BIT හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    මචන් මම BIT කරන්ඩ ඉන්නෙ ඉතින් මේක Colombo කැම්පස් එකේ කරන එකද හොද Moratuwa කැම්පස් එකේ කරන එකද හොද.නැත්තන් දෙකෙන් කෝකෙ කරත් වෙනසක් නැද්ද?

    දන්න උන් දියන්කො හෙල්ප් එකක් හේතුවත් එක්ක
    අනිත් අයත් bump එකකින් වත් දෙන්ඩ හෙල්ප් එකක්
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ucsc.png

    ආයිත් කතා 2ක් නැ colombo.:love::love::love::love: