ඔන්න Nexus 6 එකත් ආවා !!! මේ පාර Motorola එකෙන් තමයි phone එක හදලා තියෙන්නේ !!
මේ phone එකත් අර කලින් Motorola එකෙන් ආව Moto X වගේ water-resistant !
හැබැයි waterproof නෙමෙයි !
හැබැයි මේ පාර නම් Price එක හොදටම ගණන් වෙයි වගේ කියන හැටියට !
නොවැම්බර් මාසේ ඉදන් තමයි එන්නේ market එකට ඔක්තෝබර් 29 ඉදන් Pre-Order කාලය
32GB version $649 [ unlocked ]
64GB version $699 [ unlocked ]
කලින් unlock කරපු Nexus 5 එකක් වුනේ $349 විතරයි !
මේ පාර Google ට අයිති සමාගමක් Motorola හදන්නේ සාමාන්‍ය Market එකට Unlock Phone විකුණනවට වඩා ...
Mobile Service දෙන සමාගම් හරහා Carrier Plan යටතේ මේ Phone එක විකුණන්නලූ ..
ඒක තමයි මේ ගණන් උස්සලා තියෙනවා කියල ගොඩක් web sites කියන්නේ!
- අගල් 6"යේ ( Actual Size එක 5.96" ) Quad HD display AMOLED Display එකත් එක්ක
- Android 5.0 Lollipop තමයි මේකේ දුවන්නේ
- Snapdragon 805 quad-core 2.7GHz processor තියෙනවා Adreno 420 GPU එකකුත් එක්ක
- 13 megapixel camera එක optical image stabilization සමග
- Turbo Charging Technology කියලා Google ලා හදුන්වන ක්‍රමයෙන් ....
විනාඩි 15 ක් විතරක් charge කරලා පැය 6 ක බැටරි ආයු කාලයක් ගන්න පුලුවන් කියලා තමයි කියන්නේ ! - Dual front-facing speakers තියෙනවා මේ පාර
Specs ///////////////////////////////////
Display
5.96” 1440x2560 display (493 ppi)
Battery
3220 mAh
Camera
13MP rear-facing with optical image stabilization
2MP front-facing
Processor
CPU: Qualcomm SnapdragonTM 805 - Quad Core 2.7 GHz
GPU: Adreno 420
Memory: 32 GB, 64 GB
Last edited:
,screen size aka luku wedi, 5.5 awlak na :s , meka 600$+ wenawalu, nexus aduwata gathta kaale giya :S
මේක ලොකු වැඩි කරලා තියෙන්නේ qHD display එක හින්දා..අනික වැදගත්ම දේ තමා මේ ෆෝන් එකට එන torbo charger එකෙන් විනාඩි 15කින් පැය හයක් තියෙන්න ෆෝන් එක charge කරන්න පුළුවන්ලු.
huh? meka hadanne motorola, wena company walin hadanne na 
උන් කැමති කම්පනියකට තමා හදන්න දෙන්නේ..හැබැයි බ්‍රෑන්ඩ් name එක ගහන්න පුළුවන් පිටිපස්සේ විතරයි.

