හෙනම කාලෙකින් ආවෙ සිඞ්හලුනේ... 
log නොවි ඈවිත් බලලා ගියා හැබැයි.
ජරා උනක් හැදිලා හිටිය සතියක් විතර.
ඊට පස්සෙ වැඩ හිර උනා.
අපේ බයිල මඩුවත් තියන්ට බැරි උනානෙ.
ඒකත් කරන්ට ඕනෙ.
මචංලා මට,
1-Tab එකක් ගන්ට ඕන
2-passport එක හදා ගන්ට ඕන
දන්න එවුන් උදව් කරපල්ලා....
1-Tab එක
*MS Office (Word, Excel විතරක්වත්) වැඩ කරන්ට ඕනෙ
*Sim දාන්ට පුඵවන් වෙන්ට ඕනෙ
*Chips ගහන්ට පුඵවන් වෙන්ට ඕනෙ
*pdf zoom කර කර දඟලන්නෙ නැතුව බලා ගන්ට පුඵවන් වෙන size display එකක් ඕනෙ
*Wifiනම් කොහොමත් තියනව ඇතිනෙ
ලොකු සල්ලියක් නෑ මට, දන්න ඒව දාපල්ලකො ගානත් එක්කම
මේකට උත්තරේ තාම හරියටම නෑ
2-passport එක හදා ගන්ට
*මොනවද කරන්ට ඕනෙ? (Step by step)
*කොච්චර කල් යනවද? (එක් දින සේවාවෙන් නැතුව
)
මේකට උත්තරේ හරියටම හම්බුනා.
http://www.gic.gov.lk/gic/index.php?...ang=si&Itemid=
ස්තූතිය upulpdn සහෝට
බොහොම ස්තූතියි

)මේකට උත්තරේ හරියටම හම්බුනා.
http://www.gic.gov.lk/gic/index.php?...ang=si&Itemid=
ස්තූතිය upulpdn සහෝට
බොහොම ස්තූතියි
Last edited:
man danna de thami ithin waradi nam sorry