රනිල්_රට_බෙදිමට_සූදානම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    රනිල්_රට_බෙදිමට_සූදානම්

    මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..

    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


    රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.

    අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ

    දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    එක්සත් ජාතික පක්ෂය තමයි සංව්ර්‍දනයේ නියමුවා.ආර්ථිකයේ නියමුවා.යූන්පී එක රට බෙදන්නෙ නැති නිසා තමයිකොටි 2005 චන්ද බ්ලොක් කරලා මහින්දව ගත්තේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක ලේඛකයාගේ රෙප් කැපූහ.
    රනිල්_රට_බෙදිමට_සූදානම් 10-14-2014 12:02 PM pacha danna epa ponz.. meeta kalinuth tho gu thread danawa neda...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොරු දාන්න එපා බන් ඔය නිවුස් එක ගත්තේ කොහේන්ද?

    Capture201.jpg


    http://www.ceylontoday.lk/51-75374-news-detail-no-13-plus.html
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක ලේඛකයාගේ රෙප් කැපූහ.
    රනිල්_රට_බෙදිමට_සූදානම් 10-14-2014 12:02 PM pacha danna epa ponz.. meeta kalinuth tho gu thread danawa neda...




    :rofl::rofl::rofl::rofl::rofl:


    රේප් කපුවා කයලා උබට මොකද්ඩ බන් වෙන්නේ
    අපි කියන්නේ ඔච්චර මි හරකෙක් වෙන්නෙපා කියලා

    සට්ටන් රාල කෙනෙක් බන් උබ

    දන්නේ නැත්තන් අහපන් ඒ මොකද්ද කියල
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    unp anduwak aye en ne ne.a nis mugen wadak ne.....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    wipakshe ewun hariyata deyak karagena eddi hamadama ranilaya mokak hari gon kathawak kiyanawa..welawakata hithenawa pora mahindata support karanawada kiyala.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    In the Internet some websites publish news without any evidence or they just manipulate the truth.
    Please provide the source where you quoted this, so we can assess the reliability Mcn.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක

    මචෝ මම මහින්දට කඩේ යන එකෙක් නෙවෙයි. මගේ පහුගිය ත්‍රෙඩ් අරන් බලපන් මහින්දට පතුරු යන්න බැනලා ඇති. ඒත් රනිල් සහ මහින්ද අතරින් මම මහින්දගේ පැත්තේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    Wow what a reliable source you have provided mcn. :rofl: oh come on mcn atleast provide a article from a govt. owned news site such as dinamina including where and when Ranil said this statement.

    Ukun unta ona widiyata words wenas karala news daanne.

    Menna aththa kathawa.

    The main opposition UNP yesterday said it was not prepared to accept any form of a new devolution system other than the existing provincial council system and was ready to adopt a balanced foreign policy in developing ties with China, India and the West alike.

    UNP national leader Ranil Wickremesinghe who addressed journalists after a meeting with Janasetha Peramuna leader Ven. Battaramulle Seelarathana Thera last evening, said sticking to the 13th Amendment, a balanced foreign policy, scrapping of the executive presidency and introducing a system where a prime minister and a cabinet would be responsible to Parliament and depoliticising are the components to which all opposition political parties could agree to when it came to fielding a common candidate at the next presidential election.

    He also said one set of law should be implemented in the North and South but the focus should be on any special issues faced by the people in the North and the East.

    He said the common candidature should be given to anyone who was ready to adopt these policies.

    Ven. Seelarathana Thera said his party would study the situation carefully before deciding on supporting an opposition candidate at the next presidential election. The Venerable Thera said he was able to get into agreements on some issues in yesterday’s talks. (Yohan Perera)

    - http://www.dailymirror.lk/news/53690-unp-outlines-guidelines.html

    රනිල්ගෙන් දෙමළ කතාකරන ජනයාට 'උපරි ව්‍යුහයක්' ..? 13 න් එහා අකුරක් හෝ යන්නේ නෑ -රනිල් කියයි

    (ලංකා ඊ නිව්ස් -2014.ඔක්.13, ප.ව.11.00) අනාගත ආණ්ඩුක්‍රමයක් පිලිබඳ රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමග සිදුකරන ලද සාකච්ඡා වලදී උතුරු නැගෙනහිර දෙපළාත යලි එක් කළ නොහැකි බවත් ඒ දෙපලාතේ දෙමළ කතාකරන ජනතාවට ඇති පොදු ප්‍රශ්න පිලිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යනම් ඒ සඳහා 'උපරි ව්‍යුහයක්' (Apex Body) ගොඩ නැගිය හැකි බවත් රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. වාර්තා වන අන්දමට දෙමළ ජාතික සන්ධානය ඒ පිලිබඳ ධනාත්මක ආකල්පයක සිටිති.

    කෙසේ වෙතත් 13 වන සංශෝධනය සහ බලය බෙදීම සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය අද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කෙළේය. ඒ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ජනසෙත පෙරමුණ සමග අද සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ය.

    ‘මේ රටේ බලය බෙදා තිබෙන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වන අතර, එම ව්‍යවස්ථාවෙන් අකුරක්වත් පිට යන්න එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අප ඒ ඒ දේශපාලන පක්‍ෂ සමග කතා කළ යුතුයි.

    ඒ මන්ද උතුරු පළාතේ ජනතාවට තිබෙන්නේ සබරගමුව පළාතේ ජනතාවට තිබෙන ප්‍රශ්න නොවන අතර, ඒ ප්‍රශ්න එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් බව කිව යුතුයි. සියලූ ජාතීන්ට සහ සියලූ ආගමිකයින්ට අප එක සමානව සැලකිය යුතුයි. උතුරේ නීතිය දකුණටත්, දකුණේ නීතිය උතුරටත් එක අයුරින් ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොමැතිව උතුරට එක නීතියක් ක්‍රියාත්මක කර දකුණට තවත් නීතියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ආරක්‍ෂක කටයුතු, නීතිය සහ සාමය, රජයේ සේවය ආදිය සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියක් මත මුළු රටම ඉදිරියට ගෙන යා යුතුයි.‘ රනිල් වික්‍රමසිංහ පැවසීය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    Ukun unta ona widiyata words wenas karala news daanne.

    Menna aththa kathawa.



    - http://www.dailymirror.lk/news/53690-unp-outlines-guidelines.html

    13 ක්‍රියාත්මක කරනවා කියනවනේ. එකියන්නේ පොලිස් බලතල ඇතුළු අනෙක් බලතලත් දෙන්නත් වෙනවා නේද?

    කවුරුහරි පොඩ්ඩක් පැහැදිලි කරනවද?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    gon pakune....api kola api nil api rathu kiaya puka deela weccaha dewal hodatama athi.........
    kawru janadi pathi unath yako rate janathawa kelin innawanam jadipathige teerana unas wenas karanna puluwan....
    eth ekata awasya paursahtwaya goda naganna kisima pakshayakin denne ne...
    bath parcel ekata or arakku kalata hooiya kiyana samajayaka idan api inne prajathranthrawadi samaja rajayaka...koheda ban ape rate prajathranthawadayak tiyenne?
    oka wenas karada unp eken? jvp eken korada? dan srilanka eken karada?
    nodakin srilankwe deshapalane....