pisssuda ban. dakina dakina hama labbama phone ekata dagattothnam ohoma wei. mama nexus 4 eka use kala awurudu 2 witara, thamath kisima awulak nathuwa wada.
2GB ram තියෙන, Snapdragon 800 CPU එකක් තියෙන phone එකක් අරන් උබ එක Modern combat 5, asphalt, real racing වගේ game ගහන්නේ නැත්තම්, තව HD video, Movies, tv series බලන්නේ නැත්තම් මොන මගුලකට බන් ඔච්චර ගානක් දීල phone එකක් ගත්තේ. ඔය Mircomax එකෙක් ඔය රුපියල් 7000 ට විතර phone එකක් ගත්ත නම් හොදටම ඇති නේ. උබ high end device එකක් අරන් කරන මගුලක් නැහැනේ. හැම ලබ්බම දන්නා ඕනි නැහැ තමා එත් උබ high end device එකක් අරන් කරන ලබ්බකුත් නැහැ තමා. අයියෝ සල්ලි 







