අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    බම්බුව තමයි. මේකේ හම්බයොන්ට බැන බැන හැම ත්රෙඅඩ් එකම off topic යවන එවුන් ගැන පේන්නේ නැද්ද? ගොඩාක් කල් හොඳින් ඉඳලා පොඩි වැරද්දක් වෙච්ච ගමන් ban කරලා දාන එක වැරදියි අවවාදයක් වත් දෙන්නේ නැතුව. ඒත් කලින් අවවාද කරලා තිබ්බද දන්නේ නෑ ඉතින්.

    ඉතින් අරුණව එහෙමත් බෑන් කරලා තියෙනවා මං දැකල තියෙනවා. සිටුවේෂන් එකේ හැටියට තමයි මං හිතන්නෙ ඉතින් බෑන් වෙන්නෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sikei!!!
    ara moko oowa ban korala?
    GT gen pm ekak wath daala ahanna oone

    ඉස්සර මම මූත් එක්ක thread වල වැලි දාගෙන මරාගන්නේ නැතුව විතරයි. මුගේ මම දැකපු මම ගරු කරන ලක්ෂණ 2ක් තියෙනවා. එකක් කුණුහර්ප කියන්නේ නැති එක. අනිත් එක කොච්චර මරා ගත්තත් ඊට පස්සේ දවසේ වෙන ත්රෙඅඩ් එකක සාමාන්‍ය විදියට කතා කරලා ඉන්න එක. කලින් දේවල් කිසි දෙයක් මතක තියාගෙන ඉන්නේ නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් අරුණව එහෙමත් බෑන් කරලා තියෙනවා මං දැකල තියෙනවා. සිටුවේෂන් එකේ හැටියට තමයි මං හිතන්නෙ ඉතින් බෑන් වෙන්නෙ.

    මේ වගේ ban කිරීම ගැන තීරණ ගන්න එළකිරි එකේ වෙනම කමිටුවක් (සමථ මණ්ඩලයක්) වගේ පත් කරානම් හරි දත් කිඹුලාගේ ප්‍රධානත්වයෙන්. මේකේ ඉන්න වැදගත් සාමාජිකයෝ ටික දාල. උදා: Uraj, CrazyBuddy, Nuwan බුවා, සචියා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ ban කිරීම ගැන තීරණ ගන්න එළකිරි එකේ වෙනම කමිටුවක් (සමථ මණ්ඩලයක්) වගේ පත් කරානම් හරි දත් කිඹුලාගේ ප්‍රධානත්වයෙන්. මේකේ ඉන්න වැදගත් සාමාජිකයෝ ටික දාල. උදා: Uraj, CrazyBuddy, Nuwan බුවා, සචියා
    මේ මාව පැත්තකින් තියපල්ලා හරිය.......:dull::dull:
    අර එකෙක් වලා ව බලන්න මටත් නොකියම මාව නඩේ ගුරා කියල ඌව බලන්න යන්න ආසාව නිසා වැඩේ පටන් ඇන්න නෑව @ දෙකේ හිටන්......:dull:
    ආයෙ මගේ *කේ ටිංකිරි හෝ මාමයිට් ඉල්ලාගෙන ගා ගැනිමේ කිසිදු අවශ්‍යතාවයක් මට පේන්නේ නෑ........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ මාව පැත්තකින් තියපල්ලා හරිය.......:dull::dull:
    අර එකෙක් වලා ව බලන්න මටත් නොකියම මාව නඩේ ගුරා කියල ඌව බලන්න යන්න ආසාව නිසා වැඩේ පටන් ඇන්න නෑව @ දෙකේ හිටන්......:dull:
    ආයෙ මගේ *කේ ටිංකිරි හෝ මාමයිට් ඉල්ලාගෙන ගා ගැනිමේ කිසිදු අවශ්‍යතාවයක් මට පේන්නේ නෑ........

    හොඳටම රිදිලා... :P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඕනෙ කෙනෙක්ට ඕනෙම දේශපාලන මතයක් දැරීමේ අයිතිය තියෙනවනෙ බං.. o_O
    ඉතිං ඌ සන්ධානයට කඩේ යාම බෑන් වීමට හේතුවක් වෙන්නෙ කෝමද ?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උබත් ඌත් එක්කම ban කරන්න තිබ්බේ..:dull:
    (සෑහෙන්න රිදෙයි.:rofl:)

    math oya tikama thama kiyanna hitiye me thread eka uba dala thiyenawa dakkama..passe paw kiyala kiuwe na :no:
    anyway hector massina thama nangi uba wage ekek ekka innawada ban? :lol::rolleyes:
    mekata nam sahena ridei :D:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    math oya tikama thama kiyanna hitiye me thread eka uba dala thiyenawa dakkama..passe paw kiyala kiuwe na :no:
    anyway hector massina thama nangi uba wage ekek ekka innawada ban? :lol::rolleyes:
    mekata nam sahena ridei :D:P

    ආ උබෙ නන්ගි ගැනද අහන්නේ:confused:...එයා හෙන සතුටෙන් මෙහෙ ඉන්නවා බන්:D..උබත් පුලුවන් වෙලාවක උබලගෙ නන්ගිව බලන්න ඇවිත් පලයන්..:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ආ උබෙ නන්ගි ගැනද අහන්නේ:confused:...එයා හෙන සතුටෙන් මෙහෙ ඉන්නවා බන්:D..උබත් පුලුවන් වෙලාවක උබලගෙ නන්ගිව බලන්න ඇවිත් පලයන්..:P

    umbala waliyak yannada ban hadanne? :P
    Me dawaswala wali nathuwa kisi gathiyak na ban. Waliyak dakkoth mata PM ekak daapan.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ වගේ ban කිරීම ගැන තීරණ ගන්න එළකිරි එකේ වෙනම කමිටුවක් (සමථ මණ්ඩලයක්) වගේ පත් කරානම් හරි දත් කිඹුලාගේ ප්‍රධානත්වයෙන්. මේකේ ඉන්න වැදගත් සාමාජිකයෝ ටික දාල. උදා: Uraj, CrazyBuddy, Nuwan බුවා, සචියා

    :උන් කට්ටියටත් එකල්රි එපාවෙයි මේවා විසදන්න ගියොත්

    අස අහිංසක ලෙඩවෙලා අමාරුවන් හොද වෙච්ච එකාව මරන්නද හදන්නේ :D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :උන් කට්ටියටත් එකල්රි එපාවෙයි මේවා විසදන්න ගියොත්

    අස අහිංසක ලෙඩවෙලා අමාරුවන් හොද වෙච්ච එකාව මරන්නද හදන්නේ :D:D

    dan elakiri eke inna ewun henatama cool down wela ban. mama oya post eka damme kattiya awussala waliyak ada ganna. :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ආ උබෙ නන්ගි ගැනද අහන්නේ:confused:...එයා හෙන සතුටෙන් මෙහෙ ඉන්නවා බන්:D..උබත් පුලුවන් වෙලාවක උබලගෙ නන්ගිව බලන්න ඇවිත් පලයන්..:P

    eth mata aranchiyak awa ne eyata uba wage... (ekko ea kalla one na anduwoth ehema) ekka inna ba atha arala dala aai gedara enawa kiyala.. :eek::eek::shocked::rolleyes::rofl::P