ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,803
    16,936
    113
    Kottawa
    Date - 05-17-2014

    ඔන්න ඊට පස්සේ Detha මෙහෙම කරාලු :nerd:

    එත් තාම එහෙමමයිලු :D

    9305664.gif
    9305664.gif
    9305664.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,936
    113
    Kottawa
    Date - 03-23-2014

    ඇත්තටම එක මාර සුබයි :rofl: අපි මේ Update ටික බලාපොරොත්තු උනේ Server 1 එකට, එත් එක Server 2 එකට දාලා දෙන්නම් කිවුවා :yes: එත් අද වෙනකන් Map එකක් අයින් උන එක විතරයි උනේ :angry: :angry:

    9305664.gif
    9305664.gif
    9305664.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,936
    113
    Kottawa
    :rofl::rofl:

    හ්ම්ම් විසඳුම් 2ක් තියෙනෝ.

    එකක්,
    map එකෙන් banshee ඉවත් කිරීම (ඩෙතාට server files පල්ලේ රිංගන්න සිදුවේ. අලුත් file හදන්න සිදුවේ)

    අනිත් විසඳුම,
    map එකේ banshee තිබේ, නමුත් ඒවාට ගොඩවිය නොහැක :P:P:P (ඩෙතාට server files පල්ලේ රිංගන්න සිදුනොවේ. server එකේ ඉද්දීම command එකකින් කල හැක.)

    ඒ command එක දිගටම පවතී. server එක restart කරොත්, (sapp එක reload කරොත්) විතරයි ආයේ command එක ගහන්න වෙන්නේ

    අවාසි:
    "යකොව් මේ server එකේ අවුලක්!! :angry::angry: කෝ මේකේ banshee වලට නගින්න බෑනේ :angry::angry:"

    යකෝ.. server files පල්ලේ රිංගනවා කියලා අහවල් එකක් කොරන්න වෙනවද? :angry::angry: නැනේ.. game type එක edit කරන්න විතරනේ තියෙන්නේ.. :oo::oo: එක මහ ලොකු වැඩක් ඇ..? :nerd::nerd: ඔන්න lua වලින් කොරල නම් අපි දන්නේ නෑ ඔන්න.. :no::no::no::no:
     
    GrArrow

    Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    Date - 03-23-2014

    ඇත්තටම එක මාර සුබයි :rofl: අපි මේ Update ටික බලාපොරොත්තු උනේ Server 1 එකට, එත් එක Server 2 එකට දාලා දෙන්නම් කිවුවා :yes: එත් අද වෙනකන් Map එකක් අයින් උන එක විතරයි උනේ :angry: :angry:

    :rofl::rofl::rofl:
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    Shit
    server1,2
    attachment.php

    you need to install HAC loader to play/auto download custom maps otherwise you have to install maps manually
    download hac loader from here
    Code:
    http://client.haloanticheat.com/release.zip
    copy the loader.dll files to halo installed location/controls/
    if you get any runtime error you may need to install .net framework 2.0 and c++ runtime files .
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;17245770 said:
    game type එක edit කරන්න විතරනේ තියෙන්නේ..

    naa mama adahas kare mekayi, ohuta mul kaalayedi server files walata direct access wenna puluwan kamak thibune naha. :rolleyes:

    namuth dan puluwan bawa dana gannata labuna. :P

    mama e daapu post eka edit karanna baa, parakku wadee.
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හපෝ ඒ කියන්නේ උඹත් Halo Update කරලා නැ නේ... :P

    කීපොලක දී කිව්වද!!!!:rolleyes: කීපාරක් link දුන්නද!!!!! :rolleyes: කෝ කරගන්නේ නෑනේ :rolleyes::rolleyes: :dull:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    chat_preview.gif

    සමහර අය මේ chat එකට කැමති නෑ. :no:
    (ඔව් ඒක සාධාරණයි,මොකද ඕක popup වෙන නිසා හැමතිස්සෙම :rolleyes:)

    but පරණ chat එකට කැමතිත් නෑ ^^
    අඩුගානේ අර ඉස්සර ඉඳල මගේ halo screen shot වල තිබුණු chat එක මොකක්ද කියල ඇහුවෙත් නෑ.^^

    http://i.imgur.com/bTAkPp9.jpg?1

    හැබැයි වෙන chat දාගෙනත් නෑ ^^

    anyway මෙන්න ඒක,
    custom chat එකටයි default එන chat එකටයි අකමැති අය දාගෙන බලන්න.:D

    http://hce.halomaps.org/index.cfm?fid=3301

    extra:
    1080p screen resolution (1920x1080) තියෙන අයගේ chat එකේ type කරන වෙලාවට type කරන එක පෙන්නේ නැති ලෙඩෙත් මේකෙන් හොඳ වෙනව.....
    ඕක දාගෙන custom chat ආයෙ on කරත් ලෙඩේ ආයෙ එන්නේ නෑ.
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    DEP

    chat hunja
    chat_preview.gif

    සමහර අය මේ chat එකට කැමති නෑ. :no:
    (ඔව් ඒක සාධාරණයි,මොකද ඕක popup වෙන නිසා හැමතිස්සෙම :rolleyes:)

    but පරණ chat එකට කැමතිත් නෑ ^^
    අඩුගානේ අර ඉස්සර ඉඳල මගේ halo screen shot වල තිබුණු chat එක මොකක්ද කියල ඇහුවෙත් නෑ.^^

    http://i.imgur.com/bTAkPp9.jpg?1

    හැබැයි වෙන chat දාගෙනත් නෑ ^^

    anyway මෙන්න ඒක,
    custom chat එකටයි default එන chat එකටයි අකමැති අය දාගෙන බලන්න.:D

    http://hce.halomaps.org/index.cfm?fid=3301

    extra:
    1080p screen resolution (1920x1080) තියෙන අයගේ chat එකේ type කරන වෙලාවට type කරන එක පෙන්නේ නැති ලෙඩෙත් මේකෙන් හොඳ වෙනව.....
    ඕක දාගෙන custom chat ආයෙ on කරත් ලෙඩේ ආයෙ එන්නේ නෑ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    chat_preview.gif

    සමහර අය මේ chat එකට කැමති නෑ. :no:
    (ඔව් ඒක සාධාරණයි,මොකද ඕක popup වෙන නිසා හැමතිස්සෙම :rolleyes:)

    but පරණ chat එකට කැමතිත් නෑ ^^
    අඩුගානේ අර ඉස්සර ඉඳල මගේ halo screen shot වල තිබුණු chat එක මොකක්ද කියල ඇහුවෙත් නෑ.^^

    http://i.imgur.com/bTAkPp9.jpg?1

    හැබැයි වෙන chat දාගෙනත් නෑ ^^

    anyway මෙන්න ඒක,
    custom chat එකටයි default එන chat එකටයි අකමැති අය දාගෙන බලන්න.:D

    http://hce.halomaps.org/index.cfm?fid=3301

    මාත් කලින් custom chat එකට කැමති නැ :no: popup නිසා, එත් දැන් පුරුදු වෙලා :D
    මේකේ ලොකු Chat Bar එකක් එනවනේ දැන් එක අවුල් :( :nerd: