r.pathiranaya ned uba oya kiynne??
ne ne thawa innawa

awurudu 16di mata kawuru hari kiwwa nam mama satha 5kata ganan ganne nethi godak dewal dan me thread eka kiyawaddi saha wuna dewal ekka hithala baladdi 100% aththa kiyala hithenawa

r.pathiranaya ned uba oya kiynne??

ne ne thawa innawa
awurudu 16di mata kawuru hari kiwwa nam mama satha 5kata ganan ganne nethi godak dewal dan me thread eka kiyawaddi saha wuna dewal ekka hithala baladdi 100% aththa kiyala hithenawa![]()

pillo kala inne rattrn uba nm maru bn

රත්තරං;17254009 said:මම කාගේ කව්ද කියන්නේ නෑ ඒත් මගේම නංගි වගේ නංගි කෙනෙක්ට මේ දවස්වල ප්‍රපෝසල් හොයනව. සිරා කෙල්ල. වල්කම් බලුකම් කිසි දෙයක් නෑ. තාත්තා හෝ ඩ්‍රැයිවර් හෝ අම්ම එක්ක මිසක් එලියට බහැල නෑ. ඒකි ඔය එක එකාට ලේසියෙන් ටෝක් වෙන එකක් නෙමේ, අම්මටම කිව්වලු කොල්ලෙක් හොයල දෙන්න කියල. ඕනේ දේකට වෙඩි වගේ. "හොද ශ්‍රේත්‍රයකින්" හොදට උගත්. ආර්ට් ඩිග්‍රි කටු නෙමේ. සුපිරි ගෙයක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් තියෙනවා කෙල්ලට. කෙල්ලගේ තාත්තා ලංකාවේ තදයෙක්. කෙල්ලත් හොද පෙනුමයි. හොයන්නේ දල කාරයෙක් නෙමේ පිරිමියෙක් කියන්න පුලුවන් හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉන්න උගත් පෞරුශයක් තියෙන එකෙක්. හම්බෙන කොල්ලගේ සල්ලි වැඩක් නෑ. ඒ තරමට කෙල්ලට සල්ලි. අපේ කාලකන්නි කොලු හැතිකරේ මචන්, තාම කොල්ලෙක් කියන්න පුලුවන් එකෙක් හම්බ උනේ නෑ. අම්මා පල්ල සත්තයි මම මේ ඇත්ත කියන්නේ. (ඔන්න දැන් එක එකා ප්‍රපෝසල් ගේනවා නෙමේ)
හරි කමන් පව්ලක කෙල්ලෙක් ඔය ලාභ බඩු වගේ එක එකාට දෙන්නේ නෑ. හොයල බලල දෙන්නේ.
උබ හිතල බලපන්. උබේ තත්වේ අනුව හොද කෙල්ලෙක් බැදහැකි. 32ක් වගේ වයස උනත් මහා අව්ලක් නෑ. කෙල්ලොත් දැන් ඉගෙනගෙන ඉවර වෙලා එද්දි 25-26 වෙනවා
අනේ අපොයි නොකියන්න තීරනයක් ගනින්
උබට තෙරුවන් සරනයි

mabuthitheරත්තරං;17255573 said:
ඔව් මචන් පිලිපීන් කෑල්ලක් ටැකර් කරගන්න ඕනේ කිව්වේ දාගන්න ඕනේ කියන එක තමා.
පලවෙනි වාක්‍ය වැරදීනේ මචන්
උබ ගූගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කලාද? මචෝ ඒකෙන් තගාලොග් ට්‍රාන්ස්ලේට් කරන්න බෑ බන්. මම අම්බානක චා උනා මුල් කාලේ පොර වගේ ඒකෙන් ට්‍රාන්ස්ලේට් කරලා
ah rattharan aiya kohomada ithin kiyala= මේක කියන්නේ මෙහෙමයි..... ආ රත්තරං කුයියා. කමුස්ත කා? කියල. අයියා නොහොත් සහෝදරයා කියන්නේ කුයියා. ගෑනුන්ට කියන්නේ ඒ වගේ ආතේ කියල. කමුස්ත කා කියන්නේ කොහොමද කියන එක. එතකොට කියන්නේ මබූතේ. මබූතේ කියන්නේ හොදයි. හැබැයි මබූතීතේ කියන්නේ බිජ්ජතමා කියන එක. හරියට කියන්න ඕනේ
ova kiyala balanna one 
රත්තරං;17255651 said:අර ගෑනු ගැන කියපුවා. කසාද බදින්න ගෑනු තෝරන හැටි ගැන කියපුවා මොකෝ කියන්නේ?
18-20 සත්‍ය ප්‍රේමේ බෘන්ග රාජයන්ට මල ඇති.. පියවි ලෝකෙට වැටෙන්න කසාද බැදලා ටිකක් කල් යන්න ඕනේ![]()
mabuthitheova kiyala balanna one
![]()
අයියා ඔය කියන්නේ ලෝයර් කෙල්ලෙක් ගැන නෙවේ නේද ?![]()
හැදෙන කොල්ලෙක්ට නම් රත්තරන්ම උපදෙස් ටිකක්...
මමත් හිතන්නේ කොල්ලෙක් බඳින්න ඕන තමන්ගේ ප්‍රශ්න වලට හයියක් වෙන්න පුළුවන් කෙල්ලෙක්ව
සූකිරි බට්ටියෙක් බැන්දට අවුලක් නැහැ ඒ කෙල්ලට දෙයක් තේරුම් අරන් අපිටත් උපදෙසක් දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා නම්
මම නම් ඉස්සර ඉඳන්ම හිතුවේ කෙල්ලෙක්ගෙ පෙනුමට වඩා ගොඩක් වැදගත් ඒ කෙල්ලගේ චින්තනය
බොරු කියන්න ඕන නෑනේ,ලස්සනත් ඕන තමයි...ඒත් ඒක ප්‍රධාන කාරණය කරගෙන අන්ධ වෙලා ලව් කරනවට වඩා ගොඩක් යහපත් අඩුම තරමේ අපේ මට්ටමට හෝ අපිට වඩා ඉගෙන ගත්තු කෙල්ලෙක්ව බිරිඳ කරගන්න එක...
අවුරුදු 16-20 ප්‍රේමයෙන් මනරන්ජිත වෙච්ච උන්ට මේක තේරෙන්නේ නැහැ...
ඒත් කිරියේ පෝස්ට්ස් කියවන බුද්ධිමත් කොල්ලෝ සෙට් එකක් තාමත් ඉන්නවා කියල මම හිතනවා...
දැන් ගොඩක් උන් හිතයි තමන්ට වඩා ඉගෙනගත්තු කෙල්ලෙක් එක්ක යාලු වුනොත් කෙල්ල කරේ නගින්න එයි කියල...ඒක ඉතින් එහෙම නොවෙන තරමට කොල්ලගේ පෞරුෂය,status හදාගන්න අපේ කොල්ලෝ දැනගන්න ඕන...
රත්තරන්ට කියන්න තියෙන්නේ ඉස්සර දැම්ම වගේ පට්ට පෝස්ට්ස් තව දාන්න...ඕව කියවල යමක් ඔලුවට දාගන්න උන් තාමත් මේකේ ඉන්නවා..මාත් එයින් එකෙක්![]()

). ඕලෙවල් විතරයි පාස්. ඒලෙවල් ෆේල්. කොල්ල ඉතින් අපි වගේ කලු කැත අනාත සිංහල. හැබැයි ඌත් ඉන්ජ. සල්ලි වකාරෙ. කෙල්ල රෙන්ඩ පුකේ ගූ නෑ ඒත් හෙන වන්සේ.. ඇති ලබ්බක් නෑ (දුප්පත් කමට ගරහනව නෙමේ සල්ලි නැතුව ඉදලා ඉහල තලේකට ආපු කෙල්ලෝ ඩීල් කරන්න දන්නේ නෑ
මමත් බස් එකේ යන්න සල්ලි නැතුව ඉදල නැගිට්ටේ ඒත් මේක තමා ඇත්ත
). දානෙකට මගුලකට මාමන්ඩියයි නැන්දම්මයි බැස්සොත් උගේ ඉන්ජිනේරු පට්ටම උනු කරලා කම්මලේ ලාඩං ගහන්න ගත්තහැකි. කෙල්ලගේ පව්ල අත ඇරියා කියමුකෝ , පෙනුම තිබ්බට මචන් කට ඇරියොත් අහල ගම් හතක් නෙමේ අග්නිදිග ආසියාවම ඉවරයි.
වැදගත් සෙටෑර් එකක් මැද්දේ කට ඇරියොත් අරූට අනිවා ජොකා ගලවලා මූන වහගන්න වෙනවා. (එහෙම වෙලා තියෙනවා සෑහෙන්න ), රත්තරං;17255737 said:කෙල්ලෝ කොහොමත් බැන්දහම මර්සිය දානවා බන්, නිකන් ගොන් ශුට්ටියෙක් උනොත් ඒ මර්සිය බෙලෙක්කෙකට ගල් තුනක් දාලා හොල්ලනවා වගේ සට සට ගායි. උගත් එකියක් උනොත් ඒකෙන් හැදෙන්න පුලුවන්. වැරැද්දක් වෙන්න ගියොත් ඒකෙන් ගැලවෙන්න පුලුවන්. ශක්තියක් ලබාගන්න පුලුවන්. කොහොමත් ඕකුන්ගේ වයර් ශෝට් නිසා තමන්ට වඩා උගත් එකියක් තමා බදින්න ඕනේ
මගේ යාලුවෙක් බැන්දා අව් රුදු 10ක් බාල කෙල්ලෙල්. ඉටි රූපේ වගේ(ඔය කොයි ඉටි රූපෙත් 30 පැන්න ගමන් ඉටි බෝලේ වෙනවා). ඕලෙවල් විතරයි පාස්. ඒලෙවල් ෆේල්. කොල්ල ඉතින් අපි වගේ කලු කැත අනාත සිංහල. හැබැයි ඌත් ඉන්ජ. සල්ලි වකාරෙ. කෙල්ල රෙන්ඩ පුකේ ගූ නෑ ඒත් හෙන වන්සේ.. ඇති ලබ්බක් නෑ (දුප්පත් කමට ගරහනව නෙමේ සල්ලි නැතුව ඉදලා ඉහල තලේකට ආපු කෙල්ලෝ ඩීල් කරන්න දන්නේ නෑ
මමත් බස් එකේ යන්න සල්ලි නැතුව ඉදල නැගිට්ටේ ඒත් මේක තමා ඇත්ත
). දානෙකට මගුලකට මාමන්ඩියයි නැන්දම්මයි බැස්සොත් උගේ ඉන්ජිනේරු පට්ටම උනු කරලා කම්මලේ ලාඩං ගහන්න ගත්තහැකි. කෙල්ලගේ පව්ල අත ඇරියා කියමුකෝ , පෙනුම තිබ්බට මචන් කට ඇරියොත් අහල ගම් හතක් නෙමේ අග්නිදිග ආසියාවම ඉවරයි.
වැදගත් සෙටෑර් එකක් මැද්දේ කට ඇරියොත් අරූට අනිවා ජොකා ගලවලා මූන වහගන්න වෙනවා. (එහෙම වෙලා තියෙනවා සෑහෙන්න ),

man lassna baluwet ne ugat kama tibba kela una
ආරේ ගති නෑරේ කිව්වේ නිකන්ද පුරාන සිංහලු ???
කෙල්ල කොච්චර හොඳට හිටියත් පවුලේ ගති ටිකක් කාලෙකින් එනවා එලියට...කොල්ලෙක් වගේ සමාජ ආශ්‍රය කරලා තමන්ගේ වැරදි හදාගන්න නැහැ ගෑණු...
කෙල්ලෝ ආශ්‍රයට හොයා ගන්නෙත් තමන් වගේම විස්කිරිඥයන් තමයි..ආත්මෙකට ගොඩ එනවා බොරු ඉතින්...හැබැයි මේ ගතිය ටිකක් වෙනස් වෙනවා තනියෙන් ජොබකට එහෙම යද්දී..හැබැයි එතනත් අම්මන්ඩිල ටිකක් සෙට් වුනොත් නම් අබ සරණයි...
කොල්ලෝ ගොඩක් වරද්ද ගන්න තමන්ට නොගැලපෙන කෙල්ලෝ සෙට් කරගන්න එකෙන්...
හොඳ කෙල්ලෙක් ලැබුනොත් කොල්ලවත් ගොඩ දාල තමනුත් ගොඩ යනවා..හැබැයි ඉතින් අපි හැමෝම එහෙම වාසනාවන්ත සිංහලු නෙමෙයිනේ...
මට නම් කෙල්ලගේ ලස්සනට වඩා ඕන බුද්ධිය...මටත් උපදෙසක් දීගෙන ආදරෙන් ඉන්න පුළුවන් නම් ඒ ඇති මට මොකද අනික් හැම කෙල්ල ගාවම තියෙන ගැජමැටික්ස් ටික මේ කෙල්ල ලඟත් තියෙනවනේ... size,colour,shape,firmness වෙනස් වුනාට අවුලක් නෑ
mage love ekat oya kiwa jatiye kellek tma hitye hari giye ne bn...man lassna baluwet ne ugat kama tibba kela una
life like that bro

samahara dewal apita wenna ona wunata a dewal ehema wenne ne bn
duk wenna epa saho... hemadema gaanata welawata sidda wenawa bn...
eka therenne api apahu harila baladdi bn api karap uweda diha...
all d best bn !!! don't rush into anything k my saho ??![]()
![]()

හැදෙන කොල්ලෙක්ට නම් රත්තරන්ම උපදෙස් ටිකක්...
මමත් හිතන්නේ කොල්ලෙක් බඳින්න ඕන තමන්ගේ ප්‍රශ්න වලට හයියක් වෙන්න පුළුවන් කෙල්ලෙක්ව
සූකිරි බට්ටියෙක් බැන්දට අවුලක් නැහැ ඒ කෙල්ලට දෙයක් තේරුම් අරන් අපිටත් උපදෙසක් දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා නම්
මම නම් ඉස්සර ඉඳන්ම හිතුවේ කෙල්ලෙක්ගෙ පෙනුමට වඩා ගොඩක් වැදගත් ඒ කෙල්ලගේ චින්තනය
බොරු කියන්න ඕන නෑනේ,ලස්සනත් ඕන තමයි...ඒත් ඒක ප්‍රධාන කාරණය කරගෙන අන්ධ වෙලා ලව් කරනවට වඩා ගොඩක් යහපත් අඩුම තරමේ අපේ මට්ටමට හෝ අපිට වඩා ඉගෙන ගත්තු කෙල්ලෙක්ව බිරිඳ කරගන්න එක...
අවුරුදු 16-20 ප්‍රේමයෙන් මනරන්ජිත වෙච්ච උන්ට මේක තේරෙන්නේ නැහැ...
ඒත් කිරියේ පෝස්ට්ස් කියවන බුද්ධිමත් කොල්ලෝ සෙට් එකක් තාමත් ඉන්නවා කියල මම හිතනවා...
දැන් ගොඩක් උන් හිතයි තමන්ට වඩා ඉගෙනගත්තු කෙල්ලෙක් එක්ක යාලු වුනොත් කෙල්ල කරේ නගින්න එයි කියල...ඒක ඉතින් එහෙම නොවෙන තරමට කොල්ලගේ පෞරුෂය,status හදාගන්න අපේ කොල්ලෝ දැනගන්න ඕන...
රත්තරන්ට කියන්න තියෙන්නේ ඉස්සර දැම්ම වගේ පට්ට පෝස්ට්ස් තව දාන්න...ඕව කියවල යමක් ඔලුවට දාගන්න උන් තාමත් මේකේ ඉන්නවා..මාත් එයින් එකෙක්![]()
Lankawe kellekwa badapan machan.
Hoda kello ona taram innawa.
Poththa poddak sudu wela hariyanawada ban? Thamange jathiyata Adare karapan.
Hoda ugath kollo innawa hoda ratawala job karana. namuth a kolloth badinne lankawe kellekwama thamayi.
Athal ekata onanam oyawage ekakata talk karapan![]()