උදව් කරපල්ලා මචන්ලා මගේ google chrome එකේ සිංහල fonts එක පාරම පෙන්නේ නැතුව ගිය
, අනිත් ඒවා වල පේනවා දැන් firefox 1න් මේක ගහන්නේ එකේ කිසි අව්ලක් නෑ , unicode / fonts ඔක්කොම දාලා තියෙන්නේ , word වල type කරන්නත් පුළුවන් ඔක්කොම වැඩ , chrome එකේ තමයි අවුල , uninstall කලා , ආයිත් දැම්ම , අරව මෙව්වා ඔක්කොම කලා එත් හරිගියේ නෑ
, දන්නා එකෙක් කියහන්කෝ මොකෝ කියල , උබලටත් වෙලා තියනවද ?