෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් :dull: හ්රිතික් රෝෂන්ගෙ "බෑන්ග් බැන්ග් ! (2014)" චිත්‍රපටයත් ටොම් කෲස්ගෙ "නයිට් ඇන්ඩ් ඩේ (2010)" චිත්‍රපටයෙ කොපියක්නෙ. :baffled:

    බෑන්ග් බෑන්ග් එකේ හොද කොපියක් තාම ඇවිත් නෑ නේද?:eek:
    මේ තව ෆිල්ම් එකක් මේ මාසේ පලවෙනිද ඉදන් තිරගත වෙනවා...
    Govindudu_Andarivadele_poster.jpg

    ඒක කොහොම වෙයිද දන්නෙත් නෑ:oo::baffled:...
    කාජල්:love::love::love: ඉන්න නිසා කෝම හරි බලන්න ඕනි..:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් :dull: හ්රිතික් රෝෂන්ගෙ "බෑන්ග් බැන්ග් ! (2014)" චිත්‍රපටයත් ටොම් කෲස්ගෙ "නයිට් ඇන්ඩ් ඩේ (2010)" චිත්‍රපටයෙ කොපියක්නෙ. :baffled:
    hafoi ehenam wadak na :baffled::baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    NzHcikT.jpg

    Keira Knightley :love::love::love: Hulk :frown: WDF :dull:

    මේකේ වෙන්නේ මොකෝ මචන්..ෆිල්ම් එක එලද?:rolleyes:

    mara wade ban film balanakota wenna thiyena de therenawa :(

    අඩේ මටත් සමහර වෙලාවට එහෙමයි බන්:dull:..දැන් ඉන්න හුගක් තිර රචකයො නිර්මානශීලී විදිහට ෆිල්ම් ලියනවා අඩුද කොහෙද?:baffled:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    මේකේ වෙන්නේ මොකෝ මචන්..ෆිල්ම් එක එලද?:rolleyes:
    අඩේ මටත් සමහර වෙලාවට එහෙමයි බන්:dull:..දැන් ඉන්න හුගක් තිර රචකයො නිර්මානශීලී විදිහට ෆිල්ම් ලියනවා අඩුද කොහෙද?:baffled:

    thma baluwe na mcn... Tonight :yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    :D
    Keira Knightley හොදයි හැබැයි පිටලෑල්ලක් වගේනේ..:dull:

    ow mcn...පොඩි කලේ හිතට වැදුන කෑල්ලක් නේ :rolleyes::love: Sweet Face:love:
    Pirates of the Caribbean: The Curse of the Black Pearl :yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙන්න පෙරේදා නිකුත් වෙච්ච චිත්‍රපටියක්....:cool:

    Entertainment-Hindi-movie-poster-ft.-Akshay-Kumar-Tamannaah-Bhatia-01-600x870.jpg

    මම ඒ ආක්ශේගේ මෑත කාලයේ ආපු ෆිල්ම් වලට ඒ තරම්ම කැමති නම් නෑ:dull:...ඒත් තමන්නා ඉන්න නිසා නොබල ඉන්න හිතෙන්නෙත් නෑ..:rolleyes:

    me film eka man methakadi balapu chater ma film ekak..ganna deyak nehe..podi lamainta hondai..:):lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    me film eka man methakadi balapu chater ma film ekak..ganna deyak nehe..podi lamainta hondai..:):lol:

    සිරාවටම ආක්ශේගෙ ෆිල්ම් නම් එන්න එන්න බලු වෙනවා නේද මචන්:oo:..එක්කෝ ඌ හොද පිටපත් තෝරගෙන රගපාන්න ඕනේ..නැත්නම් ට්වින්කල්ට රගපාන්න කියලා ඌ ගෙදෙට්ට වෙලා ඉන්න ඕනේ...:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    සිරාවටම ආක්ශේගෙ ෆිල්ම් නම් එන්න එන්න බලු වෙනවා නේද මචන්:oo:..එක්කෝ ඌ හොද පිටපත් තෝරගෙන රගපාන්න ඕනේ..නැත්නම් ට්වින්කල්ට රගපාන්න කියලා ඌ ගෙදෙට්ට වෙලා ඉන්න ඕනේ...:dull:
    :baffled::baffled:aniwa ban melo rahan na
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    මේකේ වෙන්නේ මොකෝ මචන්..ෆිල්ම් එක එලද?:rolleyes:

    අඩේ මටත් සමහර වෙලාවට එහෙමයි බන්:dull:..දැන් ඉන්න හුගක් තිර රචකයො නිර්මානශීලී විදිහට ෆිල්ම් ලියනවා අඩුද කොහෙද?:baffled:
    :baffled::baffled:anemanda ban
    edge of the tommorow
    enders game
    mewanam sira film ban
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Edge of the Tomorrow

    :baffled::baffled:anemanda ban
    edge of the tommorow :rolleyes:
    enders game :yes:
    mewanam sira film ban

    :rolleyes:
    This movie reminds me of Groundhog Day (1993) with an ending very much similar to Next (2007). Aliens concept is similar to Starship Troopers (1997).
     
    Last edited: