදකින්!
    මොඩ් නොකරපු android කසි කබල් නං පාවිච්චි කරන්න වටිනා එව්වා නෙමෙයි. :no: සැම්සුන් හිටියේ නැත්තන් android සදා අනාතයි.

    නොකියා කම්පැනි එකට එක්ස්ක්ලුසිව් වින්ඩෝස් විතරක් ගහන්ඩ කියල මයික්‍රසොෆ්ට් එකෙන් ගහපු අග්රිමන්ට් එක නිසා නොකිය වහෙන්ඩ යනවා කියල බයිලා ගගහ ඉද්දි මයික්‍රසොෆ්ට් එකෙන් නොකිය කම්පැනි එකම සල්ලි වලට ගත්තයින් පස්සේ නොකිය කට වැහුන. (කතාවක් තිබ්බට මයික්‍රසොෆ්ට් එකේ එකෙක් ගිහින් නොකිය එකට සෙට් වෙලා ජල්තරෙන් කම්පනිය ගත්ත කියල එත් හිතන්න අමාරුයි. නොකිය කියන්නේ වල්ඩ් වයිල්ඩ් මැසිව් කම්පනියක්, කොහොම උනත් ඒ වගේ එකක් මයික්‍රසොෆ්ට් එකට අයිති උනා ඉයන්නේ කොහොමත් නොකිය සදා වැජබෙන සිද්දියක් තියෙයි කියලයි මගේ අදහස :yes:)


     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අහන්න දෙයක් නැහැ මචන් ෆෝන් එක නං කිරි කිරි ටොයියා.



    [/SIZE]

    uba hena gahanna wage aththa kiyala.. mama ofz eke windows mobile app hadanawa.. eka nisa dannawa windows mobile kochchara sirada kiyala.. fun ekata android hadanawa.. :dull: IOS igana ganna hadanne.. :baffled: ape unta therenne na mobile os wala internal case :rolleyes: argue karanawa nam uba wage idea thiyena ekek ekka argue karanawa nathiwa "android hondaai ,android higanno , apple sonnayo , windows anathayo" oya wage manasika thathwa wala inna un ekka argue karanne na :rolleyes: ... meh adow mata php igana ganna oni :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    uba hena gahanna wage aththa kiyala.. mama ofz eke windows mobile app hadanawa.. eka nisa dannawa windows mobile kochchara sirada kiyala.. fun ekata android hadanawa.. :dull: IOS igana ganna hadanne.. :baffled: ape unta therenne na mobile os wala internal case :rolleyes: argue karanawa nam uba wage idea thiyena ekek ekka argue karanawa nathiwa "android hondaai ,android higanno , apple sonnayo , windows anathayo" oya wage manasika thathwa wala inna un ekka argue karanne na :rolleyes: ... meh adow mata php igana ganna oni :(
    :yes: ඔව් බන් එහෙම උන් ගොඩක් වෙලාවට කරන්නේ ටැග දාල කැපෙන එක වී ආ ඇනොනිමස් කියල :rolleyes:

    අවුටක් නෑ! PHP හ්ම්ම්ම්... වැඩියෙන්ම ටියුටෝරියල් ඇත්තේ ඕකට වෙන්න ඇති :growl: යකෝ ජස්ට්ඵකින්ගුගල්ඉට්(ඩොට්)කොම් ඔර් බින්ග් ඩොට් කොම් :rolleyes:

    ෆ්‍රේම්වර්ක් වල ගහන්න කලින් බේසික් ඊටපස්සේ OOP ගහන්න බලන්න මචන්, එක අමාරු උදේ පාන්දර OOP ගහද්දියි. ඊලඟට කේක් පි එච් පි හරි මොකක් හරි ඔය ඕන එකකට සෙට් වෙන්න. :yes:
    PHPAcadamy වගේ යුටියුබ් චැනල් වල තියෙනවා බඩු. උබ ජාවා එහෙම ගහපු නිසා උබට කොහොමත් ඕක ලේසියි බන්
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    අහන්න දෙයක් නැහැ මචන් ෆෝන් එක නං කිරි කිරි ටොයියා.

    මම හිතාගත්ත මචන් ආයේ කවදාවත් android දහ ජරාව නං පාවිච්චි නොකරන්න. :no:
    මම හැම මගුලම පාවිච්චි කරල තියෙනව දැනට. (Microsoft, android[Y,W,S2,S3,Note,Note Tab], ඒවගේම pure android දහ ජරාවේ මොකුත් නැහැ[Nexus5,MotoG], apple[ipod,iphone,ipad air])
    සෝනි නං නැහැ වැඩිය....................


    sirawata kiyala thiyenawa machan:yes:mama .NET developer kenek.e wunata android developing fun ekata karanawa.dan windows dev study karanawa me dawas wala.karaddi therenawa windows phone eken android walin karanna puluwan dewal walata wada godak dewal karanna puluwan kiyala:cool:
     
    Last edited:
    Status
    Not open for further replies.