help_උදව්

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උදව් කරපල්ලා මචන්ලා මගේ google chrome එකේ සිංහල fonts එක පාරම පෙන්නේ නැතුව ගිය :no: , අනිත් ඒවා වල පේනවා දැන් firefox 1න් මේක ගහන්නේ එකේ කිසි අව්ලක් නෑ , unicode / fonts ඔක්කොම දාලා තියෙන්නේ , word වල type කරන්නත් පුළුවන් ඔක්කොම වැඩ , chrome එකේ තමයි අවුල , uninstall කලා , ආයිත් දැම්ම , අරව මෙව්වා ඔක්කොම කලා එත් හරිගියේ නෑ :angry: , දන්නා එකෙක් කියහන්කෝ මොකෝ කියල , උබලටත් වෙලා තියනවද ?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ අලුත් කොම්පියුටරයක් ගනින්

    බුම්ප්
    :angry: කියන ලස්සන
    Chrome uninstall karahan..firefox walin chrome download karahan aluth eka..
    restart parak dalama install karahan balanna..harigiye nethnam firefox ma use karahan Lol :P
    අවාසනාවට ඇත්ත කතාවක් , ඕක තමයි බන් මන් දැන් කරන්නේ මේ දවස්ටිකේ කරන්න පුළුවන් හැම ලබ්බක්ම කොලා එත් හරියන්නේ නෑ, දැන් කොටන්නෙත් firefox , එත් අවරුදු ගානක් chrome use කරලා එක නැතුව බෑ බන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Tools > Encoding > Auto detect තෝරන්න මචං හරි යන්නේ නැත්තං Tools > Encoding > Unicode තෝරන්න
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෝටි බබා;17245461 said:
    bump machan

    Tools > Encoding > Auto detect තෝරන්න මචං හරි යන්නේ නැත්තං Tools > Encoding > Unicode තෝරන්න

    දවස් ගානක ඉදන් ඔය දේවල් ඔක්කොම කලා මචෝ එත් හරිගියේ නෑ :no: ,