෴ ලෝකේ පෝසත්ම මිනිස්සු පහ ෴
කම්පැනීස් ස්ටොක් මාකට් එකේ තියෙන්නේ. ස්ටොක් මාකට් එකේ කම්පනි මුදල මාරු වෙනකොට ඒගොල්ලන්ගේ සල්ලි ප්‍රමානයත් වෙනස් වෙනවා.
අද ෆෝබ්ස් ලිස්ට් එක බැලුවොත්, කවුද පෝසත්ම මිනිස්සු පහ? මේ කට්ටියගෙ සල්ලි ගැන හිතනකොට අපිට එක අංකයක් හිතේ තියාගත්තොත් ලේසී. මුලු ලංකාව අවුරුද්දකට හදන හැම දේම (ජී.ඩී.පී) එක ඩොලර් බිලියන් 68ක් විතර වටිනවා.
1. කාලොස් ස්ලිම් හෙලු.
මෙක්සිකෝ වල ඉන්න කාලොස්ට ඩොලර් බිලියන් 79.9ක් (රුපියල් ට්‍රිලියන් 10ක්) වටිනා ඇසෙට්ස් තියෙනවා. එයා අවුරුදු 17 වෙනකොට තාත්තා එක්ක පොඩි පඩියකට වැඩ කරන්න පටන් ගත්තා. හිමීට ඉන්වෙස්ට් කරලා කාලොස් ගොඩක් කම්පැනීස් ගත්තා. එයා ගොඩක් හොයාගත්තේ ටෙලෙකොම් කම්පැනි එකකින්.
2. බිල් ගේට්ස්.
බිල් ගේට්ස් ගැන අපි හැමෝම දන්නවා. ගේට්ස්ගේ වටිනාකම හොයාගත්තේ මයික්‍රෝසොෆ්ට් වලින්. එයා හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් අයින් වෙලා තමයි කම්පැනි එක පටන් ගත්තේ. මේ දවස්වල ගේට්ස් අනුන්ට උදවු කරන වැඩ කරන්නේ. එයාට තියන සල්ලි 95% මේ වැඩ වලට දෙන්න යන්නේ. ගේට්ස්ට අද ඩොලර් බිලියන් 79.6ක් වටින දේවල් තියනවා.
3. වොරන් බෆට්.
වොරන් බෆට් පොඩි කාලේ පත්තර සහ චූවිං ගම් විකුනුවා. හිමීට සල්ලි එකතු කරලා බෆට් කම්පැනීස් වල ආයෝජනය කරා. අද වොරන් බෆට් ඩොලර් බිලියන් 67ක් විතර වටිනවා. එයාත් සල්ලි ඔක්කෝම අනුන්ට උදවු කරන්න දෙන්න යන්නේ. බෆට්ගේ කම්පැනි එකට කොකා-කෝලා (9%), අයි.බී.එම්. (7%) සහ ඇමරිකන් එක්ස්ප්‍රෙස් (14%) වගේ කම්පැනි අයිති.
4. අමාන්සියෝ ඕටේගා.
ස්පේන් වල අමාන්සියෝ ඕටේගා ගොඩක් හොයාගත්තේ ටෙක්ස්ටයිල්ස් වලින්. එයාට ‘සාරා’ කියන ඇඳුම් කඩ අයිති. ඕටේගා ඩොලර් බිලියන් 56.3 වටිනවා.
5. ලැරී එලිසන්.
ලැරී එලිසනුත් කොම්පියුටර් බිස්නස් එකෙන් සල්ලි හොයාගත්තේ. එයාට තමයි ‘ඔරක්ල්’ කියන අයි.ටී. කම්පැනි එක හැදුවේ. එයා ඩොලර් බිලියන් 47.6 වටිනවා. ලෝකේ ලොකුම ප්‍රයිවට් නැවක් අයිති වෙලා තිබ්බේ එලිසන්ට.
උපුටා ගැනීම යකෝ

Last edited: