අද සැනසෙන්න තිබුණා නේ අපරාදේයාළුවා;17258582 said:යං යං යං අපි සැනසිල්ලේ යං යං යං අපි නැළවිල්ලේ![]()

අනිවා මම ඔක්කොම රේඩි කරලා කියන්නම් මචන්යාළුවා;17258650 said:දවස කියහන් එන්නන්

මොකක් හරි කමක් නෑ ඔන්න හැපී බර්ත්ඩේ කිව්වාඅද මට විශේෂ දවසක්![]()
නැහැ බන් ඇනිවසරියමොකෝ මචන් ජිවිතේ ඔහොම තමා
අපි ඉන්නවනේ![]()

යාළුවා;17258676 said:මොකක් හරි කමක් නෑ ඔන්න හැපී බර්ත්ඩේ කිව්වා

සේම් ටු යූ 
එහෙමත් එකක්ද
![]()

නැහැ බන් ඇනිවසරිය
සේම් ටු යූ
![]()
අහා එහෙමත් එකද්ද කදුළු බිබී සතුටක් සොයා ගෙවූ වසරට සුබ පැතුම් ඔබ දෙපලට එමෙන්ම ඉදිරි අනාගතය සාර්ථක වී යහපත් දරුවන් ලැබී දිවි ගමන් මග සාර්ථක වේවා 
අහා එහෙමත් එකද්ද කදුළු බිබී සතුටක් සොයා ගෙවූ වසරට සුබ පැතුම් ඔබ දෙපලට එමෙන්ම ඉදිරි අනාගතය සාර්ථක වී යහපත් දරුවන් ලැබී දිවි ගමන් මග සාර්ථක වේවා
![]()

තෑන්ක්ස් මචන්එහෙනං අහවල් එකටද *කෝ වෙන එව්වල පෝස්ට් කවුන්ට් මේක අස්සෙ ඔබන්නේමුකුත් නැ සුත්ටියේ![]()
යාළුවා;17258819 said:එහෙනං අහවල් එකටද *කෝ වෙන එව්වල පෝස්ට් කවුන්ට් මේක අස්සෙ ඔබන්නේ