අන්ජුවා මොකේටද කෝල් කලේ ?ඕයේ
ඉයේ සෑ ඉදන් ගඩොල් බෑය ඕෆ් කරලා තිබ්බේ............තාම ඕෆ්![]()

අලුතෙන් හදපු ෆේක් එකෙන් ටැග් දාන්න දෙන්නෙ නෑනෙ![]()


දෙන් නැහැ පෝස්ට් ගාන 100 වත් වෙන්න ඕනි ඇති ...සේම් හියර්බුලත් අතක් ගෙනාවද?ඔන්න මමත් අලුත් එකට එන්න හිතුව..එන්න අවසරද?

ඕක තියපන් වාහනෙ අඩේකටඕයේ
ඉයේ සෑ ඉදන් ගඩොල් බෑය ඕෆ් කරලා තිබ්බේ............තාම ඕෆ්![]()

අපරාදෙ... කෝම හරි ඕකට පෝස්ට් 100 ගහල තියා ගන්න ඔනෙදෙන් නැහැ පෝස්ට් ගාන 100 වත් වෙන්න ඕනි ඇති ...සේම් හියර්

එන්න එන්න,මොනවද අගහරු වල අලුත්ම තොරතුරුඔන්න මමත් අලුත් එකට එන්න හිතුව..එන්න අවසරද?
