2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "I give my first love to you" කොරියන් කතාවක් බලලා තියනවද? :dull:

    නෑ..මචන්..
    මම ටීවී සීරිස් 30ක් හෝ 40ක් විතර වගේ තමා බලල තියෙන්නේ..
    ඕක නම් බලල නෑ..බලනව නම් Love Rain බලන්න..
    But මම රේටින්ස් බලල බාන්නේ.බලපු හැම කතාවම හොඳයි.

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    dnce08.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Apith kapenawa ehenam heta wada machanla & machila :) :)
    MAXBOYS show ekanam niyamai machan :D
    elatama yanawa :)

    GN SD TC BS seratama ehenam
    Wena dawasaka ai set wemu hamoma
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය දෙකම මන් ගාව තියනවා බන් තාම බැලුවේ නෑ! කෙල්ලගේ ඒවා වගයක්. :(
    මන් ඒවා බලන්නේ බලන්න එකක් නත්තම්ම විතරයි බන්! :no:

    හොඳද ඒවා?

    මන් breaking bad බලලා ඉවර කලේ ලඟදි..
    11.gif


    මේ දවස් වල mind your language බලනවා! :lol:
    1977 - 1986
    ඒ වුනාට පට්ටම පට්ට! :D


    මේකනේ බන් සීන් එක... කොරියන් ඒවා එක දිගට බලනකොට එපා වෙන්හවා බන්.. මමත් බාගත්ත එපිසෝඩ් 15 බැලුවේ අනිත් ටික බලන්න කම්මැලි... arrow ඕවා වගේ නෙමේනේ.. ලව් ලව්.. කනට ගැහුවත් ලව්....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකනේ බන් සීන් එක... කොරියන් ඒවා එක දිගට බලනකොට එපා වෙන්හවා බන්.. මමත් බාගත්ත එපිසෝඩ් 15 බැලුවේ අනිත් ටික බලන්න කම්මැලි... arrow ඕවා වගේ නෙමේනේ.. ලව් ලව්.. කනට ගැහුවත් ලව්....

    මුළු ඇඟේම තියෙන්නේ love! අර හින්දි වගේ ඒවා! ඊටත් වැඩිද මන්දා! :dull: