මචන් 1850 වික්ටෝරියා රැජින ඉන්න සතේ කාසියයි VOC කාසියයි විකුනනවා.. කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නව නන් PM එකක් දාන්න. ඉක්මනින්ම දෙනවා. අද උනත් අවුලක් නෑ. මගේ Phone එකේ Cam එක අවුල්.ඒකයි හරියට clear නැත්තෙ. Fake එකක් නෙමේ. කාසිය ලැබුනේ ගෙදර foundation එක කපද්දි. තව මැටි භාජන කෑලිත් තියෙනවා. අපි ඉන්නේ කෑලි කරපු ඉඩමක. ලග තිබුන ඉඩමක තිබුනා පොලව යට ලිදක් වගේ ලොකු ගල් වලින් බැදපු වලක්. ඒකෙ තිබිලා බුවාට හම්බුනා VOC සලකුන තියෙන මාංචු දෙකක්.ඒක නන් පොර කීයටවත් දෙන්නෙ නෑලු.කාසි ඕනෙ කෙනෙක් ඉන්නවනන් ගානත් එක්ක කියන්න.2.50 ට නන් දෙන්නෙ නෑ. ඉන්න පැත්ත ගැන කියනවනන් අපි මේ ඉන්න ඉඩමෙ ඉස්සර පෘතුගීසී කාලේ තිබ්බලු කාපිරි මිනිස්සු ගෙනත් දාපු හිරගෙයක්.ඒකෙ නටබුන් නන් තාමත් තියෙනවා.තව කාසියක් තියෙනවා රෝමන් එකක්.සීසර් වගේ පොරක් ඉන්නෙ.ඌමද දන්නේ නෑ. අර සූර පප්පා එකේ වගේ කොල ඔටුන්නක් දාගෙන ඉන්න පොරක්.ලියලා තියෙන බාෂාව තේරෙන්නේ නෑ. එක පැත්තක විතරයි රූප තියෙන්නේ.දන්න පොරකට පෙන්නුවා.ඌ කිව්වා තඹ වත් පිත්තලවත් නෙමේ කියලා. 


ෆොටෝස් අයින් කලා.. Clear නැති හින්දා.හොද cam එකකින් අරන් අයෙත් දාන්නම්.



ෆොටෝස් අයින් කලා.. Clear නැති හින්දා.හොද cam එකකින් අරන් අයෙත් දාන්නම්.

Last edited:

