Kenny G Live in Sri Lanka

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    Official Event Page for 'Kenny G, Live in Sri Lanka' Presented by Fairway Holdings (www.fairwayholdings.com) on the 15th of November 2014 at the Royal College Sports Complex. Tickets priced at 20,000 , 15,000 , 10,000 and 5,000, Box Plan will be available online at www.mydeal.lk starting 14th October.

    ටිකට් ටිකක් අඩු කරලා දෙන්නම්..අපේ office 1න් කරන්නේ..ඕන අය කියන්න
     
    • Like
    Reactions: sadeeep

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    අවේ නැති උනාට කමක් නෑ,,bump 1ක් වත් දාපල්ලා මචං
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    umbe job eka nathi karagannada ban yanne? e madiwata Dhanuka kumara kiyala aththama namen awith.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔව්ව බලන්න යන්න වෙන්නෑ බං :(
    ඒත් කරන වැඩේ පට්ට..
    ටකරන් කෑලි වලට තල තල අම්ම මතක් වෙන සින්දු කියන සන්ෆ්ලවර්ස්ල කියයි සීදූව සකුරා කියයි, කාලකන්නි හැත්තක් මියුසිකල් තිය තිය කන් අඩි පලන රටේ,
    මේ වගේ මනුස්සයෙක් ගෙනල්ල ශෝ එකක් තියන එක සෑහෙන්න වටිනව බං..
    ලයිව් ටීවි එකේ වත් පෙන්නන්න පුළුවන්නම් තවත් වටිනව.. එතකොට අඩුම ගානෙ බස් සින්දු රස විඳින කාලකන්නි හැත්ත සංගීතයක් කියල දෙයක් තියෙනව කියලවත් දැනගනීවි..

    බම්ප්//
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Official Event Page for 'Kenny G, Live in Sri Lanka' Presented by Fairway Holdings (www.fairwayholdings.com) on the 15th of November 2014 at the Royal College Sports Complex. Tickets priced at 20,000 , 15,000 , 10,000 and 5,000, Box Plan will be available online at www.mydeal.lk starting 14th October.

    ටිකට් ටිකක් අඩු කරලා දෙන්නම්..අපේ office 1න් කරන්නේ..ඕන අය කියන්න

    uba Fairway holdings da wada karanne