◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
යකෝ එකෙක් වත් නෑනෙ.

වැඩ ගොඩ වෙලා, කෙළවිලා තියෙද්දි මෙතන්ට ආවෙ මුන් ටිකගෙ මූනත්තහඩු ටික බලල යන්න. මදෑ කොලා...
:frown:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යකෝ එකෙක් වත් නෑනෙ.

    වැඩ ගොඩ වෙලා, කෙළවිලා තියෙද්දි මෙතන්ට ආවෙ මුන් ටිකගෙ මූනත්තහඩු ටික බලල යන්න. මදෑ කොලා...
    :frown:
    දැක්කේ න ගොඩ දවසකින් මොකෝ බන් :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ගෙදර ඉන්නවනම් අනිවා මෙතන ඉන්නවා ...අනේ මන්දා අපේ උන් ඇයි එන් නැත්තේ කියලා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :rolleyes::rolleyes: අයියෝ එහමද ලොකු ලොක්කට වැඩක් දෙමුද ?:dull:

    11.gif
     
    Status
    Not open for further replies.