මගේ අලුත්ම ගීතය. අහලා බලන්න.
ඔබේ දෑස පාන ආදරේ සිතුවේ මගේ කියා
හැරදා විමන් මා හදවතේ ඔබ කොහේදෝ ගියා
පෙම් සිහින තුල මා තනි වෙලා පෙම් මාලිගා තනා
සිහිනෙන් ඇවිත් පවසන්නකෝ මට ආදරේ කියා ..
දුටුව හැම සිහිනයකදිම ඔබම පමණයි උන්නේ
මිහිරි හැම මතකයන් අතරින් ඔබේ සිනහවයි රැදුනේ
පෙම් කතාවක රස විදින්නට ඉඩක් නැතිදෝ ආයේ
හඬනු බැහැ මට කඳුළු නැහැ තව සඳ අමාවක යාමේ .. see full song >
You tube ▶
https://www.youtube.com/watch?v=rj9IPSp97FQ
Mp3 Free download ▶
http://www.hirufm.lk/music/1001/obe-...usha-madusanka

එයා මේ දැනුත් කිරියෙ තමයි ,,මේක ස්ලෝඑයා දැන් ලොකු ළමයෙක්
![]()


අයියෝ salliමචන් 10000 ගහපුවම තමා ට්රේඅඩ් ක්ලෝස් කරලා ට්රේඩ් එකක් දන්නේ අපි දැන්ම දැම්මොත් ගේමට කියලා හිතයි ඔක්කොමල මේකේ ඉන්න වෙලාවක් බලලා දාමු එහෙනම්එයා මේ දැනුත් කිරියෙ තමයි ,,මේක ස්ලෝඅයියෝ salli
