Date - 05-17-2014
ඔන්න ඊට පස්සේ Detha මෙහෙම කරාලු
එත් තාම එහෙමමයිලු![]()
Date - 05-17-2014
ඔන්න ඊට පස්සේ Detha මෙහෙම කරාලු
එත් තාම එහෙමමයිලු![]()
Date - 03-23-2014
ඇත්තටම එක මාර සුබයිඅපි මේ Update ටික බලාපොරොත්තු උනේ Server 1 එකට, එත් එක Server 2 එකට දාලා දෙන්නම් කිවුවා
එත් අද වෙනකන් Map එකක් අයින් උන එක විතරයි උනේ
![]()
![]()
හ්ම්ම් විසඳුම් 2ක් තියෙනෝ.
එකක්,
map එකෙන් banshee ඉවත් කිරීම (ඩෙතාට server files පල්ලේ රිංගන්න සිදුවේ. අලුත් file හදන්න සිදුවේ)
අනිත් විසඳුම,
map එකේ banshee තිබේ, නමුත් ඒවාට ගොඩවිය නොහැක(ඩෙතාට server files පල්ලේ රිංගන්න සිදුනොවේ. server එකේ ඉද්දීම command එකකින් කල හැක.)
ඒ command එක දිගටම පවතී. server එක restart කරොත්, (sapp එක reload කරොත්) විතරයි ආයේ command එක ගහන්න වෙන්නේ
අවාසි:
"යකොව් මේ server එකේ අවුලක්!!කෝ මේකේ banshee වලට නගින්න බෑනේ
"

නැනේ.. game type එක edit කරන්න විතරනේ තියෙන්නේ.. 
එක මහ ලොකු වැඩක් ඇ..? 
ඔන්න lua වලින් කොරල නම් අපි දන්නේ නෑ ඔන්න.. 

Date - 03-23-2014
ඇත්තටම එක මාර සුබයිඅපි මේ Update ටික බලාපොරොත්තු උනේ Server 1 එකට, එත් එක Server 2 එකට දාලා දෙන්නම් කිවුවා
එත් අද වෙනකන් Map එකක් අයින් උන එක විතරයි උනේ
![]()
![]()

4 DAYS hunja DEP

you need to install HAC loader to play/auto download custom maps otherwise you have to install maps manuallyShit
server1,2
![]()
http://client.haloanticheat.com/release.zip
හෙනයා;17245770 said:game type එක edit කරන්න විතරනේ තියෙන්නේ..

two days hunja

Shit
server1,2
![]()

අහ් උබටත් ඕක අවද මම හිතුවේ මට විතරඊ ඕක ආවේ කියල........![]()

හපෝ ඒ කියන්නේ උඹත් Halo Update කරලා නැ නේ...![]()
කීපාරක් link දුන්නද!!!!!
කෝ කරගන්නේ නෑනේ 

)
![]()
සමහර අය මේ chat එකට කැමති නෑ.
(ඔව් ඒක සාධාරණයි,මොකද ඕක popup වෙන නිසා හැමතිස්සෙම)
but පරණ chat එකට කැමතිත් නෑ ^^
අඩුගානේ අර ඉස්සර ඉඳල මගේ halo screen shot වල තිබුණු chat එක මොකක්ද කියල ඇහුවෙත් නෑ.^^
http://i.imgur.com/bTAkPp9.jpg?1
හැබැයි වෙන chat දාගෙනත් නෑ ^^
anyway මෙන්න ඒක,
custom chat එකටයි default එන chat එකටයි අකමැති අය දාගෙන බලන්න.
http://hce.halomaps.org/index.cfm?fid=3301
extra:
1080p screen resolution (1920x1080) තියෙන අයගේ chat එකේ type කරන වෙලාවට type කරන එක පෙන්නේ නැති ලෙඩෙත් මේකෙන් හොඳ වෙනව.....
ඕක දාගෙන custom chat ආයෙ on කරත් ලෙඩේ ආයෙ එන්නේ නෑ.
![]()
සමහර අය මේ chat එකට කැමති නෑ.
(ඔව් ඒක සාධාරණයි,මොකද ඕක popup වෙන නිසා හැමතිස්සෙම)
but පරණ chat එකට කැමතිත් නෑ ^^
අඩුගානේ අර ඉස්සර ඉඳල මගේ halo screen shot වල තිබුණු chat එක මොකක්ද කියල ඇහුවෙත් නෑ.^^
http://i.imgur.com/bTAkPp9.jpg?1
හැබැයි වෙන chat දාගෙනත් නෑ ^^
anyway මෙන්න ඒක,
custom chat එකටයි default එන chat එකටයි අකමැති අය දාගෙන බලන්න.
http://hce.halomaps.org/index.cfm?fid=3301
popup නිසා, එත් දැන් පුරුදු වෙලා 