◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    අද තමා ලොග් උනේ බන් .........
    සුභ පැතුම් මචන්....!:D:love::love::love:වැඩ ටික හොදට,ලස්සනට කරගන්න ලැබේවා කියලා පතනවා
    11.gif
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නුබෙ නාඹර තැබිලිපාට
    රූපය මට ලැබුනු දාට
    පාන පත්තු නොකෙරුවාට
    ගෙදර එලිය වැටෙයි රෑට
    පාන පත්තු...​
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එක මට තේරුනේ නැනේ මචන් සින් එක
    මන් එයාව කෝට් කර කර විහිලු කර කර හිටිය බන් ..එක පාරට මෙහෙම කීවෙ නැතයි .මට මල පැන්නේ පස්සෙන් එනව කීව එකටයි අර කලින් හිටපු එකකට යන්නකෝ අනේ..මට මෙයාලා එක්ක ඉන්න දීලා... මෙන්න මේකටයි .පස්සෙන් යන්න වැඩේමයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෙනසුරාදට විතරයි සතියටම හමුවන්නේ :sorry:
    76.gif

    :dull::dull:මම එනවා ඒත් අනික් උන් නැහැ

    හ්ම්ම් ට්‍රේඩ් එක ස්ලෝ එකත් හේතුවක් අවුලක් නැ අපි පුළුවන් විදිහට් සෙට් වෙමු :yes:

    umbala online karanawada ? :baffled::rolleyes::confused:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් එයාව කෝට් කර කර විහිලු කර කර හිටිය බන් ..එක පාරට මෙහෙම කීවෙ නැතයි .මට මල පැන්නේ පස්සෙන් එනව කීව එකටයි අර කලින් හිටපු එකකට යන්නකෝ අනේ..මට මෙයාලා එක්ක ඉන්න දීලා... මෙන්න මේකටයි .පස්සෙන් යන්න වැඩේමයි

    මන් කිවුවා' විහිළුවක් කලේ කියල....මිටවඩා කොහොම ඒක කියන්නද අසා...කියන්න ඔයා මට මට සමාවෙන්න හලෝ
     
    Status
    Not open for further replies.