Tab උදව්, Passport උදව්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    හෙනම කාලෙකින් ආවෙ සිඞ්හලුනේ... :rolleyes:
    log නොවි ඈවිත් බලලා ගියා හැබැයි. :yes:
    ජරා උනක් හැදිලා හිටිය සතියක් විතර. :(
    ඊට පස්සෙ වැඩ හිර උනා. :baffled:
    අපේ බයිල මඩුවත් තියන්ට බැරි උනානෙ. :sorry:
    ඒකත් කරන්ට ඕනෙ.
    :yes:

    මචංලා මට,
    1-Tab එකක් ගන්ට ඕන
    2-passport එක හදා ගන්ට ඕන
    දන්න එවුන් උදව් කරපල්ලා.... ;)
    1-Tab එක
    *MS Office (Word, Excel විතරක්වත්) වැඩ කරන්ට ඕනෙ
    *Sim දාන්ට පුඵවන් වෙන්ට ඕනෙ
    *Chips ගහන්ට පුඵවන් වෙන්ට ඕනෙ
    *pdf zoom කර කර දඟලන්නෙ නැතුව බලා ගන්ට පුඵවන් වෙන size display එකක් ඕනෙ :P
    *Wifiනම් කොහොමත් තියනව ඇතිනෙ :rolleyes:
    ලොකු සල්ලියක් නෑ මට, දන්න ඒව දාපල්ලකො ගානත් එක්කම :yes:
    මේකට උත්තරේ තාම හරියටම නෑ




    2-passport එක හදා ගන්ට
    *මොනවද කරන්ට ඕනෙ? (Step by step) :confused:
    *කොච්චර කල් යනවද? (එක් දින සේවාවෙන් නැතුව :P )
    මේකට උත්තරේ හරියටම හම්බුනා.
    http://www.gic.gov.lk/gic/index.php?...ang=si&Itemid=
    ස්තූතිය upulpdn සහෝට


    බොහොම ස්තූතියි
     
    Last edited:

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    1.Dialog ake thiyeawa 26000 akk aka hodi ikamn ake aduwata thibba
    2. 4m akak dei kachcheriyen aka aran fill karala naththan passport ofz aka issaraha innawa Rs100k deela fill karaganda original ID and up-panne (Birth certificate ) aka aran yanda
    dawasin nam 7500 4to 6k oni,week aken 2500 :D man danna de thami ithin waradi nam sorry
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    1.Dialog ake thiyeawa 26000 akk aka hodi ikamn ake aduwata thibba
    2. 4m akak dei kachcheriyen aka aran fill karala naththan passport ofz aka issaraha innawa Rs100k deela fill karaganda original ID and up-panne (Birth certificate ) aka aran yanda
    dawasin nam 7500 4to 6k oni,week aken 2500 :D man danna de thami ithin waradi nam sorry
    ela machan thnx.
    godak udaw una.

    :yes::yes::yes:

    thnx machn
    :yes::yes::yes:

    2, passport hadaganna oona siyalu wistara RAJYA THORATHURU KENDRAYA WEB EKE TYENAWA


    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&task=info&id=1765&lang=si&Itemid=
    elama thama mchn.
    2ta uththare hariyatama hambuna.

    :yes::yes::yes:

    thanx machn.
    :yes::yes::yes: