2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ++ පැත්ත ඉන් maths..ඕනෑම අගයක මාපාන්කය කියන්නේ++ (මැක්ස්බෝයි කිවුවේ)
    ++ පැත්ත ඉන් ලව්....විරහවෙන් තොර

    koheda ethin mama school giye na ne owa dana ganna..;);)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජයවේවා!!!!! මැක්ස් බෝයි හොදට කළා.......මන් ආසම සිංදුව අවසානෙට දුන්නේ..එකටත් බොහොම ස්තුතියි!!!!නියමයි අද ෂෝ ඒක

    :yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙනම් අපි යනෝ! :)

    maxboysl, නියම show එකමචන්... . ඉදිරියට තව තවත් හොඳට කරගෙන යන්න හැකියාව ලැබේවා! :yes:

    හැම දෙනාටම සුභ රාත්‍රියක්.. :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ,,,,,,, තව ටිකක් වෙලා කරපංකෝ......... :(
    තාම 7 වෙලත් නැහැ මෙහෙ :( :(
    කාලෙකින් බන් සිංහළ සින්දු ඇහැව්වේ. :love: