Nexus 6 එකත් ආවා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    photo.jpg


    ඔන්න Nexus 6 එකත් ආවා !!! මේ පාර Motorola එකෙන් තමයි phone එක හදලා තියෙන්නේ !!

    මේ phone එකත් අර කලින් Motorola එකෙන් ආව Moto X වගේ water-resistant !
    හැබැයි waterproof නෙමෙයි !


    හැබැයි මේ පාර නම් Price එක හොදටම ගණන් වෙයි වගේ කියන හැටියට !
    නොවැම්බර් මාසේ ඉදන් තමයි එන්නේ market එකට ඔක්තෝබර් 29 ඉදන් Pre-Order කාලය

    32GB version $649 [ unlocked ]
    64GB version $699 [ unlocked ]


    කලින් unlock කරපු Nexus 5 එකක් වුනේ $349 විතරයි !


    මේ පාර Google ට අයිති සමාගමක් Motorola හදන්නේ සාමාන්‍ය Market එකට Unlock Phone විකුණනවට වඩා ...
    Mobile Service දෙන සමාගම් හරහා Carrier Plan යටතේ මේ Phone එක විකුණන්නලූ ..

    ඒක තමයි මේ ගණන් උස්සලා තියෙනවා කියල ගොඩක් web sites කියන්නේ!


    New-Nexus-6-1024x471.png



    N6-android-bg.png






    • අගල් 6"යේ ( Actual Size එක 5.96" ) Quad HD display AMOLED Display එකත් එක්ක
    • Android 5.0 Lollipop තමයි මේකේ දුවන්නේ
    • Snapdragon 805 quad-core 2.7GHz processor තියෙනවා Adreno 420 GPU එකකුත් එක්ක
    • 13 megapixel camera එක optical image stabilization සමග
    • Turbo Charging Technology කියලා Google ලා හදුන්වන ක්‍රමයෙන් ....
      විනාඩි 15 ක් විතරක් charge කරලා පැය 6 ක බැටරි ආයු කාලයක් ගන්න පුලුවන් කියලා තමයි කියන්නේ !
    • Dual front-facing speakers තියෙනවා මේ පාර

    Specs ///////////////////////////////////

    Display
    5.96” 1440x2560 display (493 ppi)

    Battery
    3220 mAh

    Camera
    13MP rear-facing with optical image stabilization
    2MP front-facing

    Processor
    CPU: Qualcomm SnapdragonTM 805 - Quad Core 2.7 GHz
    GPU: Adreno 420
    Memory: 32 GB, 64 GB


    N6-thumbnail-1600.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Fingerprint thibbanao complete phone aka :( ,screen size aka luku wedi, 5.5 awlak na :s , meka 600$+ wenawalu, nexus aduwata gathta kaale giya :S

    ගණන් තමයි මේ පාර කෙලවෙන්නම !
    5.5හත් වැඩි වගේ අනේ මන්දා ආයෙත් ගඩොල් බාග size එනවා !
    නිකන් tab එකක් කනේ තියන් යනවා වගේ තමයි ! :P:P
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගණන් තමයි මේ පාර කෙලවෙන්නම !
    5.5හත් වැඩි වගේ අනේ මන්දා ආයෙත් ගඩොල් බාග size එනවා !
    නිකන් tab එකක් කනේ තියන් යනවා වගේ තමයි ! :P:P

    හොද බඩු ගණන් තමයි මචන්.මොටෝරෝලා ෆෝන්ස් පට්ට quality.අයිෆෝන් වගේ දෙකට එහෙම නවන්න බැහැ..:rofl:මේක ලොකු වැඩි කරලා තියෙන්නේ qHD display එක හින්දා..අනික වැදගත්ම දේ තමා මේ ෆෝන් එකට එන torbo charger එකෙන් විනාඩි 15කින් පැය හයක් තියෙන්න ෆෝන් එක charge කරන්න පුළුවන්ලු.:D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඇයි මේ ෆෝන් එක වෙන වෙන කම්පනිස් වලින් හදන්නේ?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :eek: huh? meka hadanne motorola, wena company walin hadanne na :dull:

    අයිෆෝන් හදන්නෙත් චීනේ Foxconn කියන කම්පනියෙන්ලු..blackberry හදන්නෙත් ඒ කම්පනියෙන්මයි...:D


    http://www.elakiri.com/forum/showthread.php?t=1638827

    ඔය නෙක්සස් එක LG එකෙනුත් හදනව නේද? මට මේ ෆෝන් ගැන එච්චර දැනීමක් නෑ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය නෙක්සස් එක LG එකෙනුත් හදනව නේද? මට මේ ෆෝන් ගැන එච්චර දැනීමක් නෑ.

    :yes:උන් කැමති කම්පනියකට තමා හදන්න දෙන්නේ..හැබැයි බ්‍රෑන්ඩ් name එක ගහන්න පුළුවන් පිටිපස්සේ විතරයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada

    source:wsj
    Mr. Pichai said the goal of Nexus products is not to sell lots of devices, but to provide a “roadmap” to help other Android device makers, such as Samsung Electronics Co. , develop similar products.


    maru kathawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113

    source:wsj
    Mr. Pichai said the goal of Nexus products is not to sell lots of devices, but to provide a “roadmap” to help other Android device makers, such as Samsung Electronics Co. , develop similar products.


    maru kathawa

    :yes:
     

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    1. AMOLED Screen.
    2. 6" Junk
    3. Two versions
    4. still no 60fps recording.
    5. No improvement in front camera.

    :rolleyes::rofl::rofl::rofl::P:P:P:P

    What about Hyperlapse ?? :lol:
    Indian's buying Only Iphone and Apple products

    lol :rofl::rofl: still Nexus 6 and other Android don't have Hyperlapse :P



     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. AMOLED Screen.
    2. 6" Junk
    3. Two versions
    4. still no 60fps recording.
    5. No improvement in front camera.

    :rolleyes::rofl::rofl::rofl::P:P:P:P

    What about Hyperlapse ?? :lol:



    ඉන්දියාවේ වුන්ට මොන ෆෝන් ද ඔයි! ගොම්බෙට්ටක් රෝල් කරලා කනේ තියාගන්නේ නැතුව! :P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :yes:උන් කැමති කම්පනියකට තමා හදන්න දෙන්නේ..හැබැයි බ්‍රෑන්ඩ් name එක ගහන්න පුළුවන් පිටිපස්සේ විතරයි.

    නෑ.. උන්ගේ මාර්කට් වලට වැඩියෙන්ම විකෙන්නේ මොන කොම්පැනි ඩ කියලා බලාගන්න එහෙම කරන්නේ....

    ගුගල් එක හැම කොම්පැනි එකකටම දෙනවා බන් චාන්ස්..

    Nexus one - HTC - OEM Company
    Nexus S - Samsung - OEM Company
    Galaxy Nexus - Samsung - OEM Company
    Nexus 4 - LG - OEM Company
    Nexus 5 - LG - OEM Company
    Nexus 6 - Motorola - A Google Company
    Nexus 7 (1st gena) - Asus - OEM Company
    Nexus 7 (2nd '' ) - Asus - OEM Company
    Nexus 9 - HTC - OEM Company
    Nexus 10 - Samsung - OEM Company
     
    Last edited:

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    නෑ.. උන්ගේ මාර්කට් වලට වැඩියෙන්ම විකෙන්නේ මොන කොම්පැනි ඩ කියලා බලාගන්න එහෙම කරන්නේ....

    ගුගල් එක හැම කොම්පැනි එකකටම දෙනවා බන් චාන්ස්..

    Nexus one - HTC - OEM Company
    Nexus S - Samsung - OEM Company
    Galaxy Nexus - Samsung - OEM Company
    Nexus 4 - LG - OEM Company
    Nexus 5 - LG - OEM Company
    Nexus 6 - Motorola - A Google Company
    Nexus 7 (1st gena) - Asus - OEM Company
    Nexus 7 (2nd '' ) - Asus - OEM Company
    Nexus 9 - HTC - OEM Company
    Nexus 10 - Samsung - OEM Company

    Keep hope next company will be Apple :) :love::love:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ගුගල් එක හැම කොම්පැනි එකකටම දෙනවා බන් චාන්ස්..

    ඔව් මචන් උබ කියන එක ඇත්ත !
    හැබැයි ඉස්සරහට නම් ගොඩක් වෙලාවට මේ Nexus Range එකේ phone එක නම් Motorola එකෙන් විතරක් එන්න ඉඩ තියෙනවා !

    මොකද Motorola Company එකේ Mobile Phone Handset Division එක Google එකෙන් ගත්ත නිසා !

    එත් හරියටම ෂුවර් නැහැ !