"I give my first love to you" කොරියන් කතාවක් බලලා තියනවද?![]()
නෑ..මචන්..
මම ටීවී සීරිස් 30ක් හෝ 40ක් විතර වගේ තමා බලල තියෙන්නේ..
ඕක නම් බලල නෑ..බලනව නම් Love Rain බලන්න..
But මම රේටින්ස් බලල බාන්නේ.බලපු හැම කතාවම හොඳයි.