2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බුද්ධිමය දේපල යටතේ නඩු පැවරිය හැකියි අලුත්කඩේ උසාවියේ! :dull:
    :rofl: මම නඩු දානවා ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලය යටතේ
    සහ දුම්කොළ මද්‍යසාර පනත යට‍තේ
    තව ළමා මනස දුසණය කිරීම
    වගේ තව ඕනිද :dull:
    :rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    danceurfun.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකද උබ මේ දනී පැණි ගාල දුවන්නේ..
    දැන් ඉතිං රෑ වෙනකන් ඉන්න මේකේ වැඩක් ඇති ත්‍රෙඩ් එහෙමත් නෑනේ බං...
    :yes::oo:
    සිරාවට තනු ,,,ඉස්සර මෙතන කොච්චර හොද තැනක්ද
    හරියට දැනුමේ ශබ්දකෝෂයක් වගේ ,,,දැන්
    අනික බන් ඉස්සර මෙතන යාලුවෝ එක්ක කෙලපු පිස්සු ටික
    මට සිරාවටම ඉස්කෝලේ කාලය වගේ ලස්සන මතකයන් ටිකක් මෙතන තියනවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl: මම නඩු දානවා ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලය යටතේ
    සහ දුම්කොළ මද්‍යසාර පනත යට‍තේ
    තව ළමා මනස දුසණය කිරීම
    වගේ තව ඕනිද :dull:
    :rofl:


    ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලය යටතේ ???? මේක යටතේ මොනවා කරන්නද හදන්නේ