EK Married Club-10

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මෙහ් මට ටැග් දෙකයි හලෝ තියෙන්නේ :dull: ...බස් කාරයා ළඟ ගොඩක් තියෙනවා ඇත්තට කියන්නේ ඌට ඔයාගේ 64MB මායම් වලින් එකක් දාල ඉල්ලගන්න :rofl:

    ඌ 64GB වලට හුරුවෙච්චි එකා ..64MB මොන කජ්ජක්ද ?

    ඔඕ...එහෙමද? අවුලක් නැහැ....:rolleyes:

    හත්වලාමේ වෙච්චි දේට මක් කොරන්නද ?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එන සතියෙ විල්තෙරට ඔන කරන ගීත දළ වශයෙන් පෙළ ගැස්සුවා.....
    අම්මට සිරි අමරසිංහ 48ක් තියෙනවා.....
    දැන් බස්සපල්ල කෝ මේක 20කට...........:ඩල්:


    අයියේ ඔයා ඇත්තටම ඕක කරන ඒක නවත්වනවද මේ අවුරුද්දේ?:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අක්ක පස්සෙන් ආව මල්ලියෙක් ද ?
    අක්කලා පස්සෙන් යන් නැහැ.. අක්කලා පස්සෙන් ගියත් ඇන්ටිලා පස්සෙන් යන් නැහැ :rofl:දැන් කෑ ගහයි රිදිලා
    නාලා නාලා කනත්තෙ ඉදං ගෙදර ආවා :dull:
    අහ් කන්සෙ ...මොකෝ වෙන්නේ :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ...අපි කාලත් ඉවරයි...මොකෝ අද කලින්ම යන්නේ....:D

    කොසු පාර කන්න වෙන හින්ද :dull: ෆයිනල් වොර්නින්ග් ඒක ආවා කන්න කියල :baffled: සුට්ටක් ඉන්න සවල් පාරවල් දෙකක් ගහල ටාර් ගාල එන්නම් :P
     

    kingdewi

    Well-known member
  • පව්:(:(


    කොහෙන්ද බොළා ආවේ මේකට..මන් යන යන තැන ඉන්නවනේ රස්සයා වගේ මාවම කන්න බලාගෙන..මේකට ආවා එපාර මේකටත් ඇවිත්..මදැයි මේ නාකි උන්දැලත් එක්ක සාමයෙන් ඉන්න ආවා...කොහේ ගියත් මට නම් සැනසීමක් නැහැ:no::no:

    කිබුල් අයියා තරම් කවුරුත් හොද නැහැ:yes:

    නංගා මේ නිකන් කැත කතා එපා :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් අයියා තරම් කවුරුත් හොද නැහැ:yes:
    Shocked.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පව්:(:(


    කොහෙන්ද බොළා ආවේ මේකට..මන් යන යන තැන ඉන්නවනේ රස්සයා වගේ මාවම කන්න බලාගෙන..මේකට ආවා එපාර මේකටත් ඇවිත්..මදැයි මේ නාකි උන්දැලත් එක්ක සාමයෙන් ඉන්න ආවා...කොහේ ගියත් මට නම් සැනසීමක් නැහැ:no::no:

    කිබුල් අයියා තරම් කවුරුත් හොද නැහැ:yes:
    කිඹුල් අයියේ ඒ පාරනම් කැරකෙනවා වගෙයි .. අර කියපු වචන ටිකම වැඩ කරලද කොහෙද :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොසු පාර කන්න වෙන හින්ද :dull: ෆයිනල් වොර්නින්ග් ඒක ආවා කන්න කියල :baffled: සුට්ටක් ඉන්න සවල් පාරවල් දෙකක් ගහල ටාර් ගාල එන්නම් :P

    කිඹුලා අයියා ඇඳයට හිටියා වගේ තමා මෙයත් ඇත්තේ....:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ ඔයා ඇත්තටම ඕක කරන ඒක නවත්වනවද මේ අවුරුද්දේ?:dull:

    නවත්තෝනවා ඇයි අවුල් ද ? මොන මගුලක් ද මේ රේඩියෝ හුචක්කුව :angry: කෑම ත්‍රෙඩ් එකක් නෑ මුට සැනසීමක් නෑ :frown: කරන රස්සාව හරියට කරගන්න නෑ :angry: නැවැත්තුවේ නැත්තන් ගහනවා ලැප පොළොවේ කිඹුලාගේ මම:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:

    මේ අද එකෙක්ට කිව්වා මම නරි බෑණා CD ඒක බලන්න ඌ ටොරානා කොල්ලුපිටිය එකේ නෑ කියාගෙන ආවේ :dull: මම නම් නෙමේ බැලුවේ මම සෙනසුරාදා යමි LP
    නරිබෑණ ෆුල් වීඩියෝ එක තිබිල යූටියුබ් එකේ අයින් කරගල කියහං කෝ ඉතිං.....සෙද්ද:dull:
     

    kingdewi

    Well-known member
  • නවත්තෝනවා ඇයි අවුල් ද ? මොන මගුලක් ද මේ රේඩියෝ හුචක්කුව :angry: කෑම ත්‍රෙඩ් එකක් නෑ මුට සැනසීමක් නෑ :frown: කරන රස්සාව හරියට කරගන්න නෑ :angry: නැවැත්තුවේ නැත්තන් ගහනවා ලැප පොළොවේ කිඹුලාගේ මම:frown:

    නෑ බන් මුගේ clinic එක නවත්තන්න කියමු .රේඩියෝ එක කරලා දරු පවුල රකී :dull:
     
    Status
    Not open for further replies.