Philipine Kellek...

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mewa tikanm goda

    ane rattarn mata tikak kiyla deepna machoo tikak

    රත්තරං;17250641 said:
    කෙල්ලෙක් නිසා දැනගෙන කියන්නේ නැතුව ඇති

    ඒකිගෙන් අහපන්
    අනෝ ඕරස්? වෙලාව කීයද?
    අනෝ ඕරස් උවේ? ගෙදර යන්නේ කීයටද?
    කමුස්තා? කොහොමද?
    අනෝ ගිකාගවා මෝ? මොකද කරන්නේ?
    අනෝ ප්‍රොබ්ලමා? මොකක්ද අව්ල?
    මගන්දන් උමාගා සුභ උදෑසනක්
    මගන්දන් තංහාලි සුභ සැන්දාවක්
    බූකස් ඩේඕප්? හෙට නිමාඩු
    කායෙන් තායෝ කන්න යමු
    තායෝ කියන්නේ යමු. උවිනා තායෝ කියන්නේ ගෙදර යමු
    මහල් කිතා මම ආදරෙයි
    ගුස්තො කිතා මම ඔයාට කැමතියි
    ඔකෙයි ආවො තපෙරාසොන් පපෙල්? මට කොලයක් දෙන්න පුලුවන්ද
    අබල කබා? උබ බිසීද?

    ඕවගේ බේසික් ඒවත් දන්නේ නැත්නම් ඒකිව එවපන් මම තගාලොග් උගන්නන්නම්
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    උඹ බැදල ලංකාවෙම ඉන්න අදහසක් නැත්තන් විතරක් බැදපන්... ලලිත් ඇතුලත්මුදලිගෙ තාත්ත, තමන්ගෙ පුතා රට යන්න කලින් දීපු උපදෙස් වල මේකත් තියෙනව. අන්තර්ජාතික විවාහයක් සාර්ථක වන්නෙ ජාත්‍යන්තර තලයකදී පමණය. මේක මම අහල තියෙන දෙයක් විතරයි. හොද තීරණයක් ගනින්...:yes::yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    eka nm atta

    math dakala nm ne badala lankanwe inna kaurut,,,LOL mata lankwata nm enna one mchn Elizabet awt mat ekka amma tatta one..:no::no:
    උඹ බැදල ලංකාවෙම ඉන්න අදහසක් නැත්තන් විතරක් බැදපන්... ලලිත් ඇතුලත්මුදලිගෙ තාත්ත, තමන්ගෙ පුතා රට යන්න කලින් දීපු උපදෙස් වල මේකත් තියෙනව. අන්තර්ජාතික විවාහයක් සාර්ථක වන්නෙ ජාත්‍යන්තර තලයකදී පමණය. මේක මම අහල තියෙන දෙයක් විතරයි. හොද තීරණයක් ගනින්...:yes::yes:
    h
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    රත්තරං;17250641 said:
    කෙල්ලෙක් නිසා දැනගෙන කියන්නේ නැතුව ඇති

    ඒකිගෙන් අහපන්
    අනෝ ඕරස්? වෙලාව කීයද?
    අනෝ ඕරස් උවේ? ගෙදර යන්නේ කීයටද?
    කමුස්තා? කොහොමද?
    අනෝ ගිකාගවා මෝ? මොකද කරන්නේ?
    අනෝ ප්‍රොබ්ලමා? මොකක්ද අව්ල?
    මගන්දන් උමාගා සුභ උදෑසනක්
    මගන්දන් තංහාලි සුභ සැන්දාවක්
    බූකස් ඩේඕප්? හෙට නිමාඩු
    කායෙන් තායෝ කන්න යමු
    තායෝ කියන්නේ යමු. උවිනා තායෝ කියන්නේ ගෙදර යමු
    මහල් කිතා මම ආදරෙයි
    ගුස්තො කිතා මම ඔයාට කැමතියි
    ඔකෙයි ආවො තපෙරාසොන් පපෙල්? මට කොලයක් දෙන්න පුලුවන්ද
    අබල කබා? උබ බිසීද?

    ඕවගේ බේසික් ඒවත් දන්නේ නැත්නම් ඒකිව එවපන් මම තගාලොග් උගන්නන්නම්

    ආහ් කුන්ග් පානෝ රත්තරං මග්අබලා.... :D
    කමි අයි පැග් ඇරලන් දින් :rofl:
    ගුස්ටෝ කොංග් පැග්අලාම් ටුන්ග්කොල් සා බස්ටෝස් නා සලිටා නන්ග් හිගිට් පා පා පා :P
    ගුස්ටෝ කොන්ග් මහුලි න්ග් පිලිපින් බටාන්ග් බැබේ
    ;):D:D:D:D
    ටුලුන්ගන් අකොන්ග් ගුරෝ :rofl::rofl::rofl::P
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    terenne

    sinhalen kiypan balnna mokadda me kiyla

    rattane

    uba tma ban dwaskata hari miniha..uba kohed?

    රත්තරං;17253552 said:
    ඔය කෝවා කෝවත් කාලා බලල තියෙනවා බොලව්...:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආහ් කුන්ග් පානෝ රත්තරං මග්අබලා.... :D
    කමි අයි පැග් ඇරලන් දින් :rofl:
    ගුස්ටෝ කොංග් පැග්අලාම් ටුන්ග්කොල් සා බස්ටෝස් නා සලිටා නන්ග් හිගිට් පා පා පා :P
    ගුස්ටෝ කොන්ග් මහුලි න්ග් පිලිපින් බටාන්ග් බැබේ
    ;):D:D:D:D
    ටුලුන්ගන් අකොන්ග් ගුරෝ :rofl::rofl::rofl::P

    sinhalen kiypan balnna mokadda me kiyla

    මචෝ උබ ප්‍රවුන්ස් කරන විදිහනම් තේරෙන්නේ නෑ. මුන්ගේ වචන කියන්න ගිහාම දිව උල් වෙනවා.

    ආහ් කුන්ග් පානෝ රත්තරං මග්අබලා.... :D = උබ කොහොමද රත්තරං රෙදි ටික හෝදගන්නේ?
    කමි අයි පැග් ඇරලන් දින් :rofl: = අපිත් ඕවා ඉගෙනගන්නවා (භාශාව )
    ගුස්ටෝ කොංග් පැග්අලාම් ටුන්ග්කොල් සා බස්ටෝස් නා සලිටා නන්ග් හිගිට් පා පා පා :P = මටත් හොද කුනුහරප ටිකක් ඉගෙනගන්න ඕනේ
    ගුස්ටෝ කොන්ග් මහුලි න්ග් පිලිපින් බටාන්ග් බැබේ= මටත් පිලිපීන් කෑල්ලක් ටැකර් කරගන්න ඕනේ
    ටුලුන්ගන් අකොන්ග් ගුරෝ = උදව් කරපන් මචෝ

    හරි නේද? පලවෙනි වාක්‍යනම් ශුවර් නෑ. දැන් සෑහෙන කාලෙක ඉදන් කොස් පොලොස් කන්නේ :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    uba tma ban dwaskata hari miniha..uba kohed?

    මම මිට්සුබිශි හෙවි ඉදස්ට්‍රීස් එකේ ටෙලි කමියුනිකේශන් ඉන්ජිනියර් කෙනෙක් බන්

    ඔය මැනිලා මෙට්‍රො එකේ යෙලෝ ලයින් එකේ (LRT-1 ) සිස්ටම් අප්ඩේට් කලේ අපි

    Manila+Subway.png
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    uba maru bauwak

    adambaari machn hdawatimma ...:D:D:D

    රත්තරං;17253587 said:

    මම මිට්සුබිශි හෙවි ඉදස්ට්‍රීස් එකේ ටෙලි කමියුනිකේශන් ඉන්ජිනියර් කෙනෙක් බන්

    ඔය මැනිලා මෙට්‍රො එකේ යෙලෝ ලයින් එකේ (LRT-1 ) සිස්ටම් අප්ඩේට් කලේ අපි

    Manila+Subway.png
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    පිලිපීන් ජාතියට බනිනවා නෙවෙයි මේ නමුත් උන්ගේ 99%ක්ම පේන්න බිල්ගේට්ස්ගේ නෑදායෝ වගේ ගින්දර වගේ ඇඳගෙන පට්ට පොශ් ලුක් එක දාගෙන හිටියට කන්නවත් නැතිවයි උන්ගේ රටේ ඉන්නේ.. උන්ගේ රටේ පිල්ලෙක් බ්‍රෑන්ඩක් අඳුමක් හරි ෆෝන් එකක් හරි අතේ අරගෙන ඉන්නව දැක්කොත් උන් ශෝ ට් එක දීල බඩු උස්සනවලු... ඒකයි ගොඩක් වෙලාවට පිල්ලෝ උන්ගේ රටෙන් පිය ගිහිල්ලා උපරිම ෆන් එකේ ඉන්න බලන්නේ උන්ගේ රටේ නැති නිසා... නමුත් හොඳ අය නතුවමත් නෙවෙයි... ගැහැණුන්ව තෝරනකොට ගොඩක් පරිස්සම් වෙන තරමට හොඳයි... කසාද බඳිනකොට කෙල්ල ලවුකරනවා කියන එකම විතරක්ම බලන්න එපා... ලන්කාවේ සංස්කෘතියට සෙට්වෙන්න පුලුවන්ද කියන එකත් බලන්න... ලන්කාවේ කෙල්ලො වගේ කියල නම් හීනෙන්වත් හිතන්න එපා...